ජපානය

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    FB_IMG_1696980616755.jpg

    මටනම් හිතෙන්නේ japan overated කියල ඕයි..අපේ අයියා කෙනෙක් හිටියා ඌ හැමතිස්සෙම කියන්නේ ජපන්නු මාර genuine..මාර හොදයි..පොර වැඩ කරේ japan company එකක ලන්කාවේ ...අන්තිමට ජපනෙක් මූව එහෙ එක්කන් යන්නම් කියලා මූට ඇරලා ගියා ....

    මුන්ගේ work ethics හොද ඇති ඒත් අපේ එව්න් මුන්ව නිකන් දෙවියො වගේ නේ බලන්නේ..
     
    • Like
    Reactions: elakiriaddict

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ජපානේ එවුන් පන දෙන්න වගේ හිටියට වෙන රටවල එවුන්ට කැමති නැහැ. චීන්නු කොරියන් කාරයොත් ඔය වගේ. පිටින් පෙන්නනේ සැහෙන ෆ්‍රෙන්ඩ්ලි මූඩ් එකක්. අපේ එවුන් නිකන්ම රැවටෙනවා.

    අවුරුදු කීපයක් උන් එක්ක වැඩ කරද්දී තමයි උන් හිතන විදිය තේරෙන්නේ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,742
    1
    14,969
    113
    සමහර උන් දුඹුරු හම පිලිකුල් කරනව. උන් හිතන්නෙ කළු කියන්නෙ Dirty කියල.

    ඔය කෝච්චි වල පෙට්ටියෙන් පෙට්ටියට ඔළුව නවන ඒව. කුඩේ අල්ලන් ඉන්න ඒව ඔක්කොම Tradition එකට කරන ඒන. උන් අකමැති උනත් උන්ටත් ඕව කරන්න වෙනව ජොබ් එකේ පාට් එකක් වෙලා තියන නිසා. ඒ නිසා ඕවටනම් Hype එකක් දෙන්න ඕන නෑ. ඒත් ඔය Tradition පටන් ගත්ත මිනිස්සු නියම පොරවල්. පාර කුණු බක්කියක් පේන්නත් නෑ කුණුත් නෑ.
     
    • Like
    Reactions: Mr Bones

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,052
    31,821
    113
    View attachment 216579

    මටනම් හිතෙන්නේ japan overated කියල ඕයි..අපේ අයියා කෙනෙක් හිටියා ඌ හැමතිස්සෙම කියන්නේ ජපන්නු මාර genuine..මාර හොදයි..පොර වැඩ කරේ japan company එකක ලන්කාවේ ...අන්තිමට ජපනෙක් මූව එහෙ එක්කන් යන්නම් කියලා මූට ඇරලා ගියා ....

    මුන්ගේ work ethics හොද ඇති ඒත් අපේ එව්න් මුන්ව නිකන් දෙවියො වගේ නේ බලන්නේ..
    Mehe ikmanata nahinawa, ikmanata bahapiya
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ජපන් උන් මැෂින් වගේ. එතික්ස් නම් හොද ඇති. ඒත් උන් යක්කු වගේ වැඩ කරලා කෙලොගෙන ඉන්නෙ. උන්ගේ දෙමව්පියෝ මහන්සි උන තරම දැකලා ළමයින්ට පවුල් වෙන්න එපා වෙලා තියෙන්නේ. දැන් නාකි වැඩියි. තව අවුරුදු 100කින් ජපානේ කියන්නේ ඉන්දියාව. ඉන්දියන් උන් ඕකත් අල්ලනවා.
     
    • Like
    Reactions: elakiriaddict

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ජපන් උන් මැෂින් වගේ. එතික්ස් නම් හොද ඇති. ඒත් උන් යක්කු වගේ වැඩ කරලා කෙලොගෙන ඉන්නෙ. උන්ගේ දෙමව්පියෝ මහන්සි උන තරම දැකලා ළමයින්ට පවුල් වෙන්න එපා වෙලා තියෙන්නේ. දැන් නාකි වැඩියි. තව අවුරුදු 100කින් ජපානේ කියන්නේ ඉන්දියාව. ඉන්දියන් උන් ඕකත් අල්ලනවා.
    Japan vala indian aya innawa da?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ජපන් උන් මැෂින් වගේ. එතික්ස් නම් හොද ඇති. ඒත් උන් යක්කු වගේ වැඩ කරලා කෙලොගෙන ඉන්නෙ. උන්ගේ දෙමව්පියෝ මහන්සි උන තරම දැකලා ළමයින්ට පවුල් වෙන්න එපා වෙලා තියෙන්නේ. දැන් නාකි වැඩියි. තව අවුරුදු 100කින් ජපානේ කියන්නේ ඉන්දියාව. ඉන්දියන් උන් ඕකත් අල්ලනවා.
    habai un PR denne na neda wena unta?