මචංලා මම දාන like commnt මගෙ friend list එකට notify වෙන එක නවත්වන්නෙ කොහොමද....මම comment එකක් දැම්මාම මගෙ යාළුවන්ටත් ඒක පේනවා ඒක off කරන්නෙ කොහොමද?