me error eka mokakda?

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,291
    22,417
    113
    ගම මහනුවරයි - Nicaragua
    387204891_842073240780723_7660011922187449623_n.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    thread closed
    vista computer ඒකේ remote desktop enable කරන්න. user account එකට password නැත්නම් password එකකුත් දාන්න. admin account එකක් නෙවෙයි නම් user account එක Remote Desktop Users group එකට දාන්න
     
    • Love
    Reactions: RottenCOLT

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,937
    7,096
    113
    remote desktop enable
    remote desktop enable කරලා නැත්නම් මේ මැසේජ් එක එන්නේ නැ. මේ PC එකට connect උනාම එන මැසේජ් එකක්. මේකට yes දුන්නම් log වෙනවා, නැත්නම් වෙන error එකක් එනවා වෙන ලෙඩක් නම්. මුට එහෙම වෙන error එකක් එන්නේ නැ කියන්නේ.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,620
    16,483
    113
    vista computer ඒකේ remote desktop enable කරන්න. user account එකට password නැත්නම් password එකකුත් දාන්න. admin account එකක් නෙවෙයි නම් user account එක Remote Desktop Users group එකට දාන්න

    remote desktop enable කරලා නැත්නම් මේ මැසේජ් එක එන්නේ නැ. මේ PC එකට connect උනාම එන මැසේජ් එකක්. මේකට yes දුන්නම් log වෙනවා, නැත්නම් වෙන error එකක් එනවා වෙන ලෙඩක් නම්. මුට එහෙම වෙන error එකක් එන්නේ නැ කියන්නේ.

    wada bn. log wenakota withrayi ahanne.
    hari bn e ayage awulakda koheda thibbe. 30min walin wage haduwa. dan hari. thanks reply karata. (y)
     
    • Love
    Reactions: Amila llll