හොද ස්ටෝරියක් එක්ක ගොඩනැගෙන හොරර් ත්‍රිලර් ටිවි සීරිස් අඩු කලේThe Haunting of Hill House හා The Haunting of Bly Manor වලින් ඒ අඩුව සැලකිය යුතු ලෙස පිරෙව්වා. ඉතින් තවත් නව පිටුවක් පෙරලිලා තියනවා.
The Fall of the House of Usher
කලු පැල්ලම් මතින් ඇවිදගිය බෙහෙත් කම්පැනි හිමිකරුවෙක්. ඔහුගේ දරුකැල ඉතාම කෘර හා අභිරහස් ලෙස මියයනවා. තැනින් තැන. ඒ ඇයි?
ඒඩ්ගා ඇලන් පෝ ගේ කතාවක් ඇසුරින් තමයි මේක හදලා තියෙන්නේ. මම නිතරම කියනවා ඇලන් පෝ ව කියවන්නම ඕනා. ඔහුගේ සුපිරි කතා වැහිලා. ස්ටෙෆන් කින් මාදිලයට ආසනම් ඔයාලා ඊට සියවසකට කලින් හිටපු ඇලන්ට ගොඩක් ආස වෙයි.
බලන්න. Netflix තියනවා.
වෙනදා වගේම පිංවතෙක් ඩිරෙක්ට් ලින්ක් අලවන්න.
Last edited:

