Hehehe demalu meruwe ballo wage PonsParana iPhone kattak thiyagena inna ubata mona apple da demalo

කවුද බන් එහෙම කියන්නෙලංකාවෙ ඉඳන් යැව්වනං සිංප්පූරුවට යන්න මාස දෙකයි, හදන්න මාසයයි, එන්න මාස දෙකයි, ආවා කියල ඊමේල් එක එන්න තව මාසයයි![]()
කෙලින්ම ඇපල් ස්ටෝ එකට යැව්වද? නැත්තම් මෙහේ ඉන්න ඒජන්තයෙක්ට දීලද යැව්වෙ?කවුද බන් එහෙම කියන්නෙ
මම එහෙම සිංගා ඇපල් ස්ටෝ එකට යවලා ෆෝන් එක රීප්ලේස් කරා එක පාරක්. හරියටම ෆෝන් එක අපිට දවස් 30න් ගෙනත් දෙනවා. යවන්න ගේන්න, කස්ටම් මොනවටත් අපි සල්ලි දෙන්න ඕන නැහැ
ෆුල් ප්‍රොසෙස් එක ත්‍රෙඩ් දෙකතුනකම මම දාල ඇති.
ෆෝන් එක ගත්තෙ මෙහෙ ඔන්ලයින් වෙබ් සයිට් එකකින් TRCSL Approval වත් තිබ්බෙ නැහැ, යාලුවෙක්ග ක්‍රෙඩිට් කාඩ් එකට ඒ ස්ටෝ එකට one time 30% ඩිස්කවුන්ට් එකක් ආවා ඕනම පේමන්ට් එකකට, ඒකෙන් ගත්තා. ඇපල් කෙයා තියනවා කියලා ලිස්ට් කරලා තිබුනා. ගත්තට පස්සෙ ඇපල් කෙයා ඇක්ටිවු උනේ නැහැ, එතකොට ඒ ගනිපු සයිට් එකට කතා කරලා ඇහුවම purchasing date එකක් කිවුවා ඒක දාල බලන්න කියලා ඒක දැම්මම හරි ගියා ඇපල් කෙයා ඇක්ටිවු උනාකෙලින්ම ඇපල් ස්ටෝ එකට යැව්වද? නැත්තම් මෙහේ ඉන්න ඒජන්තයෙක්ට දීලද යැව්වෙ?

ado tfsෆෝන් එක ගත්තෙ මෙහෙ ඔන්ලයින් වෙබ් සයිට් එකකින් TRCSL Approval වත් තිබ්බෙ නැහැ, යාලුවෙක්ග ක්‍රෙඩිට් කාඩ් එකට ඒ ස්ටෝ එකට one time 30% ඩිස්කවුන්ට් එකක් ආවා ඕනම පේමන්ට් එකකට, ඒකෙන් ගත්තා. ඇපල් කෙයා තියනවා කියලා ලිස්ට් කරලා තිබුනා. ගත්තට පස්සෙ ඇපල් කෙයා ඇක්ටිවු උනේ නැහැ, එතකොට ඒ ගනිපු සයිට් එකට කතා කරලා ඇහුවම purchasing date එකක් කිවුවා ඒක දාල බලන්න කියලා ඒක දැම්මම හරි ගියා ඇපල් කෙයා ඇක්ටිවු උනා
මාස 4-5න් විතර ear piece එක වැඩ කරන්නෙ නැතිව ගියා
ඇපල්කෙයා තිබුනු නිසා Future world එකට කතා කරා. උන්ගෙන් ගත්තෙ නැති උනාට කමක් නැහැ සීරියල් එක email කරන්න කිවුවා වොරන්ටි දෙන්න පුලුවන්ද බලන්න. සීරියල් එක යවලා විනාඩි 5න් රිප්ලයි කරා වොරන්ටි දෙන්න පුලුවන් කියලා.
ෆෝන් එක අරන් ගියාම උන්ගෙ එතන තිබුනු අයිපෑඩ් එකකට කනෙක්ට් කරලා එක එක ටෙස්ට් ටිකක් රන් කරලා කිවුවා මේක සිංගා යවලා ෆෝන් එකම රීප්ලේස් කරන්න ඕන. උන්ගෙන් ගනිපු ෆෝන් එකක් නෙමයි උනාට කමක් නැහැ සේරම ෆ්‍රී කරලා දෙනවා හැබැයි TRCSL එකට ගිහින් export liecense එක අරන් දෙන්න කියලා. බොක්ස් එකයි ෆෝන් එක ගනිපු බිලයි අරන් ගියා ඒ ටික බලලා TRCSL එකෙන් ලෙටර් එක දුන්නා විනාඩි 20-30ක් වගේ වැඩේට ගියේ.
ලෙටර් එකයි ෆෝන් එකයි අරුන්ට දුන්නා, කිවුවා දවස් 30න් ෆෝන් එක දෙනවා කියලා. හරියටම 29වෙනි දවසෙ කෝල් කරා ෆෝන් එක ඇවිත් කියලා. අලුත්ම ෆෝන් එකක් දුන්නා. සුදුපාට පොඩි බොක්ස් එකක ඇවිත් තිබුනෙ. රීප්ලේස්මන්ට් ෆෝන් එකට TRCSL ඇපෘවල් හම්බෙලාත් තිබුනා
වැඩේ කියන්නෙ මගේ අතින් ෆෝන් එකේ ඩෙන්ට් එකක් සයිඩ් එකේ තිබුනා. මුන් මට ෆෝන් එකත් එක්ක පොඩි රිසිට් එකක් වගේ දුන්නා ෆුල් ප්‍රොසෙස් එක ගැන ඇපල් එකෙන් දීපු. ඒකෙ තිබුනා ඩෙන්ට් එකක් තියනවා නමුත් ස්පීකරේ අවුලයි ඒ ඩෙන්ට් එකයි අතර සම්භන්ධයක් නැහැ අලුත් ෆෝන් එකක් දෙනවා කියලා.
ෆෝන් එකේ රීප්ලේස්මන්ට් වලට කියලා මට රුපියලක් වත් අතින් වියදම් උනේ නැහැ. FW එකට යන්න එන්න TRCSL එකට යන්න එන්න බයික් එකේ පෙට්‍රල් වියදම විතරයි![]()
ටික කාලයක් වෙනවා දැන්, අවුරුදු 3ක් වගේado tfs
koi kale wageda me,
genxt wage namak thina un fb eke dala thibba trc nathi ewa unta export bari kathawak..
https://elakiri.com/threads/අනුමැතියකින්-තොරව-ගෙන්වූ-apple-උපාංග-අළුත්වැඩියාවට-භාර-නොගන්නා-ලෙස-trcsl-විසින්-genxt-වෙත-දැනුම්-දේ.2073592/
maru karanna unoth future world trc gihin balanawa mulin.ටික කාලයක් වෙනවා දැන්, අවුරුදු 3ක් වගේ
හැබැයි අවුරුදු දෙකකට වගේ කලිනුත් මම දන්න එකේ මේ විදියට වොරන්ටි අරගෙන තිබුනා
TRCSL එකට යන්න කලින් මම ඇහුවම උන් කිවුවා TRCSL Approval නැති ෆෝන් වලට export license දෙන්නෙ නැහැ කියලා. හැබැයි උන් එතනදි චෙක් කරේ නැහැ ඒක. දැන් චෙක් කරනවද දන්නෙ නැහැ.
එතන සිස්ටම් එකකට දාල බැලුවා මම හිතන්නෙ සීරියල් නම්බර් එක ඩිකෝඩ් කරලා මොඩල් එක බලන එකක්. ඒකට දාල බලලා බොක්ස් එකේ තියන මොඩල් එකමද කියලා වෙරිෆයි කරා
මගේ යාලුවෙක්ගෙ කාඩ් එකට අරගෙන තිබුන නිසා බිලේ උගේ නමයි ෆෝන් නම්බර් එකයි තිබුනා ඒ ටික මගේ නමට වඩා වෙනස් නිසා,මම ඉස්සරහම යාලුවට කෝල් එකක් දීලා කතා කරලා ඇහුවා එයාගෙ නමට ගනිපු ෆෝන් එකකට එක්ස්පෝට් ලයිසන් ගන්නවා කියලා. ඒකට ඉතින් යාලුව කිවුවා ඕන එකක් කරගන්න දෙනන්න කියලා
දැන් එක්ස්පෝට් ලයිසන් දෙද්දි හරියටම TRCSL Approval බලනවද දන්නෙ නං නැහැ.
mehe shop වලදි සිංගා යවලා මාරු කරලා දෙන තැන් තියනවාදmaru karanna unoth future world trc gihin balanawa mulin.
godak mehe shops walin maru karala denna samahra welawata masa 2k wage yanawa ahala thina widihata ,
gaththa shop ekenma yawanawa. samahara un nam free , un bill eke gahala thinawa un 100% free of charge claim karala dena kathawa courier charges ganne naha etc.mehe shop වලදි සිංගා යවලා මාරු කරලා දෙන තැන් තියනවාද
Apple care තියනවා නං future world හරහා යන එක තමයි හොඳම ඉතින්
Hehehe demalu meruwe ballo wage Pons![]()