Ado meke dana threads copy karala telegram danne kauda?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,800
    11,814
    113
    මම රුම් ගත්ත දේ තමා එලකිරි වගෙ ෆොරම් එකක දාන දේකට අපට අයිතියක් ක්ලේම් කරන්න බෑ. පබ්ලික් ෆොරම් එකක දාන දෙයක් නිසා. නමුත් අපි වෙනත් තැනක තිබුන යම් කිසි දෙයක් පොස්ට් කරනව නම් ඒකට reference දෙන එක සිදුවිය යුත්තක්. නැත්තන් ඒ කියන දේ කිසිම credibility එකක් නෑ. මොකද සෝස් එකක් නැති දෙයක් නිකම්ම claim එකක් විතරයි.
    aithiyak thiyanawa. FB ekata umba liwwa meke post link eka ekka copy karapu fb post ekata copyright report kala nam dapu ekage account ekata badu. site eka public forum unata kisi awlak na.
    umbala yawanne nathi nisa thama un liwwa wage danne..

    mage company site eke yam dewal gana liyala thiyanawa, ewa ussala dapu unta mama ariya ohoma fb report karala.
    un apita wenama ticket system ekak wage open karala copyright report eke outcome ekath ewanawa.
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,416
    3,367
    113

    flat,750x,075,f-pad,750x1000,f8f8f8.jpg