සැරින් සැරේ කට්ටිය telegram links ගැන අහලා පහුගිය ටිකේ ත්රෙඩ් දාපු නිසා ...
හැමෝටම ලේසි වෙන්න ඔක්කොම මෙහෙම එක ත්රෙඩක දාන්න හිතුවා..
සිංහලු දන්න channels links,group links හලාගෙන යමල්ලා..
දිගටම thread එක update කරමු කට්ටිය එක්කම
*ලින්ක් එකක් දාද්දි ඒ group/channel/bot එක ගැන පොඩි හැදින්වීමක්(Content type,Member Count)
දැම්මා නම් හැමෝටම ලේසි වෙන නිසා එහෙම කරමු ඈ..
ඔන්න මං පටන්ගත්තා..
හැමෝටම ලේසි වෙන්න ඔක්කොම මෙහෙම එක ත්රෙඩක දාන්න හිතුවා..
සිංහලු දන්න channels links,group links හලාගෙන යමල්ලා..
දිගටම thread එක update කරමු කට්ටිය එක්කම

*ලින්ක් එකක් දාද්දි ඒ group/channel/bot එක ගැන පොඩි හැදින්වීමක්(Content type,Member Count)
දැම්මා නම් හැමෝටම ලේසි වෙන නිසා එහෙම කරමු ඈ..
ඔන්න මං පටන්ගත්තා..
~~~CHANNELS~~~
->Learn English free (Channel)
English ඉගෙනගන්න හොද channel එකක්
(3469 current subscribers)
->PC Games (Channel)
PC Games download කරන්න පුලුවන් සුපිරි channel එකක්..
(191,152 current subscribers)
->SL EDUCATION A/L (channel)
A/L වීඩියෝ පාඩම් පේපර්ස් ගොඩක් තියෙන channel එකක්
(8039 current subscribers)
->Tech News LK (channel)
අලුත්ම Tech News දැනගන්න පුලුවන් හොද channel එකක්
(1660 current subscribers)
->Infinity JE (channel)
free internet යන්න පුලුවන් .ehi , vpn apps දාන channel එකක්
(4462 current subscribers)
->Tunnel LK | Ceylonssh
ssh servers, free internet යන්න පුලුවන් .ehi , vpn apps දාන channel එකක්
(2391 current subscribers)
->Telegram Sri Lanka
Telegram App එකේ හැම update එකක් ගැනම සිංහලෙන් මේ channel එකේ දානවා
(1628 current subscribers)
------ Post added on Feb 21, 2021 at 9:06 PM
~~~GROUPS~~~
->ධර්ම කරුණු (Group)
ධර්ම සාකච්ඡා group එකක්..
(1175 current members)
------ Post added on Feb 21, 2021 at 9:07 PM
~~~BOTS~~~
->PDF පුස්තකාලය (Bot)
->ICT ඩිජිටල් පුස්තකාලය Bot
This is the largest library for ICT subject in Sri Lanka
->utubebot
Youtube video telegram ඇතුලෙ search කරලා/ link එකක් විදිහට බොටාට යවලා වීඩියෝ එක download කරගන්න පුලුවන්
->Facebook Vídeo bot
Youtube video link එකක් බොටාට යවලා වීඩියෝ එක download කරගන්න පුලුවන්
->Tenor GIF Search bot
මේ බොටාව එක සැරයක් start කරලා ඔන group/personal chat එකක් අස්සේ @gif කියලා ගහලා ඔන keyowrd එකක් search කරාම ඒ keyword එකට අදාල gif එක එනවා..
------ Post added on Feb 21, 2021 at 9:08 PM
Last edited:

