Ape amma youtube channel eke katda baninne?

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    මොකද්ද පුතාගෙ යූසර් නේම් එක?

    නම කියන්නේ නෑ. හැබැයි පරණ member කෙනෙක් කියනවා

    මම එලකිරියේ පරණ මෙම්බර් කෙනෙක්, මේ account එක හැදුවේ මගේ අම්මට.:D මොකද 2013 ඉදලා cooking ඇතුලු වෙනත් විඩියෝ ගොඩක් කරලා තියනවා. එවා දාන්න අලුත් channel එකක් "අපේ අම්මා" නමින් හැදුවා.
    :D

    මේ තියෙන්නේ ගෙදරදීම උම්බලකඩ හදන හැටි!




    දැනට විඩියෝ 3ක් දාලා තියනවා, බලන්න ඔයාලටත් මේවා ප්‍රයොජනවත් වේවි. බලලා කමෙන්ට් එකක් දාන්න.

    ස්තුතියි!