Ape amma youtube channel eke katda baninne?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,800
    11,816
    113
    ape ammage putha issara elakiri eke prasidda samajikayek..
    meke spam karala thama oka issara promote kale..
     
    • Like
    Reactions: King_cobra

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    තොපිනම් කිසිම හිතක් පපුවක් නැති කුහක කලු කැත මිට්ටො ටිකක්.. අපෙ අම්මා යූටියුබ් ඇන්ටිට ඔහොම හිනා වෙන්න එපා ඕයි
    383074738_700978118741910_7553176470649000317_n.jpg
     
    • Haha
    Reactions: Psiko and Aruna119

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    ඔය චැනල් එක කරන හරකිගේ , බූරු පුතා මේකේ ඉන්නවා. පොන්නයට අඩුම තරමේ ගෙදර ගිහින් උගේ අම්මට කියල දෙන්න තිබ්බේ මේ හරකි video හද හද තප්පුලද්දී. මට නම් හිතෙන්නේ කෑම හදන ලබ්බවල් වලට දැන් ඕකිට views නැති නිසා ඔකිගේ බූරු පුතා කිව්වද දන්නේ නෑ වැළලෙන එක තමයි ට්‍රෙන්ඩ් එක කියල
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඔය චැනල් එක කරන හරකිගේ , බූරු පුතා මේකේ ඉන්නවා. පොන්නයට අඩුම තරමේ ගෙදර ගිහින් උගේ අම්මට කියල දෙන්න තිබ්බේ මේ හරකි video හද හද තප්පුලද්දී. මට නම් හිතෙන්නේ කෑම හදන ලබ්බවල් වලට දැන් ඕකිට views නැති නිසා ඔකිගේ බූරු පුතා කිව්වද දන්නේ නෑ වැළලෙන එක තමයි ට්‍රෙන්ඩ් එක කියල
    මොකද්ද පුතාගෙ යූසර් නේම් එක?
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,915
    12,249
    113
    Behind u :p
    ඔය ගොන් හුත්ති යු ටියුබ් එකේ වැඩ කරන උන්ටත් බනිනව යකෝ, ඒ කිගෙ විඩියෝ හැන්ගුව කියල :rofl:

    මගේ පතෝල ,මගේ රාබු , මගේ පරිප්පු , අනිත් උන් අගහරු ලෝකෙන් එලවලු අරන් අවිත් හදන්න ඕනෙ, pattawuththi :rofl:
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,305
    2,353
    113
    colombo
    youtube eke video hanaganawa views adu karanawa meka ada iye wunu deyak neme ithing
    waradda ape amma eka idirimath karana widiya
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ඔය ගොන් හුත්ති යු ටියුබ් එකේ වැඩ කරන උන්ටත් බනිනව යකෝ, ඒ කිගෙ විඩියෝ හැන්ගුව කියල :rofl:

    මගේ පතෝල ,මගේ රාබු , මගේ පරිප්පු , අනිත් උන් අගහරු ලෝකෙන් එලවලු අරන් අවිත් හදන්න ඕනෙ, pattawuththi :rofl:
    336258666_762475115484297_6048735888893153446_n.jpg
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,115
    24,190
    113
    ඔය ගොන් හුත්ති යු ටියුබ් එකේ වැඩ කරන උන්ටත් බනිනව යකෝ, ඒ කිගෙ විඩියෝ හැන්ගුව කියල :rofl:

    මගේ පතෝල ,මගේ රාබු , මගේ පරිප්පු , අනිත් උන් අගහරු ලෝකෙන් එලවලු අරන් අවිත් හදන්න ඕනෙ, pattawuththi :rofl:
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,617
    5,149
    113
    මෙහෙම කිව්වට වැරැද්දක් හිතන්නෙපා උඹලා,
    සරලවම කිව්වොත් අඩුකුලේ කුහක #සියෙක්
    මං ඉස්සර හිතුවේ හෙන හොඳ චරිතයක් කියලා. පස්සේ මීට කළිනුත් දාගත්ත ගූ වලියක් දැක්කට පස්සේ තමා පොඩ්ඩක් අධ්‍යනය කළේ...
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,488
    113
    ලග පාත
    එකී ගොන් කතා කියල හරි චැනල් එකේ reach එක වැඩි කරගන්නවා . මේ දවස් වල views අඩු වෙලා ඇති එකයි ඔය අලුත් video එකක් දාල මෝඩ සින්හලුන්ව කුලප්පු කරලා තියෙන්නේ :ROFLMAO: