Elakiri Youtube Channel

JanithHarshana

Junior member
  • Sep 14, 2025
    35
    25
    18
    සුපිරියට වාහන Review කරපු Elakiri youtube channel එකට මොකද උනේ?

    Bump
    ------ Post added on Nov 8, 2025 at 8:39 AM

    Any idea?
    ------ Post added on Nov 8, 2025 at 8:40 AM
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,666
    7,475
    113
    ඕක Report කරන්න කියලා @yapa100 Campaign එකක් අරන් ගියා නේද උගේ Telegram එකේ...
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,666
    7,475
    113
    ඇයි ඒක කරගෙන යන්නෙ නැද්ද දැන්. කෝ දැන් පොර?
    යාපා ද?
    පොරගේ wife ගේ අවුලක් ගියා.
    ඌ ඒකාලේ Psycho සීන් එකකට බෙහෙත් ගත්තා.
     
    • Sad
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,330
    6,089
    113
    Galaha
    යාපා ද?
    පොරගේ wife ගේ අවුලක් ගියා.
    ඌ ඒකාලේ Psycho සීන් එකකට බෙහෙත් ගත්තා.
    Fun Fact

    Background Narration done by GTRZ himself.
    වොයිස් මරු බං අහන් ඉන්න ආස හිතෙනව. අපරාදේ නැවැත්තුවෙ. :sorry:
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,071
    5,577
    113
    වොයිස් මරු බං අහන් ඉන්න ආස හිතෙනව. අපරාදේ නැවැත්තුවෙ. :sorry:

    ow hariyata karapu ekama eka

    dan tikak close wa inne MRJ Inspire

    eth eke pora onadeyi epadeyi kiyawanwa video diga th wadiyi

    elakiri eke thama ganata thibbe, wadith na aduth na
    history eka idan wahane ganna manussayata onawena basic dewal tika wenakn hoda knowledge ekak denwa
    pros and cons ekka unbiased wa