Carbs walata mokakda wenne antimata?නරකක් නෑ, හැබැයි එ‍්ක හිසේ අැම්මට කොට්ටෙ මාරු කරා වගේ. Carbs වලින් කොලෙස්ටරෝල්වලට කිසිම අදාළත්වයක් නෑ.
Carbs walata mokakda wenne antimata?නරකක් නෑ, හැබැයි එ‍්ක හිසේ අැම්මට කොට්ටෙ මාරු කරා වගේ. Carbs වලින් කොලෙස්ටරෝල්වලට කිසිම අදාළත්වයක් නෑ.
What's that supposed to mean bro?ona deyak kaala sape hitapan
report full ok ne ban
thawa kela wena report ei issarahata
ethakota parissam weyan
neheඅක්මාව චෙක් කරේ නැද්ද?
hmMan kfc mai kanne but total 200.hebei daily kameshwari guliyak kanawa.ekata adu wenawada danne.![]()
man kale me video eka x2 (daily for 3 months - no rest) + weight lifting (at home) every day - no rest233 වැඩියි. Workout ඕන නෑ බං හුත්ත දවසකට කිලෝමීටර් දෙක තුනක් අැවිදින්ඩ බලහන්කො. Cartilage ප්‍රශ්න එන්නෙ පොන්නයො වගේ යකඩ උස්සන එකට. Aerobics අවුලක් නෑ. මගෙ නම් බබා වගේ 180 යි. Sugar 90 යි.![]()
thank youAerobics karanna.
Sugar, rice, piti kema adu karanna
man kanna asa maluwa jack mackerel, linna kiyala kiyanne sinhalen, loku malu aprasannay ewaye ham wage hapena nisa. chicken ehemath kanawa wadiyenma eggs, fish thamai.ඔය කෑම sugar වලට බං අවුල. Cholesterol වලට පොල්තෙල් කන එකයි, fatty මස් වර්ග ගිලින එකයි අඩු කරන්න ඕන. බිත්තරයි, මාළුයි, chicken breast යි කාහන් මොන කොලෙස්ට්‍රෝලයක්වත් නෑ.
TxSugar tiyena ayata witarai nemei, ona kenekuta man kiwwa 3 adu karana eka good
man gedara weights issuwa pamanai. mage kama dawasata 2 meals, kanna issara coconut water vinegar spoon ekak gannawa. check what i eat from below. attach kara.ජිම් ගිහින් මස් පුම්බ ගන්න යකඩ උස්සන එක අමු unnatural බං. කරනකල් හොඳයි, නැවැත්තුවාම තිබ්බාටත් එහා පුස් උෟරෙක් වෙනවා. ගොන් වැඩ නැතිව natural, sustainable දෙයක් කරහන්. Strength කියන්නෙ බරක් උස්සන එකටම නෙවෙයි.
වෙන කිසිම සතෙක්ට නැතිව මිනිස්සුන්ට විතරක් weight ප්‍රශ්න එන්න හේතුව තේරුම් ගත්තාම හරි. අනික් හැම ක්ෂිරපායි සතෙක්ම කෑම හොයන්න, කෑම කන්න, කෑම කාලා අාපහු ඉන්න තැනට එන්න, එ‍් අතරෙ ජීවිතය රැක ගන්න සංචාරණයෙ යෙදෙනවා. සරලව කිව්වොත් දවස ගාණෙ අැවිදිනවා. ඉඳලා හිටලා දුවනවා, කඳු නගිනවා. එ‍්ක අපි තේරුම් නොගත්තාට ගන්න අාහාර දිරවන එකේ වැදගත් කොටසක්.
මිනිස්සු දියුණුව කියල හිතාගෙන ගෙදරටම order කරගෙන වාඩි වෙලා කාලා එහෙමම බුදියනවා. අඩි සීයටත් වාහනේම යනවා. පඩිපෙළ නැතිව lift එකේ යනවා. පස්සෙ ගිහින් යකඩ උස්සනවා ව්‍යායාම කියලා. පක තමයි. ජීවිතේට ඕවා sustainable නෑ බං.
අවුරුදු මිලියන ගණනක් තිස්සෙ පරිණාමයෙන් තහවුරු වෙච්ච සරල දේ කරපන්. දියුණු වුණාට, වාහන තිබුණාට කමක් නෑ දවස ගාණෙ කිලෝමීටර් දෙක තුනක් අැවිදපන්. තමන්ට හති වැටෙනකල් එකපාරක් දුවලා ඕක cap කරාම හොඳටම අැති. පොඩි කන්දක් නගිනවා බහිනවා නම් තවත් හොඳයි.
ඔව් පුස් උෟරො වගේ බොඩිය පිම්බෙන්නෙ නෑ තමයි. හැබැයි ජීවිත කාලෙම සතුටින්, සැහැල්ලුවෙන්, අාස දෙයක් කාලා බීලා නිදහසේ ඉන්න පුළුවන්. කොණ්ඩෙ හැලිලා ලබ්බ බැහැලා රැවුල වවාගෙන තට්ටෙ compensate කරගන්න වෙන් නෑ. Sex life එක පැත්තෙත් තමයි ලොකුම වෙනස පේන්නෙ.
හැබැයි gym ගිහින් නවත්තලා එ‍් මෝඩ අත්දැකීමත් ගනින්. පස්සෙ තේරෙනවා මොන බොරුවක්ද කරේ කියලා. හැබැයි හරක් හැමදාම ඉන්න නිසා ජිම් හැත්තට රජ මගුල්.
ජිම් එකට ගිහින් යකඩ දිහා නෙවෙයි, අැත්තටම ජිම් එකේ සදා හැමනෙන 30+ උන් ටික දිහා බලහන්. හැමෝම තට්ටෙ පෑදිච්ච, රැවුල් වවා ගත්ත, බිජ්ජ අැකිලිච්ච කොට බතල අනාතයො. අැස් අැරලා බලලා තේරුම් ගනින් ජිම් කෙරුවාව.![]()
ade macha, short explanation ekak ona. me mage average meal eka.උබේ ඉන්සියුලීන් හොඳට වැඩ.
ඒක නිසා උබ කන සීනි, කාර්බ්ස් හොඳට කන්ට්‍රොල් වෙනවා.
හිතලා බැලුවා ද ඒවාට මොකද වෙන්නේ කියලා? කන්වර්ට් වෙලා කොහෙද තියෙන්නේ කියලා..
ඉන්සියුලීන් කියන්නේ ෆැට් ස්ටෝරේජ් හෝමෝන් එක. කතාව එච්චරයි![]()
madana modaka kala thamai tracka painne ube ra weddiMan kfc mai kanne but total 200.hebei daily kameshwari guliyak kanawa.ekata adu wenawada danne.![]()
Fatty liver initial stage eka wenna ona.
Exercise karanawa adui ban godakFatty liver initial stage eka wenna ona.
Exercise karanna.
Carbohydrate Sugar intake eka adu karanna.
Oka Hari yanawa
මට කොලෙස්ටෙරෝල් කවදාවත් තිබ්බේ නැතෝ
Consider it a cheat day and move onI fell out again, hunger hormones are up again. battling this shit hard man..

no bro, it was more than just a day, had a trip and got back on the bad side again.Consider it a cheat day and move on![]()