Sugar - OK (88) / Cholesterol - BAD (233 mg/dl)

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    නරකක් නෑ, හැබැයි එ‍්ක හිසේ අ‍ැම්මට කොට්ටෙ මාරු කරා වගේ. Carbs වලින් කොලෙස්ටරෝල්වලට කිසිම අදාළත්වයක් නෑ.
    Carbs walata mokakda wenne antimata?
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    ona deyak kaala sape hitapan
    report full ok ne ban

    thawa kela wena report ei issarahata

    ethakota parissam weyan
    What's that supposed to mean bro?

    අක්මාව චෙක් කරේ නැද්ද?
    nehe
    Man kfc mai kanne but total 200.hebei daily kameshwari guliyak kanawa.ekata adu wenawada danne. :oo:
    hm
    233 වැඩියි. Workout ඕන නෑ බං හුත්ත දවසකට කිලෝමීටර් දෙක තුනක් අ‍ැවිදින්ඩ බලහන්කො. Cartilage ප්‍රශ්න එන්නෙ පොන්නයො වගේ යකඩ උස්සන එකට. Aerobics අවුලක් නෑ. ම‍ගෙ නම් බබා වගේ 180 යි. Sugar 90 යි. 😍
    man kale me video eka x2 (daily for 3 months - no rest) + weight lifting (at home) every day - no rest
    3 months walin bara 107 sita 80 ganakata adu wuna. awidinna time ekak naha brother.
    Aerobics karanna.
    Sugar, rice, piti kema adu karanna
    thank you
    ඔය කෑම sugar වලට බං අවුල. Cholesterol වලට පොල්තෙල් කන එකයි, fatty මස් වර්ග ගිලින එකයි අඩු කරන්න ඕන. බිත්තරයි, මාළුයි, chicken breast යි කාහන් මොන කොලෙස්ට්‍රෝලයක්වත් නෑ.
    man kanna asa maluwa jack mackerel, linna kiyala kiyanne sinhalen, loku malu aprasannay ewaye ham wage hapena nisa. chicken ehemath kanawa wadiyenma eggs, fish thamai.
    Sugar tiyena ayata witarai nemei, ona kenekuta man kiwwa 3 adu karana eka good
    Tx
    ජිම් ගිහින් මස් පුම්බ ගන්න යකඩ උස්සන එක අමු unnatural බං. කරනකල් හොඳයි, නැවැත්තුවාම තිබ්බාටත් එහා පුස් උ‍ෟරෙක් වෙනවා. ගොන් වැඩ නැතිව natural, sustainable දෙයක් කරහන්. Strength කියන්නෙ බරක් උස්සන එකටම නෙවෙයි.

    වෙන කිසිම සතෙක්ට නැතිව මිනිස්සුන්ට විතරක් weight ප්‍රශ්න එන්න හේතුව තේරුම් ගත්තාම හරි. අනික් හැම ක්ෂිරපායි සතෙක්ම කෑම හොයන්න, කෑම කන්න, කෑම කාලා අ‍ාපහු ඉන්න තැනට එන්න, එ‍් අතරෙ ජීවිතය රැක ගන්න සංචාරණයෙ යෙදෙනවා. සරලව කිව්වොත් දවස ගාණෙ අ‍ැවිදිනවා. ඉඳලා හිටලා දුවනවා, කඳු නගිනවා. එ‍්ක අපි තේරුම් නොගත්තාට ගන්න අ‍ාහාර දිරවන එකේ වැදගත් කොටසක්.

    මිනිස්සු දියුණුව කියල හිතාගෙන ගෙදරටම order කරගෙන වාඩි වෙලා කාලා එහෙමම බුදියනවා. අඩි සීයටත් වාහනේම යනවා. පඩිපෙළ නැතිව lift එකේ යනවා. පස්සෙ ගිහින් යකඩ උස්සනවා ව්‍යායාම කියලා. පක තමයි. ජීවිතේට ඕවා sustainable නෑ බං.

    අවුරුදු මිලියන ගණනක් තිස්සෙ පරිණාමයෙන් තහවුරු වෙච්ච සරල දේ කරපන්. දියුණු වුණාට, වාහන තිබුණාට කමක් නෑ දවස ගාණෙ කිලෝමීටර් දෙක තුනක් අ‍ැවිදපන්. තමන්ට හති වැටෙනකල් එකපාරක් දුවලා ඕක cap කරාම හොඳටම අ‍ැති. පොඩි කන්දක් නගිනවා බහිනවා නම් තවත් හොඳයි.

    ඔව් පුස් උ‍ෟරො වගේ බොඩිය පිම්බෙන්නෙ නෑ තමයි. හැබැයි ජීවිත කාලෙම සතුටින්, සැහැල්ලුවෙන්, අ‍ාස දෙයක් කාලා බීලා නිදහසේ ඉන්න පුළුවන්. කොණ්ඩෙ හැලිලා ලබ්බ බැහැලා රැවුල වවාගෙන තට්ටෙ compensate කරගන්න වෙන් නෑ. Sex life එක පැත්තෙත් තමයි ලොකුම වෙනස පේන්නෙ.

    හැබැයි gym ගිහින් නවත්තලා එ‍් මෝඩ අත්දැකීමත් ගනින්. පස්සෙ තේරෙනවා මොන බොරුවක්ද කරේ කියලා. හැබැයි හරක් හැමදාම ඉන්න නිසා ජිම් හැත්තට රජ මගුල්.

    ජිම් එකට ගිහින් යකඩ දිහා නෙවෙයි, අ‍ැත්තටම ජිම් එකේ සදා හැමනෙන 30+ උන් ටික දිහා බලහන්. හැමෝම තට්ටෙ පෑදිච්ච, රැවුල් වවා ගත්ත, බිජ්ජ අ‍ැකිලිච්ච කොට බතල අනාතයො. අ‍ැස් අ‍ැරලා බලලා තේරුම් ගනින් ජිම් කෙරුවාව. 🤭
    man gedara weights issuwa pamanai. mage kama dawasata 2 meals, kanna issara coconut water vinegar spoon ekak gannawa. check what i eat from below. attach kara.
    උබේ ඉන්සියුලීන් හොඳට වැඩ.
    ඒක නිසා උබ කන සීනි, කාර්බ්ස් හොඳට කන්ට්‍රොල් වෙනවා.
    හිතලා බැලුවා ද ඒවාට මොකද වෙන්නේ කියලා? කන්වර්ට් වෙලා කොහෙද තියෙන්නේ කියලා..

    ඉන්සියුලීන් කියන්නේ ෆැට් ස්ටෝරේජ් හෝමෝන් එක. කතාව එච්චරයි 😄
    ade macha, short explanation ekak ona. me mage average meal eka.
    ------ Post added on Oct 11, 2023 at 5:43 PM
     

    Attachments

    • 1.jpg
      1.jpg
      292.4 KB · Views: 60
    • 2.jpg
      2.jpg
      378.4 KB · Views: 58
    • 3.jpg
      3.jpg
      373.4 KB · Views: 57
    • 4.jpg
      4.jpg
      428.7 KB · Views: 57
    • 5.jpg
      5.jpg
      634.3 KB · Views: 57
    • 6.jpg
      6.jpg
      523.5 KB · Views: 56
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,621
    2
    54,187
    113
    මට කොලෙස්ටෙරෝල් කවදාවත් තිබ්බේ නැතෝ 🥲

    අනික සමහරුන්ට උපතින්මත් තියෙනව නේහ්. එහෙම අයට කෑමෙන් වෙනස් කරන්න බෑ නෙ.

    @Madhu94 පවුලෙ වෙන අයට නැද්ද කොලෙස්ටෙරෝල්
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,139
    2,383
    113
    බත් සහ පිටි කෑම කන එක පුළුවන් තරම් අඩු කරහන් , බත් වෙනුවට එළවලු තම්බල හරි oats meal එකක් ගනින් , excericse කරහන් මාස තුනෙන් අඩු වෙනවා .
     
    • Like
    Reactions: icepack