Elakiri යේ wagon r එක අන්න වාහනයක් හප්පල පැනල ගිහින්.
023/10/14 හවස 6.45ට පමණ කුරුණෑගල මාර්ගයේ අප වාහනය අනතුරට ලක් කල පලා ගිය මෙම CAW-9975 යන අංක දරණ Wagon R stingray (ෆොටෝ එකේ තියන මෝටර් රතයම තමයි.. වාහනයේ අංකය google කරල හොයාගත්තෙ ) වර්ගයේ මෝටර් රතය සොයාගැනීමට සහය වන්න.. දැනට ගලේවෙල පොලිස්සියෙ මෙම වාහනයට විරුද්දව පැමිණිල්ලක්ද දමා ඇත . ඇතැම් විට මෙමවාහනය ඔබගේ ගරාජයට පැමිනෙන්නට පූලුවන්.. ඒ ගැන අවදානයෙන් සිට පොලිස්සියට දැනුම් දෙන ලෙස කාර්ණිකව ඉල්ලා සිටිමි..
#hitandrun #CAW9975