Elakiri Wagon R Hit And Run

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,278
    1,070
    113
    Elakiri යේ wagon r එක අන්න වාහනයක් හප්පල පැනල ගිහින්.

    023/10/14 හවස 6.45ට පමණ කුරුණෑගල මාර්ගයේ අප වාහනය අනතුරට ලක් කල පලා ගිය මෙම CAW-9975 යන අංක දරණ Wagon R stingray (ෆොටෝ එකේ තියන මෝටර් රතයම තමයි.. වාහනයේ අංකය google කරල හොයාගත්තෙ ) වර්ගයේ මෝටර් රතය සොයාගැනීමට සහය වන්න.. දැනට ගලේවෙල පොලිස්සියෙ මෙම වාහනයට විරුද්දව පැමිණිල්ලක්ද දමා ඇත . ඇතැම් විට මෙමවාහනය ඔබගේ ගරාජයට පැමිනෙන්නට පූලුවන්.. ඒ ගැන අවදානයෙන් සිට පොලිස්සියට දැනුම් දෙන ලෙස කාර්ණිකව ඉල්ලා සිටිමි..
    #hitandrun #CAW9975
    391650328_1502264527201054_8541478760304807984_n.jpg

    391652120_1502264543867719_2232673312037218210_n.jpg

    391638709_1502264563867717_1622148446658482159_n.jpg
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    Oya widiayta axio aka heppuwanam oketh moona nethuwa athi:P
    Moda weda tamai ada kale hit and run….
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,055
    1,603
    113
    Elakiri යේ wagon r එක අන්න වාහනයක් හප්පල පැනල ගිහින්.

    023/10/14 හවස 6.45ට පමණ කුරුණෑගල මාර්ගයේ අප වාහනය අනතුරට ලක් කල පලා ගිය මෙම CAW-9975 යන අංක දරණ Wagon R stingray (ෆොටෝ එකේ තියන මෝටර් රතයම තමයි.. වාහනයේ අංකය google කරල හොයාගත්තෙ ) වර්ගයේ මෝටර් රතය සොයාගැනීමට සහය වන්න.. දැනට ගලේවෙල පොලිස්සියෙ මෙම වාහනයට විරුද්දව පැමිණිල්ලක්ද දමා ඇත . ඇතැම් විට මෙමවාහනය ඔබගේ ගරාජයට පැමිනෙන්නට පූලුවන්.. ඒ ගැන අවදානයෙන් සිට පොලිස්සියට දැනුම් දෙන ලෙස කාර්ණිකව ඉල්ලා සිටිමි..
    #hitandrun #CAW9975
    View attachment 216918

    View attachment 216919

    View attachment 216920

    me app eka/ site eka mokakda brother
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,800
    11,814
    113
    number eka dannawa nam police entry ekak dapu gaman aithi karaya 1 call eken hoyaganna puluwan policiyata..
    FB post dan hoyanne pissuda ban...
     
    • Like
    Reactions: Gunther

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    Drunk kiyala mattu ne hitiyoth

    Bonneth minissune machan…kathakaranna tibba yanne nethuwa mage adahasa

    Dan itin usawi palayanko..ita hodai aruge back cut akama dammala uth shape karagena wena driver kenek dala claim kalanam ..

    number eka dannawa nam police entry ekak dapu gaman aithi karaya 1 call eken hoyaganna puluwan policiyata..
    FB post dan hoyanne pissuda ban...
    Athakota aruth charter uge wahaneth charter ..

    Therenne nedda wede..;)
    ------ Post added on Oct 15, 2023 at 1:18 PM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    හම්මට...කාගෙන් බේරුනත් හප්පපු එකාට ඔප්ටිමස් ප්‍රයිම් ගෙන් නම් බේරෙන්න හම්බෙන්නේ නැහැ...

    I am Optimus Prime, calling all Autobots

    film transformers GIF by MLB
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113
    හම්මට...කාගෙන් බේරුනත් හප්පපු එකාට ඔප්ටිමස් ප්‍රයිම් ගෙන් නම් බේරෙන්න හම්බෙන්නේ නැහැ...

    I am Optimus Prime, calling all Autobots

    film transformers GIF by MLB

    නයිට් රයිඩ එකක් හැබැයි හප්පල පැනල තියෙන්නෙ

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,344
    5,761
    113
    ගෙදර/බෝඩිමේ
    ලංකාවේ වාහන නම් නඩු, මං බ්‍රෑන්ඩ්නිව් Eclipse එකක් ඉන්ජෙක්ට ගෙනත් දුන්න, ඒ මනුස්සය ඒක වෙන එකෙක්ට විකුනල ඌ ඒ වාහනෙන් පාතාලෙ ගේම් දීල වාහනෙත් එක්කම බඩුත් මාට්ටු වෙලා කේස් ගිහිං අන්තිමේ කොහේවත් ඉඳපු මටත් පොලීසියෙන් කතා කරා.. ලොල්
    ඕකත් කවුරු පදිනවද, රෙන්ට් කරලද විකුනලද කියල හොයපන්...
     
    • Like
    Reactions: fukamura

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,278
    1,070
    113
    ලංකාවේ වාහන නම් නඩු, මං බ්‍රෑන්ඩ්නිව් Eclipse එකක් ඉන්ජෙක්ට ගෙනත් දුන්න, ඒ මනුස්සය ඒක වෙන එකෙක්ට විකුනල ඌ ඒ වාහනෙන් පාතාලෙ ගේම් දීල වාහනෙත් එක්කම බඩුත් මාට්ටු වෙලා කේස් ගිහිං අන්තිමේ කොහේවත් ඉඳපු මටත් පොලීසියෙන් කතා කරා.. ලොල්
    ඕකත් කවුරු පදිනවද, රෙන්ට් කරලද විකුනලද කියල හොයපන්...
    ඕකනම් කොහොමත් දැන් 1ස්ට් ඕනර් නෙමේ. මේ විඩියෝ එක දාලත් සෑහෙන කල්නේ..