ප්‍රින්ටින් කරන උන් මේ පැත්තට එන්න

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    ප්‍රින්ටින් / ප්‍රින්ටින් ප්‍රෙස් කරන කට්ටිය කොස්ටින් කරන්නේ කොහොමද?
    කොච්චර ප්‍රොෆිට් මාජින් එකක් තියනවද? අපි දැනුම බෙදාගමු කැමති නම්.
    CTP Plate Price
    Design Charges
    Imperssion Charges
    Laminate SQ inch Price
    Special Color Cost
    Binding & Cutting

    සමහර කට්ටිය ගණන් කියන විදිහ කොහොමද කියලා හිතාගන්නවත් බෑ. කඩදාසි කොස්ට්, කරන්ට් බිල්, තින්ත, සේවක පඩි, මැෂින් වල ක්ෂය වීම්, කෙමිකල් වර්ග වල මිලත් එක්ක. ප්ලේට් එකකුත් දැන් 1400.00 කෝඩ් මැෂින් එකක
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    උබනේ මේකේ ප්‍රින්ටින් කරන එකා.
    ඔව් බං. මට කොටේෂන් 5-6ක් ලැබුනා පිට තැන් වලින් දීපුවා. ඒ ගණන් වලට ගහන විදිය හිතාගන්න බැරුව ඉන්නේ. කඩ කුලී, තීන්ත කොස්ට් එක, සේවක කුලියත් එක්ක
    - ප්ලේට් එකක් 1400යි
    - තින්ත කිලෝ එකක් 2800-3000යි
    - වැඩ කරන එකාට දවසට 2500ක් දෙන්න ඔන.
    - කඩ කුලිය 40000යි මාසෙට
    - මට පඩියක් ගන්න ඕන

    පින් තතා බිස්නස් කරනවද කියලත් හිතෙනා වෙලාවකට

    digital print? machine?
    ඩිජිටල් කරත්, ඕෆ්සෙට් කරත් අනිවාර්ය වියදමක් යනවානේ බං
    ------ Post added on Oct 15, 2023 at 2:34 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,574
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    ඒ කොස්ට් එකට වගේ තමා ගොඩක් උන් ප්‍රයිස් දාන්නෙ. එතකොට profit nill
     
    • Like
    Reactions: RottenCOLT

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    මමත් හරියටම දන්නෑ ඒ සෙට් එකක් දැම්මාම එකපාර එචචරලු ඒකයි හුඟක් ගහනකොට එකක ගාන අඩු
    දැන් තියන ප්ලේට් වලින් උපරිම 4 පාරක් විතර තමා ගහන්න පුලුවන්. ඊට පස්සේ ගැලවෙනවා. ආපහු ආය ප්ලේට් දාන්න වෙනවා. ඒ එකපාරක් ගහද්දි වැඩිපුර ප්‍රමාණයක් ගහන එක තමා ලාබ. 1-1000 අතර ගහද්දි එක ගානක් 1000-2000 අතර ගහද්දි එක ගානක්. ප්ලේට් කොස්ට් + ප්‍රින්කොස්ට්. ඕක අපි ගහන කොන්ටිටි එකෙන් බෙදිලා එනකොට එකකට වැටෙන කොස්ට් එක තමා අඩු වැඩි වෙන්නේ.
     
    • Like
    Reactions: RottenCOLT

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,082
    167,999
    113
    එකමත් එක රටක
    ඔව් බං. මට කොටේෂන් 5-6ක් ලැබුනා පිට තැන් වලින් දීපුවා. ඒ ගණන් වලට ගහන විදිය හිතාගන්න බැරුව ඉන්නේ. කඩ කුලී, තීන්ත කොස්ට් එක, සේවක කුලියත් එක්ක
    - ප්ලේට් එකක් 1400යි
    - තින්ත කිලෝ එකක් 2800-3000යි
    - වැඩ කරන එකාට දවසට 2500ක් දෙන්න ඔන.
    - කඩ කුලිය 40000යි මාසෙට
    - මට පඩියක් ගන්න ඕන

    පින් තතා බිස්නස් කරනවද කියලත් හිතෙනා වෙලාවකට

    ඩිජිටල් කරත්, ඕෆ්සෙට් කරත් අනිවාර්ය වියදමක් යනවානේ බං
    ------ Post added on Oct 15, 2023 at 2:34 PM
    ඉතින් උබ වැඩක් කරගන්නවා වගේ වෙන place වලට ඕක දාල හරි කෝල් කරල හරි බලපං.
     
    • Like
    Reactions: RottenCOLT

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    ඒ කොස්ට් එකට වගේ තමා ගොඩක් උන් ප්‍රයිස් දාන්නෙ. එතකොට profit nill
    ආයතනය දුවන්නේ කොහොමද බං එතකොට. වේස්ට් පේපර්/ ඉන්ක් වලට, මැෂින් වේස්ට් එකට, ප්ලේට් ක්ලීනර්, රෝල් වොෂ්, ගම්, රෙදිකෑලි ඒවා නිකන් දෙන්නේ නෑනේ බං. ඕවා උගන්නද්දි කියන්නේ අඩුම 25%ක් වත් ප්‍රොෆිට් මාජින් එකක් එකතු කරන්න කියලා.
     
    • Like
    Reactions: RottenCOLT

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,574
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වෙන්න ඕනේ මං හිතන්නෙ. මමත් දැනගත්තේ මං වැඩකරපු තැනක broachers ප්‍රින්ට් කරන්න එතන බොසා ගිහින් ආවම
    digital print. toner ගැන කියන්නෙ වෙන්න ඕනි. ඩිජිටල් වල පේපර්, ටෝනර් තමා මූලිකව.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    ඉතින් උබ වැඩක් කරගන්නවා වගේ වෙන place වලට ඕක දාල හරි කෝල් කරල හරි බලපං.
    උන් කොස්ට් එක වෙන වෙනම කියන්නේ නෑනේ බං. උන් ජොබ් එකටමයි ගණන් කියන්නේ. මේ අවට මම දැනට එහෙම මාජින් තියාගෙන වැඩ කරන ප්‍රෙස් කීපපයි දැකලා තියෙන්නේ T&A Printers, AMP Printers , Sarasavi Printers, Anura Printers, NN Printers හැබැයි උන්ගේ වැඩත් කොලිටි. මැෂිනුත් කොලිටි, අයිතිකාරයොත් හොද වාහන තියාගෙන සුපිරියට ඉන්නවා. අනිත් ගොඩක් අය එදාවේල ටුවර්.
     
    • Like
    Reactions: RottenCOLT

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,574
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ආයතනය දුවන්නේ කොහොමද බං එතකොට. වේස්ට් පේපර්/ ඉන්ක් වලට, මැෂින් වේස්ට් එකට, ප්ලේට් ක්ලීනර්, රෝල් වොෂ්, ගම්, රෙදිකෑලි ඒවා නිකන් දෙන්නේ නෑනේ බං. ඕවා උගන්නද්දි කියන්නේ අඩුම 25%ක් වත් ප්‍රොෆිට් මාජින් එකක් එකතු කරන්න කියලා.
    ඔව්. ෆයිනල් අකවුන්ට්ස් audit වලදි 15% දාල උන් බලන්නෙ. ඒ උනාට වැඩ වලට ගොඩක් උන්ගෙ 5% profit margin එකක්වත් නෑ.
    පේපර් ලොකු ස්ටොක් අරන් ගොඩක් අය profit තියන්නෙ.
    කස්ටමර් අනුව profit තියන්නෙ ගොඩක්ම. කොලිටි බලන කස්ටමර්ස්ල ඉන්නව ගාන අදාල නෑ. තව contract. දිගටම එන වැඩ හිතවත් කම් අනුව. ඔව්ව තමා profit.
    tender profit margin අඩුයි quantity වැඩියි. overall profit.
     
    • Like
    Reactions: RottenCOLT

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,293
    113
    හොදම වැඩේ මුකුත් දන්නේ නැත්නම් ප්‍රෙස් එකක් පටන්ගන්න සල්ලි මදි කෙනෙක් එක්ක join වෙලා වැඩ ඉගෙනගන්න ඊටපස්සේ වෙන එකක් පටන් ගන්න එක එතකොට පෙස් 2 තියෙනවා අරකෙ ෂයර් එකක් තියෙන හින්ද ඔයාට .තනියෙන් සල්ලි දැම්මොත් රිසක් එක වැඩියි
     
    • Like
    Reactions: RottenCOLT

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    digital print. toner ගැන කියන්නෙ වෙන්න ඕනි. ඩිජිටල් වල පේපර්, ටෝනර් තමා මූලිකව.
    Digital Offsetවල නෝමල් ඕෆ්සෙට් වලට වඩා කොස්ට් එක වැඩී මචන්. මැෂින් එකක් උනත් පට්ට ගානක්නේ. CTP ඕනේ නෑ. අපි නෝමල් ප්‍රින්ටර් එකකින් ප්‍රින්ට්අවුට් ගන්නවා වගේ තමයි. මැෂින් කල්පැවැත්ම අඩුයි.

    ඔව්. ෆයිනල් අකවුන්ට්ස් audit වලදි 15% දාල උන් බලන්නෙ. ඒ උනාට වැඩ වලට ගොඩක් උන්ගෙ 5% profit margin එකක්වත් නෑ.
    පේපර් ලොකු ස්ටොක් අරන් ගොඩක් අය profit තියන්නෙ.
    ඒත් ඒකට යටකරන මුදලත් එක්ක
    ------ Post added on Oct 15, 2023 at 2:47 PM

    හොදම වැඩේ මුකුත් දන්නේ නැත්නම් ප්‍රෙස් එකක් පටන්ගන්න සල්ලි මදි කෙනෙක් එක්ක join වෙලා වැඩ ඉගෙනගන්න ඊටපස්සේ වෙන එකක් පටන් ගන්න එක එතකොට පෙස් 2 තියෙනවා අරකෙ ෂයර් එකක් තියෙන හින්ද ඔයාට .තනියෙන් සල්ලි දැම්මොත් රිසක් එක වැඩියි
    පටන් අරගෙන තියෙන්නේ බං. ඉස්සර ඔහොම චාටර් වෙලා තිබ්බේ නැ ප්‍රෙස්. දැන් හිගාකනවනේ. විශේසයේ මුස්ලිම් අයගේ ප්‍රෙස් වල.
    ------ Post added on Oct 15, 2023 at 2:49 PM
     
    • Like
    Reactions: RottenCOLT

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,574
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Digital Offsetවල නෝමල් ඕෆ්සෙට් වලට වඩා කොස්ට් එක වැඩී මචන්. මැෂින් එකක් උනත් පට්ට ගානක්නේ. CTP ඕනේ නෑ. අපි නෝමල් ප්‍රින්ටර් එකකින් ප්‍රින්ට්අවුට් ගන්නවා වගේ තමයි. මැෂින් කල්පැවැත්ම අඩුයි.
    :yes: පොඩි වැඩ තමා digital. digital ඒවට නම් market එකේ ගන්නෙ අසාධාරණ මුදලක්.