ප්‍රින්ටින් / ප්‍රින්ටින් ප්‍රෙස් කරන කට්ටිය කොස්ටින් කරන්නේ කොහොමද?
කොච්චර ප්‍රොෆිට් මාජින් එකක් තියනවද? අපි දැනුම බෙදාගමු කැමති නම්.
CTP Plate Price
Design Charges
Imperssion Charges
Laminate SQ inch Price
Special Color Cost
Binding & Cutting
සමහර කට්ටිය ගණන් කියන විදිහ කොහොමද කියලා හිතාගන්නවත් බෑ. කඩදාසි කොස්ට්, කරන්ට් බිල්, තින්ත, සේවක පඩි, මැෂින් වල ක්ෂය වීම්, කෙමිකල් වර්ග වල මිලත් එක්ක. ප්ලේට් එකකුත් දැන් 1400.00 කෝඩ් මැෂින් එකක

පොඩි වැඩ තමා digital. digital ඒවට නම් market එකේ ගන්නෙ අසාධාරණ මුදලක්.