ඉස්‍රායෙල් අද ගාසාවලට ගහයිද

ඉස්‍රායෙල් අද ගාසා නානලාට ගහයිද ?

  • Total voters
    76
  • Poll closed .

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඉස්‍රායෙල් අද ගාසානානලාට ගහයිද ? මුනුත් අර සෙලෙන්ස්කියා වගේ අද ගහනවා හෙට ගහනවා කිව්වට ගහන පාටක් නෑ නේද..... ගහයිද නැත්තන් ආයේ වැස්ස කියලා නිකන් ඉඳිද​

    • Like
    Reactions: NRTG

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Correct. He is trying to keep the conflict in Gaza rather than escalating into a full-scale conflict with neighbouring Muslim countries.
    yep. full scale war means end of the knowing world.

    කොහොමත් මතක හිටින රිටන් එකක් දෙනව, නැත්නම් ඊශ්‍රායලය කියල එකක් නැති වෙනව :yes:
    අනිවාර්යෙන්. ඕකුන් නොගහ නම් ඉන්නෙ නෑ. හැබැයි ටිකක් කල් ගනී.
    ------ Post added on Oct 15, 2023 at 10:55 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    dan pena widiyata waliyak naa wage 😂 😂 lankawe unaa nam dan 7 dawase daane dila gedara gahapu tent ekath galola iwarai..

    mata hithenawa mehema deyak wei kiyala... kohomath dan plastine unwa passata thallu kara gaththa ne... anna ee border ekata wenakan munge map eka loku karan ee bumiya alla gani gahapu ekata...
     
    • Like
    Reactions: NRTG and $Gangster$

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Saudi arabia support neda palantine walata..un fund karawi wage
    saudi arabia, iran ekka waline. iiyeda koheda iran president ekka saudi king call ekakin katha karala tiyanawa kiyala dakka. kohoma unat un panina ekak na. US walin kiwwot iran walata gahuwata passe aka ubala tiya ganilla kiyala saudiye un nikan idi :lol:
     
    • Like
    Reactions: NRTG

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113

    ඌ එක පාරක් ඇවිල්ලා ගියා නේද.....​

    පොර ලෑස්ති වෙන්නේ ඉරාන් ගේමට බහින්න හදන එක නතර කරගන්න.

    ඊශ්‍රායල් කාරයෝ වෙන සින් එකකතු කරනවා. අද ගහනවා හෙට ගහන කියද්දී හමාස් කාරයෝ උන්ගේ weapons position කර කර තියනව ground invasion එකට ලැස්ති වෙන්න. UAV දාල 24hrs ඊශ්‍රායල් කාරයෝ ඔව්ව surveillance කර කර ඉන්නේ. හරි හමන් තැනක් අහු උන ගමන් උඩින් ගිහින් ගහල එනවා.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පොර ලෑස්ති වෙන්නේ ඉරාන් ගේමට බහින්න හදන එක නතර කරගන්න.

    ඊශ්‍රායල් කාරයෝ වෙන සින් එකකතු කරනවා. අද ගහනවා හෙට ගහන කියද්දී හමාස් කාරයෝ උන්ගේ weapons position කර කර තියනව ground invasion එකට ලැස්ති වෙන්න. UAV දාල 24hrs ඊශ්‍රායල් කාරයෝ ඔව්ව surveillance කර කර ඉන්නේ. හරි හමන් තැනක් අහු උන ගමන් උඩින් ගිහින් ගහල එනවා.
    aka maru :lol: :lol:

    ------ Post added on Oct 15, 2023 at 11:05 PM
     
    • Like
    Reactions: NRTG

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    ඊශ්‍රායෙල් උන්ට ඇතුලට පැනලම සැරටම මේ පාර ගැහුව නිසා, ලැජ්ජාව වහගන්නත් එක්ක, සුපිරි ප්ලෑන් එකක් ගහයි. ඊජිප්තුවෙන් කියලා තියෙනවලු සතියකට කළින් ඊශ්‍රායෙල් වලට ගහන්න හමාස් එකෙන් ලෑස්ති වෙනවා කියලා. ඒත් උන් වැඩිය ගණන් අරගෙන නැහැ. බලාපොරොත්තු වෙලා තියෙන්නෙ වෙනදා වගේ මිසයිල ටිකක් ගහලා නිකං ඉඳී කියලා. කිව්ව වගේම හමාස් උන්ව අතුගාලම දායි. උන්ගෙ වචන දෙකක් නැහැ. හමාස් උන් හැංගිලා ඉන්න උමං ටිකට ගහන්න මිනිස්සු අයින් කරන්නෙ. සමහරක්විට ඒ පැත්ත ඊශ්‍රායලේට එකතුකර ගනී.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,306
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොනකපාලලගේ රටට ගිහිං ගහන පාටක් නං නෑ. මොකද වටේ ඉන්න මට්ටයෝ කුලප්පු වෙනවනේ.
    🇮🇱 හොර ගෙඩියෝ ටික උන්ට කන්න බොන්න නොදී මරන්න හදන්නේ🤔
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,393
    49,770
    113
    සේදවත්ත
    ඊශ්‍රායෙල් උන්ට ඇතුලට පැනලම සැරටම මේ පාර ගැහුව නිසා, ලැජ්ජාව වහගන්නත් එක්ක, සුපිරි ප්ලෑන් එකක් ගහයි. ඊජිප්තුවෙන් කියලා තියෙනවලු සතියකට කළින් ඊශ්‍රායෙල් වලට ගහන්න හමාස් එකෙන් ලෑස්ති වෙනවා කියලා. ඒත් උන් වැඩිය ගණන් අරගෙන නැහැ. බලාපොරොත්තු වෙලා තියෙන්නෙ වෙනදා වගේ මිසයිල ටිකක් ගහලා නිකං ඉඳී කියලා. කිව්ව වගේම හමාස් උන්ව අතුගාලම දායි. උන්ගෙ වචන දෙකක් නැහැ. හමාස් උන් හැංගිලා ඉන්න උමං ටිකට ගහන්න මිනිස්සු අයින් කරන්නෙ. සමහරක්විට ඒ පැත්ත ඊශ්‍රායලේට එකතුකර ගනී.
    මොසාඩ් එක ප්‍රහාරය ගැන හොදාකාරවම දැනන් උන්න . උන් වැඩේ වෙන්න දීලා වයිප් කරන්න යන්නේ.

    මයින්ද මාතියා බොම්බ කෙලලා ගෝඨා දාපු ක්‍රමයම තමා මේකත් . විස්තර අනුව වැඩේට ෆුල් රෙඩී දැන් . UN එකෙන් සේෆ් පැසේජ් එකට තව කල් ඉල්ලලා කියලා තමා උන් නොගහා කල් මරන්නේ, වැලි කුනාටු හරි වෙදර් එකේ අවුලකුත් තියේලු හරියට නොදනී . කොමත් එක පාර කඩාගෙන බහින සීන් එකක්. එලියට් යුනිට්ස් නම් අස්සට යවලා ඉවරයි අපේ මහසොහොන් වගේ ටීම්
     
    Last edited: