හොඳ Cinnamon swirls ගන්න තැනක් recommend කරපන්කො. පළවෙනි පාරට pizza hut එකෙන් අරන් කෑවෙ. පට්ට රහයිනෙ බන්.
බම්ප් එකක් දාන් යන්න
බම්ප් එකක් දාන් යන්න
Last edited:
Pizza hut eke thama oil crispy raha enne.anith ewala piti raha wediy.උන්ගෙ තරන් රහ නැද්ද බන් වෙන තැන් වල?
මුන්ගෙන් අරන් තියෙනවහ්ඩ? උන් චීස් අරව මේවා දාලා විනාස කරල වගේනෙ.
උන්ගෙ ඔය 400 ගානකට තියෙන්නෙ තනි piece එකක්ද බන්? මම අර my box සිද්දියෙන් ගත්තෙ.Pizza hut eke thama oil crispy raha enne.anith ewala piti raha wediy.