සිනමන් swirls

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,705
    23,365
    113
    හොඳ Cinnamon swirls ගන්න තැනක් recommend කරපන්කො. පළවෙනි පාරට pizza hut එකෙන් අරන් කෑවෙ. පට්ට රහයිනෙ බන්.

    Iced-Cinnamon-Rolls-on-a-Plate.jpg


    බම්ප් එකක් දාන් යන්න :yes:
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,365
    113
    මුන්ගෙන් අරන් තියෙනවහ්ඩ? උන් චීස් අරව මේවා දාලා විනාස කරල වගේනෙ.

    Pizza hut eke thama oil crispy raha enne.anith ewala piti raha wediy.
    උන්ගෙ ඔය 400 ගානකට තියෙන්නෙ තනි piece එකක්ද බන්? මම අර my box සිද්දියෙන් ගත්තෙ.
    ------ Post added on Oct 15, 2023 at 11:27 PM