Nuwara Eliye nawathinna thanak

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,631
    3,351
    113
    Awidinnam yanne shape safety place akak balanna hotel nethuwa…service akata salli dila therumak nane redenne nethinam
     
    • Like
    Reactions: Sandy_Fdo

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    මම ඉන්නේ ඔය පැත්තේ,
    මේ කාලෙට මෙහෙට වහිනවා ඉතින්, ඒක අව්ලක් නැත්නම් එන්න, නැත්නම් දෙසැම්බර් වලින් පස්සේ එන්න, එතකොට වැස්ස අඩු වෙනවා.
    ** දැන් මේ ලියන වෙලාවේ නම් හොදට පායලා තියෙනවා, එත් කොයි වෙලේ දෙන්ට පටන්ගනිද දන්නේ නෑ..
    මේ කාලේ එන්නම ඕනනම් හොට් වෝටර් සහ රූම් හීටර් තියෙන තැනක් බලන්න, නැත්නම් අමාරුයි මේ දවස් වල.
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575

    රූම් හීටර්වලට පට්ට කරන්ට් එකක් යනව ඇති නේ බං
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,093
    23,285
    113
    මම ඉන්නේ ඔය පැත්තේ,
    මේ කාලෙට මෙහෙට වහිනවා ඉතින්, ඒක අව්ලක් නැත්නම් එන්න, නැත්නම් දෙසැම්බර් වලින් පස්සේ එන්න, එතකොට වැස්ස අඩු වෙනවා.
    ** දැන් මේ ලියන වෙලාවේ නම් හොදට පායලා තියෙනවා, එත් කොයි වෙලේ දෙන්ට පටන්ගනිද දන්නේ නෑ..
    මේ කාලේ එන්නම ඕනනම් හොට් වෝටර් සහ රූම් හීටර් තියෙන තැනක් බලන්න, නැත්නම් අමාරුයි මේ දවස් වල.
    November 15 wage weddith wassada ban normally ?