RecommendedGalway Heights Hotel![]()
අපිනං නතර වුණේ මුඩුක්කු වගේ තැන්වල, අඩු ගාණට
උඹට ඒව හරියන්නෙ නෑනෙ..
Thank you broGalway Heights Hotel![]()
Ow ban ehema ekak tamai hewwe ?Awidinnam yanne shape safety place akak balanna hotel nethuwa…service akata salli dila therumak nane redenne nethinam
Fb group akakin search karala photo tikak gennawagenai location tag akak gennawagena confirm karaganna balanna..eka tamai reliable ma..hoda then set wenawa hebei poddak hodata hoyanna ona ..Ow ban ehema ekak tamai hewwe ?
ewunata hikei ibemaHukanna nemei yanne. But,
අවුලක් නෑ... කටකලියාවක් දාල ඩිකියෙ දාගෙන යයි සැන්ඩිය...solo rider wa family trip ekakata ekkan yana eka ane manda.
Ela bro. Thank youFb group akakin search karala photo tikak gennawagenai location tag akak gennawagena confirm karaganna balanna..eka tamai reliable ma..hoda then set wenawa hebei poddak hodata hoyanna ona ..
රූම් හීටර්වලට පට්ට කරන්ට් එකක් යනව ඇති නේ බංමම ඉන්නේ ඔය පැත්තේ,
මේ කාලෙට මෙහෙට වහිනවා ඉතින්, ඒක අව්ලක් නැත්නම් එන්න, නැත්නම් දෙසැම්බර් වලින් පස්සේ එන්න, එතකොට වැස්ස අඩු වෙනවා.
** දැන් මේ ලියන වෙලාවේ නම් හොදට පායලා තියෙනවා, එත් කොයි වෙලේ දෙන්ට පටන්ගනිද දන්නේ නෑ..
මේ කාලේ එන්නම ඕනනම් හොට් වෝටර් සහ රූම් හීටර් තියෙන තැනක් බලන්න, නැත්නම් අමාරුයි මේ දවස් වල.
November 15 wage weddith wassada ban normally ?මම ඉන්නේ ඔය පැත්තේ,
මේ කාලෙට මෙහෙට වහිනවා ඉතින්, ඒක අව්ලක් නැත්නම් එන්න, නැත්නම් දෙසැම්බර් වලින් පස්සේ එන්න, එතකොට වැස්ස අඩු වෙනවා.
** දැන් මේ ලියන වෙලාවේ නම් හොදට පායලා තියෙනවා, එත් කොයි වෙලේ දෙන්ට පටන්ගනිද දන්නේ නෑ..
මේ කාලේ එන්නම ඕනනම් හොට් වෝටර් සහ රූම් හීටර් තියෙන තැනක් බලන්න, නැත්නම් අමාරුයි මේ දවස් වල.
මම ගියෙ 2021 වගේ ඒකලෙ ශේප් අවුලක් නෑUba idala tiyenawada? Privacy hodai neda? I mean Hukanna nemei yanne. But, privacy shape ne.?
normally December wenakal wahinawa, oya ena dawasata wasse nathnam oyage luck akaNovember 15 wage weddith wassada ban normally ?