හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

Thoththa_Baba

Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    Hezbollah and Israeli degollonma karanne boruva ban

    arun Hezbollah unta gahanna ayin karapu tank tiyala yanavalu border eke.. arun ekata gahala media valata pennavalau

    depeththema minisunge pressure eka adu karanna
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    Hezbollah and Israeli degollonma karanne boruva ban

    arun Hezbollah unta gahanna ayin karapu tank tiyala yanavalu border eke.. arun ekata gahala media valata pennavalau

    depeththema minisunge pressure eka adu karanna
    Hezb ta fund karanne iran, me vage velavata rocket 2,3 yawala un iran valata kiyanava dekka neda api ganava apita thawa salli one, ochcharai
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,095
    806
    113
    Lanka
    monawa unbath me hamba puthalage terrorist group nm patta anayak wenawa issarahata . nuke power ehema gattot oya w@sige puthala monawa karaida danne ne
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ඊශ්‍රායෙල් පොන්ස් ල තාම වැට අයිනට වෙලා ගල් ගහනවද?
    සෑම් අන්කල් තාම අවසර දීල නැද්ද වැට පනින්න?
     
    ravixd

    Well-known member
  • Mar 27, 2012
    459
    642
    93

    1697426868207.png

    ------ Post added on Oct 16, 2023 at 8:55 AM
     
    • Like
    Reactions: Asmodeus

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,425
    8,568
    113
    ඊශ්‍රායෙල් පොන්ස් ල තාම වැට අයිනට වෙලා ගල් ගහනවද?
    සෑම් අන්කල් තාම අවසර දීල නැද්ද වැට පනින්න?
    ඉස්සර, හමස්,පලස්තීන උන් වගේ... අරුන් වෙඩි තියෙනවා මුන් ගල් ගහනවා.
    ගාසා වල බාගයක් විතර ෆ්ල්ට් කරලා... අරුන් තම රොකට් ගහනවා. මුන් වැට අයිනට වෙලා දෙවැනි aircraft carrier group එක එනකම් ඉන්නවා...
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,164
    780
    113
    ඊශ්‍රායෙල් පොන්ස් ල තාම වැට අයිනට වෙලා ගල් ගහනවද?
    සෑම් අන්කල් තාම අවසර දීල නැද්ද වැට පනින්න?
    ponayek wena epa oi. war ekak wenakan balan inne. nari hamba hathi kare karapu wada nisa duk widine ahinsaka minisu.
     
    • Like
    Reactions: SpinXO

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ponayek wena epa oi. war ekak wenakan balan inne. nari hamba hathi kare karapu wada nisa duk widine ahinsaka minisu.

    ගාසා වල ඉන්න උන් ඉන්න පීඩනය ගැන දැක්කම ඕකෙන් මේ වගේ ත්‍රස්තයො බිහි වෙන එක ආයෙ පුදුම වෙන්න දෙයක් නෑ. මොන අහින්සක මිනිස්සු ගැනද කතා කරන්නෙ? ඔය වගේ දුෂ්කර, average age 18 උන තැනක 2 මිලියන් මිනිස්සු ඉන්න තරම් උන් මැරීගෙන ළමයි හදන්නෙ මාරගෙන මැරෙන්න තමයි. කවදාහරි මේ Israel oppression එකෙන් ගැලවෙන්න කියල හිතන්.