හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,911
    73,253
    113
    මාලඹේ
    උඹලට හිතෙන්නේ නැද්ද Hamas attack එක ඉශ්රායෙල් උන් දැනගෙන මොකුත් නොකර හිටිය කියල? මොසාඩ් එක ඔච්චරම චා වෙන්න බෑ. මුන් ඕක වෙන්න දුන්නා හේතුවක් හදාගන්න. දැන් ඉතින් ගහන්න පුළුවන් ඇති තරම් අපේ මිනිස්සු මැරුව කියල
    එහෙම ගේමක් නම් ඊශ්‍රායල් කාරයො 10 කින් 20 කින් මරලා නතර උනා නම් හිතන්න පුළුවන්
    400 ක් මැරෙනකම් බලාගෙන ඉන්න ඕනේ නැහැ
    Defense කියන්නේ ඊශ්‍රායලය යේ ලොකුම ආදායම් මාර්ගයක් උන්ට එකට කෙලාවගන්න ඕනේ නැහැ
    ඊශ්‍රයල් එවුන්ගේ අභිමානය බිංදුවටම බැස්සනේ ලෝකය ඉස්සරහ🤣
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,395
    113
    එහෙම ගේමක් නම් ඊශ්‍රායල් කාරයො 10 කින් 20 කින් මරලා නතර උනා නම් හිතන්න පුළුවන්

    ee wunata mehemath hithala balapanko... mulin gahapu gamata kollo 100 witara enawa video apith dakka ne... eema enakota gewal asse idapu ewun call gahnawa ne army and police.. ethakota un danne nedda 100 witara bahala kiyala.. anika ape rate wage nemei ne cctv walin monitor wenawa ne city eka... ethaninuth click wenawa ne kochchara awada enawada kiyala...

    hebei oya 100 witara awillath unge mulin awe air force eken da koheda 20 team ekak lu neda? ekath payak witara gihinlu neda? ara aapu set eka unwa kambas karala thibba neda? ubata sakayak enne nadda? ape rate campus picket ekakata oita wadi policiya, army eka danawa ne bn...
     
    • Like
    Reactions: 2osama

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    13,020
    18,697
    113
    34
    Hell
    anna belgium-sweden football match eka welawe isis ponnayek set ekak marala
    thama allagenawath nadda koheda
    5 dead including 2 swedes
    Islam is a cancer



    තුර්කි තම්බි ටිකයි. කල්ලෝ ටිකයි Sweden කාල තියෙන්නේ.


    Belgium trafficking (drugs ' weapons)

    So far this year there have been 134 bomb attacks in Sweden, up from 90 in all of 2022. At the same time, the number of shootings remains very high compared with other European states: 289 so far this year and 391 in 2022, in a country of 10 million people

    😆😆

    https://www.politico.eu/article/sweden-new-normal-bomb-attacks-suburbs-kristersson-elections-2024/
     
    Last edited:

    ravixd

    Well-known member
  • Mar 27, 2012
    468
    646
    93
    1697509063909.png


    :lol: :lol: :lol: :lol: :lol:

    ------ Post added on Oct 17, 2023 at 7:49 AM
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,613
    4,399
    113
    ඊස්‍රායෙල් උන්ට ඕන ගාසා ෆ්ලැට් වෙන්න බෝම්බ දාල ගාස වල ඉන්න මිනිස්සු ටික ඊජිප්තුව පැත්තට දක්කන්න
    ඊට පස්සෙ ඊජිප්තුව ප්‍රෙශර් කරන්න ඩෝඩර් එක ඇරල මිනිස්සු ටික ගන්න කියල
    මිනිස්සු ටික ඊජිප්තුවට දාල ආයෙ උන්ට මේ පැත්තට එන්න නොදී හිටියනම් ආයේ ගාසා කියල එකක් නෑ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,675
    22,824
    113
    අම්බකිස්ස
    යුරෝප් උන්ට යුදෙව්වෝ ගැන හිතෙනවා ඇත්තේ අපි තම්බි ගැන හිතන විදිහට වෙන්න ඇති,මැනුවල් එකත් එක වගේනේ ටිකකට,ඔක්කොම බිස්නස් අල්ලගෙන ඉඩම් කඩම් අල්ලගෙන උන්ගේ වුන්ව බෝකරනවා.උන්ට ඕනි වෙන්න ඇති බේරෙන්න හිට්ලර් පටන් ගත්තා මරන්න,අනිත් වුන් පොරොන්දු වුනා ගිහින් දාන්න.දෙගොල්ලන්ටම ඕනි වුනේ මුන්ගෙන් ගැලවෙන්න.
     
    • Like
    Reactions: sakuntha1996