ස්වීඩන් වැටෙනකන් ඒ රටේ පාලකයො මොකද කරේ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Belgium trafficking (drugs ' weapons)

    So far this year there have been 134 bomb attacks in Sweden, up from 90 in all of 2022. At the same time, the number of shootings remains very high compared with other European states: 289 so far this year and 391 in 2022, in a country of 10 million people

    මුන්ට තාම මේක ක්ලීන් කරන්න ප්ලෑන් එකක් නෑ නේද
    ගහන එවුන් එකා දෙන්නා හොය හොයා ඉන්නවා.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සුද්ද්ඩො තාම පාඩම ඉගෙන ගෙන නැහැ! කල්ලොයි තම්බි රටවල අස්සෙ දාන් කෙලව ගන්නවා, උන් හිතන්නෙ කල්ලොත් උන් වගෙ කියලා,,
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උන් ඔය අහක ඉන්න උන් නයි රෙද්ද අස්සේ දාගෙන ඉන්නේ :P
    ඔව් යුරෝප් වලටම කෙල උනේ ඒකෙන්
    ඒත් බන් ගිය අවුරුද්දෙ බෝම්බ අච්චර කෙලලත් මේ අවුරුද්දෙ තවත් වැඩිවෙලා.
    මුන්ගෙ කිසි කන්ට්රොල් එකක් නෑනෙ.
    දැනට තම්බි ප්‍රශ්නෙට කෙලින් තීරන ගන්නෙ චීනය විතරයි
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සුද්ද්ඩො තාම පාඩම ඉගෙන ගෙන නැහැ! කල්ලොයි තම්බි රටවල අස්සෙ දාන් කෙලව ගන්නවා, උන් හිතන්නෙ කල්ලොත් උන් වගෙ කියලා,,
    ඔව් ඇමරිකාවෙ උනත් බහුතර නීතිවිරෝධී වැඩ කරන්නෙ කල්ලො. ඒකයි උන්ව කොන් කරලා තියෙන්නෙ.
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    Belgium trafficking (drugs ' weapons)

    So far this year there have been 134 bomb attacks in Sweden, up from 90 in all of 2022. At the same time, the number of shootings remains very high compared with other European states: 289 so far this year and 391 in 2022, in a country of 10 million people

    මුන්ට තාම මේක ක්ලීන් කරන්න ප්ලෑන් එකක් නෑ නේද
    ගහන එවුන් එකා දෙන්නා හොය හොයා ඉන්නවා.
    අනිත් රටවල් වල අඩුපාඩු හොයන්න කලින් තමන්ගේ රටේ අඩු පාඩු ගැන හොයලා බැලුවම නරකද? එක එක උන්ගේ අඩු පාඩු දකින්න උබල අපි ඉන්නේ පට්ට රටකද? සුද්දන් ගේ ප්‍රශ්න උන් බලගනි උන්ට උබට වඩා මොලේ තියනවා. උබ මේ කිරියේ වැළලෙන්න එපා. උබ මේක අස්සේ ටෝක් දුන්නාට උන්ට පේන්නේ නෑ. ලෝකේ ඉන්න බංකොලොත්ම රටේ ඉදගෙන සුද්දන්ට රට ගොඩයන්න කියලා දෙනවා. මේවාට කොහෙන්ද බං හිනාවෙන්නේ. ලංකාවේ ඉන්න එකෙක්ට වත් අඩුම ගානේ සෝමාලියාවට වත් කතා කරන්න බෑ. සුද්දෝ තම්බි කල්ලෝ උන්ගේ ප්‍රශ්න බලාගනි. අපිට මොකටද. අනික උඹ හිතන්නේ සුද්දෝ කියන්නේ මොලේ නැති ජාතියක් කියල්ද.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ත්‍රෙඩ් එක දාපු උත්තමයගේ රට වැටෙනකම් දන්නේ නෑ , හැබැයි අසන්ක හොයන්නේ ස්වීඩන් ගැන 😂 අසන්ක නිකං හිනා යන කතා කියන්න එපා

    අනිත් රටවල් වල අඩුපාඩු හොයන්න කලින් තමන්ගේ රටේ අඩු පාඩු ගැන හොයලා බැලුවම නරකද? එක එක උන්ගේ අඩු පාඩු දකින්න උබල අපි ඉන්නේ පට්ට රටකද? සුද්දන් ගේ ප්‍රශ්න උන් බලගනි උන්ට උබට වඩා මොලේ තියනවා. උබ මේ කිරියේ වැළලෙන්න එපා. උබ මේක අස්සේ ටෝක් දුන්නාට උන්ට පේන්නේ නෑ. ලෝකේ ඉන්න බංකොලොත්ම රටේ ඉදගෙන සුද්දන්ට රට ගොඩයන්න කියලා දෙනවා. මේවාට කොහෙන්ද බං හිනාවෙන්නේ. ලංකාවේ ඉන්න එකෙක්ට වත් අඩුම ගානේ සෝමාලියාවට වත් කතා කරන්න බෑ. සුද්දෝ තම්බි කල්ලෝ උන්ගේ ප්‍රශ්න බලාගනි. අපිට මොකටද. අනික උඹ හිතන්නේ සුද්දෝ කියන්නේ මොලේ නැති
    mqdefault.jpg
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    Belgium trafficking (drugs ' weapons)

    So far this year there have been 134 bomb attacks in Sweden, up from 90 in all of 2022. At the same time, the number of shootings remains very high compared with other European states: 289 so far this year and 391 in 2022, in a country of 10 million people

    මුන්ට තාම මේක ක්ලීන් කරන්න ප්ලෑන් එකක් නෑ නේද
    ගහන එවුන් එකා දෙන්නා හොය හොයා ඉන්නවා.

    ස්වීඩන් වැටෙනකන් ඒ රටේ පාලකයො මොකද කරේ ??​

    මානව හිමිකම් ආරක්ශා කරා ........
     
    • Like
    Reactions: NRTG

    Pikachupk

    Active member
  • Nov 12, 2021
    76
    120
    33
    Stockholm
    ස්වීඩන් වල ඉන්න නිසා කියන්න පුලුවන් කරුනු ටිකක් මේ.
    1. දේශපාලනික ගන්න තීන්දු තීරන තද මදි අපේ ඇහැට අනුව. ඒක එහෙම වෙන්න හේතු කීපයක් තියෙනවා. Inflation 0% තිබ්බ රටක් මේක. Covid වලින් පස්සේ රටේ ආර්ථික තත්වය තාම යතා තත්වෙට ඇවිත් නෑ. මේ රටෙත් මිනිස්සු නිදිමරාගෙන රට ගොඩ දාන්න මහන්සි වෙන්නේ නෑ. උන් හවස 5ට වැඩ ඉවර කරල යනවා අර එංගලන්තෙයි රෝමන් කාරයෝන්ගෙයි යුද්දේ වගේ 🤣 ඉතින් ගන්න තීරන සාමන්‍ය ජන ජීවිතයට බලපෑම අඩු ඒවා ගන්න වෙන්නේ. ඕක බැලැන්ස් කරන එක හරි අමාරු දෙයක්. දශක ගානක් තිස්සේ නාකි මයිනගේ අදිරාජ්‍යවාදී දේශපාලනයට යට වෙලා ඉදපු අපිට ඕක තේරෙන්නේ අඩුවෙන්

    2. නිකන් උඩ බලන් ඉන්නේත් නෑ. දැනටම ප්‍රදාන නගර වලත් පොලිස් මාමිලා නැන්දිල වැඩී. අනික මෙහේ උන් අපේ අය වගේ කැද බීල ඉන්න උන් නෙවෙයි. මගේ ඇස් ඉස්සරහ systembolaget (wine store) එකට බීල ඇතුලු වෙලා රගන කල්ලොන්ව උස්සල පොලේ ගහල මාංචු දානව දැක්ල තියෙනවා 😂 තංබින්ව (නින්ජා ) metro එකෙන් කුදලන් යනවා. බෝම්බ තිබ්බ තැන් කීපයක් වටලල තිබ්බා. හුගක් ඒවා public දෙනවා අඩුයි මිනිස්සු බය වෙන නිසා.

    3. Min wage/month එක double කරලා. කෙටියෙන් කිව්වොත් 13000kr/month තිබ්බ එක 26700kr/month කරනවා work permits වලට. ඒ නිසා අවුරුදු 10 තිස්සේ මෙහේ work permit තියන් ඉන්න උන්ටත් රටෙන් යන්න වෙනවා මේ අවුරුද්ද අවසානයේ. (දැනට මේක suggestion එකක් විතරයි parliament එකේ) ලොකුම දේ තමා employer නෙවෙයි පඩි වැඩි කරන එක හොයල බලල කරන්න ඕනා. Employee තමා කතා කරලා තමන්ගේ පඩිය වැඩි කරගන්න ඕනා permit extend කරන්නනම්. ඉතින් ආර්ථිකය කෙල වෙලා ඉන්න වෙලේ හුගක් මිනිස්සුන්ට පඩිය 2x කරලා දෙන්නේ නැති වෙයි කියල කියනවා. ඒ නිසා refugees/work permits තියන් සැපට කාලා බීලා ඉන්න බහුතරයකට ඕකෙන් පාර වදිනවා.

    3. ස්වීඩන් කියන්නේ මද්‍යස්ත රටක්. ඒකෙන් වාසි ගන්න රටක්. මේ දවස් වල ආර්ථිකය අවුල් නිසා මිසක් නැත්නම් පලස්තීන/ඊශ්‍ර්‍යායල යුද්දේ දෙපැත්තටම ආයුද දේන ජාතියේ රටක් 😂 දෙපැත්තටම උදව් කරල ගාන හම්බ කරන රටක්.

    4. රටට ඊලගට කෙල වෙන්නේ අපේ හෙල යක්ක පුතුන් මෙහේ ඉගෙනීම පලමු කොට කියල සිරිලක් මෑනියන් අතහැර දමා ඒම. කියන්න සතුටුයි ලංකාවේ ඉන්න බහුතරයක් මෙලෝ වැඩක් නැතු ගොබ්බ හැතිකරයක් student දාල මෙහේ රිංගනවා. අන්තිමට මෙහේ හම්බ කරගන බැරි උනාම හිගාකනවා. අප්පිරියයි. මේක බලන එන්න හිතන් ඉන්න එකෙක් ඉන්නවන්ම් කියන්නේ අනේ වදින්නම් හරි හමන් ස්කිල් එකක් දැනටම නැත්නම් එන්න එපා. ස්කිල් එකක් හදලා මාස්ටර් කරලා ඊට පස්සෙ වරෙන්. මේක තවත් නාපොලියක් හරි රුමෙනියාවක් හරි කරන්න එපා. Skill එකක් නැතුව මගේ මල්ලි කෙනෙක් ආවත් මටනම් ඌව නොගෙන ඉන්න එක හොදයි. 🥲 දැන් කියයි මං ඇවිත් අපේ උන්ට වල කපනවා කියලා. නෑ උබල skill එකක් හදාගෙන වරෙන්. මං ගෙදරක් දීල ඉන්න දෙන්මම්. නැතුව රටෙන් පැනලා එන්න එපා අප්පිරියයි
     
    එලටම කියල තියෙනවා, ලක්ස 30-40 මුන්ට හොරෙන් රට යන්න පුලුව්න, ලක්ස 8 -10දිලා ඔය මොකඛට හරි ගිහින් ඉගෙන ගන්න බෑ,,

    මගෙ කඩෙට එන පොඩි පගෙයො ෆිල්ම් වල සබ් ඉල්ලුවාම මන් කියන්නෙ ඉන්ග්‍රිසි ඉගෙන ගන්න කියලා, උන් හිනා වෙල සුම් එකෙන් සබ් බානවා, දැන් අලුත් උන්ට මෙලොව දෙයක් බෑ, එ උනාට උදෙට බුගාටි පදින විඩියො දාන් ඉන්නෙ,,, ඔකුන්ගෙ පුකවල් විකුනල කියක් හරි කපාගනින්, මුන්ව හදන්න බැ... නිදහස් අද්‍යාපනෙ දිලවාත් ගොඩ ආපු නැතිනිසා තමයි ආන්ඩුවෙ උන් මුන්ට පුකෙ අරින්නෙ,, දන්නවා වහල්ලු කියලා
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,626
    5,625
    113
    Colombo
    Belgium trafficking (drugs ' weapons)

    So far this year there have been 134 bomb attacks in Sweden, up from 90 in all of 2022. At the same time, the number of shootings remains very high compared with other European states: 289 so far this year and 391 in 2022, in a country of 10 million people

    මුන්ට තාම මේක ක්ලීන් කරන්න ප්ලෑන් එකක් නෑ නේද
    ගහන එවුන් එකා දෙන්නා හොය හොයා ඉන්නවා.
    ලංකාවේ එවුන් වෙන්නැති. උන් ගිය තැන ඉවරයි
     
    • Like
    Reactions: NRTG

    Pikachupk

    Active member
  • Nov 12, 2021
    76
    120
    33
    Stockholm
    එලටම කියල තියෙනවා, ලක්ස 30-40 මුන්ට හොරෙන් රට යන්න පුලුව්න, ලක්ස 8 -10දිලා ඔය මොකඛට හරි ගිහින් ඉගෙන ගන්න බෑ,,

    මගෙ කඩෙට එන පොඩි පගෙයො ෆිල්ම් වල සබ් ඉල්ලුවාම මන් කියන්නෙ ඉන්ග්‍රිසි ඉගෙන ගන්න කියලා, උන් හිනා වෙල සුම් එකෙන් සබ් බානවා, දැන් අලුත් උන්ට මෙලොව දෙයක් බෑ, එ උනාට උදෙට බුගාටි පදින විඩියො දාන් ඉන්නෙ,,, ඔකුන්ගෙ පුකවල් විකුනල කියක් හරි කපාගනින්, මුන්ව හදන්න බැ... නිදහස් අද්‍යාපනෙ දිලවාත් ගොඩ ආපු නැතිනිසා තමයි ආන්ඩුවෙ උන් මුන්ට පුකෙ අරින්නෙ,, දන්නවා වහල්ලු කියලා
    වැඩක් නෑ කියල. හුගක් උන් හිතන්නේ අපි කුහකයි කියලා. අපිත් අමාරුවෙන් රටකට ආවේ. ආව රටට අපේම උන් රින්ගල අපේ ගමත් කන එක නවත්ත ගන්නයි ඕනා. අනික එන උන් ඇවිත් මේකේ දුක් විදින්න එන්න ඕන නෑ කියන මතේ මං ඉන්නවා
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,775
    93
    ස්වීඩන් වල ඉන්න නිසා කියන්න පුලුවන් කරුනු ටිකක් මේ.
    1. දේශපාලනික ගන්න තීන්දු තීරන තද මදි අපේ ඇහැට අනුව. ඒක එහෙම වෙන්න හේතු කීපයක් තියෙනවා. Inflation 0% තිබ්බ රටක් මේක. Covid වලින් පස්සේ රටේ ආර්ථික තත්වය තාම යතා තත්වෙට ඇවිත් නෑ. මේ රටෙත් මිනිස්සු නිදිමරාගෙන රට ගොඩ දාන්න මහන්සි වෙන්නේ නෑ. උන් හවස 5ට වැඩ ඉවර කරල යනවා අර එංගලන්තෙයි රෝමන් කාරයෝන්ගෙයි යුද්දේ වගේ 🤣 ඉතින් ගන්න තීරන සාමන්‍ය ජන ජීවිතයට බලපෑම අඩු ඒවා ගන්න වෙන්නේ. ඕක බැලැන්ස් කරන එක හරි අමාරු දෙයක්. දශක ගානක් තිස්සේ නාකි මයිනගේ අදිරාජ්‍යවාදී දේශපාලනයට යට වෙලා ඉදපු අපිට ඕක තේරෙන්නේ අඩුවෙන්

    2. නිකන් උඩ බලන් ඉන්නේත් නෑ. දැනටම ප්‍රදාන නගර වලත් පොලිස් මාමිලා නැන්දිල වැඩී. අනික මෙහේ උන් අපේ අය වගේ කැද බීල ඉන්න උන් නෙවෙයි. මගේ ඇස් ඉස්සරහ systembolaget (wine store) එකට බීල ඇතුලු වෙලා රගන කල්ලොන්ව උස්සල පොලේ ගහල මාංචු දානව දැක්ල තියෙනවා 😂 තංබින්ව (නින්ජා ) metro එකෙන් කුදලන් යනවා. බෝම්බ තිබ්බ තැන් කීපයක් වටලල තිබ්බා. හුගක් ඒවා public දෙනවා අඩුයි මිනිස්සු බය වෙන නිසා.

    3. Min wage/month එක double කරලා. කෙටියෙන් කිව්වොත් 13000kr/month තිබ්බ එක 26700kr/month කරනවා work permits වලට. ඒ නිසා අවුරුදු 10 තිස්සේ මෙහේ work permit තියන් ඉන්න උන්ටත් රටෙන් යන්න වෙනවා මේ අවුරුද්ද අවසානයේ. (දැනට මේක suggestion එකක් විතරයි parliament එකේ) ලොකුම දේ තමා employer නෙවෙයි පඩි වැඩි කරන එක හොයල බලල කරන්න ඕනා. Employee තමා කතා කරලා තමන්ගේ පඩිය වැඩි කරගන්න ඕනා permit extend කරන්නනම්. ඉතින් ආර්ථිකය කෙල වෙලා ඉන්න වෙලේ හුගක් මිනිස්සුන්ට පඩිය 2x කරලා දෙන්නේ නැති වෙයි කියල කියනවා. ඒ නිසා refugees/work permits තියන් සැපට කාලා බීලා ඉන්න බහුතරයකට ඕකෙන් පාර වදිනවා.

    3. ස්වීඩන් කියන්නේ මද්‍යස්ත රටක්. ඒකෙන් වාසි ගන්න රටක්. මේ දවස් වල ආර්ථිකය අවුල් නිසා මිසක් නැත්නම් පලස්තීන/ඊශ්‍ර්‍යායල යුද්දේ දෙපැත්තටම ආයුද දේන ජාතියේ රටක් 😂 දෙපැත්තටම උදව් කරල ගාන හම්බ කරන රටක්.

    4. රටට ඊලගට කෙල වෙන්නේ අපේ හෙල යක්ක පුතුන් මෙහේ ඉගෙනීම පලමු කොට කියල සිරිලක් මෑනියන් අතහැර දමා ඒම. කියන්න සතුටුයි ලංකාවේ ඉන්න බහුතරයක් මෙලෝ වැඩක් නැතු ගොබ්බ හැතිකරයක් student දාල මෙහේ රිංගනවා. අන්තිමට මෙහේ හම්බ කරගන බැරි උනාම හිගාකනවා. අප්පිරියයි. මේක බලන එන්න හිතන් ඉන්න එකෙක් ඉන්නවන්ම් කියන්නේ අනේ වදින්නම් හරි හමන් ස්කිල් එකක් දැනටම නැත්නම් එන්න එපා. ස්කිල් එකක් හදලා මාස්ටර් කරලා ඊට පස්සෙ වරෙන්. මේක තවත් නාපොලියක් හරි රුමෙනියාවක් හරි කරන්න එපා. Skill එකක් නැතුව මගේ මල්ලි කෙනෙක් ආවත් මටනම් ඌව නොගෙන ඉන්න එක හොදයි. 🥲 දැන් කියයි මං ඇවිත් අපේ උන්ට වල කපනවා කියලා. නෑ උබල skill එකක් හදාගෙන වරෙන්. මං ගෙදරක් දීල ඉන්න දෙන්මම්. නැතුව රටෙන් පැනලා එන්න එපා අප්පිරියයි

    This is very true.
    One of my friends went to Sweden last year for masters. He is skilled (degree + experience).
    He said all other Sri Lankans in his batch are nurses, management assistants in government service, shopkeepers, a waiter in a tourist hotel and even a KKS (kaaryala kaarya sahaayaka) at a government department!