ශිෂ්‍යත්වෙ තහනම් කරන්න ඕනෙ

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    364
    352
    63
    මමනං කියන්නෙ ශිෂ්‍යත්වෙ තහනම් කරලා දාන්න ඕන...කොහොමත් පොඩි පංතිවලදි විභාග නවත්තලා දාන්න ඕන...එතකොට ටියුෂන් තහනම් කරන්න ඕන...6 වසරෙන් පස්සෙ වාර විභාග තිබ්බට අවුලක් නෑ...අන්න එහෙම නීති ටිකක් ගෙනාවනම් මේ රටේ පිස්සො සෑහෙන්න අඩු වෙනවා

    ඕව කරන්න යද්දි විරුද්ධ වෙන්න එන උන්ට ඒ වෙලාවෙම වෙඩි තියල මරලා දාන්නත් නීතියක් ගේන්න ඕන.

    https://fb.watch/nJZ-2eFEe0/?mibextid=NnVzG8
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලංකාවේ ගොඩක් උන්ට කෙල වෙන්නේ මනස කුරුවල් වෙන්නේ ඔතනින් තමයි..creativity level කන්නේ ඔතනින්, ගිරා පාර දාන්න අත්පොත් තියන්නේ ඔතනින්, next level thinking නැති කරන්නේ ඔතනින්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ශිෂ්‍යත්වයෙ හොඳ පැත්තකුත් තියනවා. මොලේ තියන ගමේ ළමයිට ඉහල සමාජයේ යාළුවො හදාගන්න එක පට්ටට වටිනවා, රස්සා බිස්නස් කරද්දී. AL කරන්න එන උන්ට ඒ යාළුකම් හදාගන්න කාලය මදි.

    ඕක දුප්පත් ගමේ ඉස්කෝල වලට විතරක් තිබ්බාම ඇති
    ------ Post added on Oct 17, 2023 at 2:10 PM
     
    • Like
    Reactions: ලොකු bhai

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,130
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ ගොඩක් උන්ට කෙල වෙන්නේ මනස කුරුවල් වෙන්නේ ඔතනින් තමයි..creativity level කන්නේ ඔතනින්, ගිරා පාර දාන්න අත්පොත් තියන්නේ ඔතනින්, next level thinking නැති කරන්නේ ඔතනින්
    මේ කතාව කියන කිසි එකෙකුට next level thinking තියෙනවා කියල මට නම් හිතෙන්නෙ නෑ
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ශිෂ්‍යත්වයෙ හොඳ පැත්තකුත් තියනවා. මොලේ තියන ගමේ ළමයිට ඉහල සමාජයේ යාළුවො හදාගන්න එක පට්ටට වටිනවා, රස්සා බිස්නස් කරද්දී. AL කරන්න එන උන්ට ඒ යාළුකම් හදාගන්න කාලය මදි.
    ඕක ඔහොම වෙන්න ඇත්තේ ඉස්සර, දැන් නම් තනිකරම බිස්නස් එකක් + අම්මලගේ උද්දච්චකම

    මේ ළගදි ඔහොම class එකක් ලග හිටියා, චක්කරේ ගිරවා වගේ කියන්න කියලා වැරදුණ ගමන් හයියෙන් ගහනවා රූලෙන්
    grade 3 වගේ වෙන්න ඕන, පව් :( මාර දුකක් විදින්නේ මේ කරුම රටේ ඉපදිලා
     
    • Like
    Reactions: thesasindu

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕක ඔහොම වෙන්න ඇත්තේ ඉස්සර, දැන් නම් තනිකරම බිස්නස් එකක් + අම්මලගේ උද්දච්චකම

    මේ ළගදි ඔහොම class එකක් ලග හිටියා, චක්කරේ ගිරවා වගේ කියන්න කියලා වැරදුණ ගමන් හයියෙන් ගහනවා රූලෙන්
    grade 3 වගේ වෙන්න ඕන, පව් :( මාර දුකක් විදින්නේ මේ කරුම රටේ ඉපදිලා

    ඒක තමයි
    ඕක දුප්පත් ඉස්කෝල වලට සීමා කරහම අල්ලපු ගෙදරට කියන්න අම්මලා කරන තරඟය නැති වෙනවා
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේ කතාව කියන කිසි එකෙකුට next level thinking තියෙනවා කියල මට නම් හිතෙන්නෙ නෑ
    ඇයි?

    ඕක ඔහොම වෙන්න ඇත්තේ ඉස්සර, දැන් නම් තනිකරම බිස්නස් එකක් + අම්මලගේ උද්දච්චකම

    මේ ළගදි ඔහොම class එකක් ලග හිටියා, චක්කරේ ගිරවා වගේ කියන්න කියලා වැරදුණ ගමන් හයියෙන් ගහනවා රූලෙන්
    grade 3 වගේ වෙන්න ඕන, පව් :( මාර දුකක් විදින්නේ මේ කරුම රටේ ඉපදිලා
    චක්කරේ නම් කටපාඩම් කරන්න ඕනෑම නෑ බං. පොතකින් බලලා හොයාගන්න පුළුවන් නේ.. අනිත් එක ලොකු වෙනකොට නිකංම මතක හිටිනවා..
    ------ Post added on Oct 17, 2023 at 10:29 PM