මමනං කියන්නෙ ශිෂ්‍යත්වෙ තහනම් කරලා දාන්න ඕන...කොහොමත් පොඩි පංතිවලදි විභාග නවත්තලා දාන්න ඕන...එතකොට ටියුෂන් තහනම් කරන්න ඕන...6 වසරෙන් පස්සෙ වාර විභාග තිබ්බට අවුලක් නෑ...අන්න එහෙම නීති ටිකක් ගෙනාවනම් මේ රටේ පිස්සො සෑහෙන්න අඩු වෙනවා
ඕව කරන්න යද්දි විරුද්ධ වෙන්න එන උන්ට ඒ වෙලාවෙම වෙඩි තියල මරලා දාන්නත් නීතියක් ගේන්න ඕන.
https://fb.watch/nJZ-2eFEe0/?mibextid=NnVzG8
ඕව කරන්න යද්දි විරුද්ධ වෙන්න එන උන්ට ඒ වෙලාවෙම වෙඩි තියල මරලා දාන්නත් නීතියක් ගේන්න ඕන.
https://fb.watch/nJZ-2eFEe0/?mibextid=NnVzG8
මාර දුකක් විදින්නේ මේ කරුම රටේ ඉපදිලා