Ah..ehenan oya uda iskolath umbeta set wenne na
Habai itin kadden “fuck you” kiyena eka amu Sinhalen kiyenewata wada classy![]()
meuseus eke fee kohomada wenne ban admission + termඅදුරන එකෙක් කිවුවා විදුර එකේඅ ගනන ඩබල කලාලු..ඒවයෙ උගන්වනවත් පට්ට අවුල් බන්.
යවනවනම් හරි එකකට යවපල්ල නැත්නම් ඊට 1000න් සම්පතක් ගමේ ඉස්කෝලේ, ඉන්ග්‍රීසි විතරයි.
තව එකෙක්ගේ ලමයෙකුට ස්පෝර්ට් කරන නිසා වාරිකය 12000ට අඩුකරලා මියුසියස් එකේ.
එහෙම උනා නම් කොච්චර හොදයිදLangema paasala hondema paasela![]()
vidura daannna epa melo rahak nahaVidura eka hodai kiyala ahala thiyenawa. Kohomada eka?
Rates correct, Good Schoolube location eka koheda kiyapanko, school tiyanawa maseta 5000 idan ganna ewa
asian
Elementary Section
Play Group Rs. 75,000.00
Nursery Rs. 85,000.00
Kindergarten Rs.
90,000.00
Year 1 Rs. 95,000.00
Year II Rs. 105,000.00
Primary
Year III Rs.125,000.00
Year IV Rs.130,000.00
Year V Rs.135,000.00
Year VI Rs.140,000.00
Middle School
Form I Rs.155,000.00
Form II Rs.160,000.00
Form III Rs.165,000.00
Upper School
Form IV Rs.175,000.00
Semester Fee – (Per Semester)
Form V Rs.260,000.00
Semester Fees – (Per Semester)
Form VI (Lower) Rs.275,000.00
Form VI (Upper) Rs.275,000.00
leeds 34,000/ per term grade 1කොහොමද මේ දවස් වල ගනං මෙව්වා වල?
මෙහෙමයි උබේ ලමයා කෙල්ලෙක්නං අවුලක් නෑ. කොල්ලෙක්නං ඔහොම සමාජෙට වැටෙන්න දෙන්නෙ නැතුව ඕනවට වඩා පරිස්සම් කරලා හදන්න එපා ලොවෙත් දවසක ලමයා සාප කරයි උබට. අහිංසක සිරිමත් ලෙවල් එකට කොල්ලො හදලා ඒලෙවල් කරන වයසට වගේ ආවම උන් කොන් වෙනවා. ඒලෙවල් ක්ලාස් එකක හරි මැර ටයිප් කොල්ලෙක් හයියෙන් කුණුහරපෙන් බැන්නොත් කදුලු පනින ලෙවල් එකට හැදෙන්නෙ එතකොට උන්. ලංකාව වගේ රටක කොල්ලෙක්ව හරියට හදනවා කියන එකත් දැලි පිහියෙන් කිරි කනවා වගේ හෙනම පරිස්සමින් කරන්න ඕන වැඩක්. ඕනවට වඩා පරිස්සම් කරන්න ගිහිං රෝස මල් වගේ කොල්ලො හැදුවොත් කොන්ද පණනැති, සමාජෙන් කොන් වෙන බයගුලු කොල්ලො හැදෙන්නෙ ලොකු උනාම. හැබැයි ඕනවට වඩා වල්බූරු නිදහසක් දීලා ඕන පකෙක් ආශ්‍රය කරන්න දීලා ඔහේ සමාජෙට අතඇරලා හිටියොත් අද රටේ තත්වෙ එක්ක ඒලෙවල් කාලෙ වෙද්දි කුඩු/ අයිස් කාරයෙක් වෙලා නවතින්න පුලුවන්. ඒ නිසා ඔය දෙපැත්තටම නොයා මධ්‍යම ප්‍රතිපදාවෙ ඉදන් ඉගෙනගන්න එක වගේම හොදට ස්පෝර්ට්ස් වලටත් දම්මලා පරිස්සමට ලමයටම හරි වැරැද්ද තේරුම් ගිහිං හරි දේ තෝරගන්න ලෙවල් එකට හදන්න ඕන. පට්ටම අමාරු වැඩක් හැබැයිCulture එක බම්. ඒක හෙන අවුල්. දැන් බම් Royal එකේ උනත් 6th grade පොඩි එවුනුත් තිත්ත කුණුහරුපින් කතා කරන්නේ. හරියන් නෑ බම්. 5th grade වල ඔය scene එක note උනේ නැ. Curious...
Langema paasala hondema paasela![]()