SSD - Price 🚀

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    මේ ගැන කතා කරන්න පරක්කුයි දැන්. ඒත් කාටහරි වැදගත්වෙයි කියලා දාන්නෙ

    පහුගිය කාලේ දිගටම SSD වල මිල අඩුවේගෙනනෙ ආවෙ. පහුගිය අගෝස්තු අන්තිම වගේ වෙද්දි 1TB HDD එකක මිලටම Kingston A400, Lexar NS100 වගේ budget SSD වල 1TB model ගන්න පුලුවන්කම තිබුණා ලංකාවේ. රු 13,000-14,000 අතරේ තිබුණේ. ඔය අතරෙ මාසෙකට විතර කලින් මං fb post එකක් දැක්කා SSD වල මිල ඉස්සරහට වැඩිවෙයි කියලා ලංකාවෙ කෙනෙක් කියලා තියෙනවා. ඒක ගැන නිකන් හොයලා බලද්දි Samsung එකෙන් NAND flash වල ගණන් වැඩිකරන කතාවක් news වල තිබුණාට ලොකු කතාබහක් දැක්කෙ නෑ. හැබැයි ඔය කතාවෙන් සති 2ක් යද්දි මෙහේ shops වල SSD මිල වැඩි කරන්න පටන් අරන් තිබුණා. මට මතක විදියට 1TB එකක් රු 500 න් විතර වැඩිවෙලා තිබුණේ. exchange rate එකත් අඩු වැඩි වෙන හින්දා ඒ ගැන එච්චර හිතුවෙ නෑ.

    ඔහොම ඉඳලා මං දැන් දවස් 2ට කලින් 1TB SSD එකක් ගත්තා රු 15,400 ට (තවම packing කැඩුවෙත් නෑ) අද මං ඒ shop එකේම price බලද්දි රු 16,700 යි. ගොඩක්වෙලාවට shop වලින් ඔය වැඩිකරන්නෙ පරණ stock තියෙන ඒවාම තමයි. ඒ හින්දා කවුරුහරි අඩුවට SSD එකක් ගන්න හිතන් ඉන්නවා නම් price වැඩිවෙන විදිය බලලා අඩු තැනකින් දැන්ම එකක් ගන්න එක හොඳ වෙයි. මොකද ලංකාවේ දෙයක් ගණන් වැඩිවුණාම ඒවා ආයේ ඒවා ලේසියෙන් අඩු වෙන්නෙ නෑනෙ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy

    Pahadili na... Ganan aduwegena aawe lankawe nemeda?
     
    • Like
    Reactions: Dhana 2023 and NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,733
    21,003
    113
    Gold අරන් කොහෙද තියෙන්නේ? බැංකු වල තියන්න බෑ. උන් දිය කරලා හෙන ගේමක් ගහනව. කිරියේම කෙනෙක් දාලා තිබ්බා.
    safe deposit wala thiyapan aniwa wadi wenawa
     
    • Like
    Reactions: Dhana 2023 and NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    gpu ගණන් දැක්කම තමා හිතෙන්නේ ලොන්ත රටේ කරුමෙකට ඉපදුනේ කියල :lol:
    GPU නං ඉතිං first world country වලත් ඔහොම තමයි
    නිකමට USD ප්‍රයිස් එක LKR කන්වර්ට් කරලා බලපන්කෝ ශිපින් ටැක්ස් ඇඩ් උනාට පස්සෙ මෙහෙ එවුන්ගෙ ගනං වල මහා ලොකු මාජින් තියලා නැහැ

    Nvidia වල ප්‍රොෆිට් මාජින් එක 1000%ක් ලු AI Accelarator කාඩ් වලට
    අනික්වටත් 500%ක් වත් මාජින් තියලා නැතෑ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,372
    53,457
    113
    Colombo
    Gold අරන් කොහෙද තියෙන්නේ? බැංකු වල තියන්න බෑ. උන් දිය කරලා හෙන ගේමක් ගහනව. කිරියේම කෙනෙක් දාලා තිබ්බා.

    සේප්පු වල දාල තිබ්බත් උන් ගන්නවද ? :shocked:
     
    • Like
    Reactions: NRTG