ඉංගිරිය - මහරගම

fukamura

Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    මචන් ඉරිදට ඉංගිරියෙන් මහරගමට හවස පහන් පස්සෙ බස් තියෙනවද? බස් නැත්නම් උබර් එහෙම තියෙනවද?
     
    • Like
    Reactions: Winter Soldier

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    හොරණට ආවනම් බස් තියෙයි. හැබයි වෙලා යයි.
    ඉංගිරියේ ඉදන් හොරනට ටිකක් දුරයි නේද බන්.. මන් බැලුවෙ උබර් එකක්වත් දාන්න පුලුවන් වෙයිද කියල.. හවසට පාලු පැත්තක් ලු නේ?
     

    Pavan Malith

    Well-known member
  • Mar 30, 2015
    453
    366
    63
    Ingiriye idan kotuwata ena CTB bus 2k thiyenwa 5n passe. Sunday nam kohoma weida danne na. Padukka haraha yanne eka.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,742
    5,706
    113
    ඉංගිරියේ ඉදන් හොරනට ටිකක් දුරයි නේද බන්.. මන් බැලුවෙ උබර් එකක්වත් දාන්න පුලුවන් වෙයිද කියල.. හවසට පාලු පැත්තක් ලු නේ?
    පාළු නම් නැහැ. ඉංගිරිය කොළඹ බස් තියනවා හැබයි ඒ පාර නම් පාළුයි ටිකක්. හොරණ පාර එකදිගටම ගෙවල්. කිලෝමීටර් දහයක් කොහෙද තියෙන්නේ .රත්නපුර පානදුර බස් එකක නැග්ගම හරි. හැබයි හවස් වෙද්ද් බස් අඩු කේස් එකක් තියනවා. අනික ඉරිදා. මෙහෙ
    බස් අඩු කේස් එකක් තියනවා.
     

    Winter Soldier

    Well-known member
  • May 31, 2021
    363
    523
    93
    මචන් ඉරිදට ඉංගිරියෙන් මහරගමට හවස පහන් පස්සෙ බස් තියෙනවද? බස් නැත්නම් උබර් එහෙම තියෙනවද?
    7.20 pm last CTB from ingiriya to colombo. PM 1k dapan mn ahala confirm karannam