Indian Company Halts Israeli Police Uniform Production Over Ethical Concerns

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Indian Company Halts Israeli Police Uniform Production Over Ethical Concerns

    Fch3m6I.jpeg

    Amid the military conflict in the Middle East, Indian textile company Maryan Apparel has temporarily suspended its contract for the supply of uniforms with the Israeli police. In a conversation with AFP, the company's managing director, Thomas Olikal, called the decision a moral one.

    Maryan Apparel explained that they had to refuse supplies of uniforms after news of the shelling of the Al-Ahly hospital in the Gaza Strip. The textile company noted that it will not accept new orders from the Israeli authorities until “peace is restored.”

    https://www.indiatoday.in/india/sto...li-police-israel-hamas-war-2451519-2023-10-20
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අයන් ඩෝං හැදුවට තමන්ගේ රටේ පොලිස් යුනිෆෝර්ම් ඵකවත් තමන්ගෙ රටේ මහ ගන්න බැරි උන් ඉන්න රටක්..ඊයා ඔයි🤣
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අයන් ඩෝං හැදුවට තමන්ගේ රටේ පොලිස් යුනිෆෝර්ම් ඵකවත් තමන්ගෙ රටේ මහ ගන්න බැරි උන් ඉන්න රටක්..ඊයා ඔයි🤣

    E rate arthikaya hodayi kiyana eka e kiyanne. chine lankawe wage ithin podi padiyata wahallu wage marena aya na.
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඔන්න බිස්නස් opportunity පුළුවන් නම් ඔය ඔර්ඩර් එක අපිට ගන්න තිබ්බේ
     
    • Like
    Reactions: AlphaVille

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    රටකජු බිස්නස්, බුලත්විට බිස්නස් කරන්නේ නෑ බන් ඉස්‍රායල් කාරයා, සේරම ඉම්පොර්ට් කරන්නේ රටට, ගොඩක් කෑම වර්ග එන්නෙ තුර්කියෙන්, චොකලට් ජාති නම් පෝලන්ඩ්, යුරෝප් තමයි, ඔන්න මේ වෙලාවේ ලන්කාවට ජාන්ස් ඉතින් වගකිවයුතු උන්ට උවමනාව තියේ නම්

    කෘසිකර්මයට කට්ටිය ගන්න සාකාච්චා සාර්තකයි මම හිතන්නේ. සැලරි ඩොලර් 2000+. මගේ නම් අදහස සෙට්ල් වෙන්න අදහසක් තියේ නම් නිව්සිලන්ඩ් යන එක පට්ටම හොදයි ෆාර්මින් වලට. ( Livestock)
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    man ara war eka gana yana loku thread eke damma.

    me yudden apita enna thiyena wasi, samahra wun hinawuna,

    mewath podi dewal wunata ganna puluwan nam watinwa,
    kohen hari doller neh,ratata

    ammapa mama apparel company ekaka merchandiser kenek wela hitiya nam contact kara gannwa Israel side eka me contract eka ganna puluwanda kiyala ahanna,
     
    • Like
    Reactions: Any.key

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,564
    113
    man ara war eka gana yana loku thread eke damma.

    me yudden apita enna thiyena wasi, samahra wun hinawuna,

    mewath podi dewal wunata ganna puluwan nam watinwa,
    kohen hari doller neh,ratata

    ammapa mama apparel company ekaka merchandiser kenek wela hitiya nam contact kara gannwa Israel side eka me contract eka ganna puluwanda kiyala ahanna,
    so try it ? merchs no need to do it
     
    Last edited:
    • Like
    Reactions: AlphaVille