ජේසු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,110
    113
    ඒ කියන්නේ මට උබව නිවන් දක්කන්න පුලුවන් නෙහ්...... උබ නිවන් යන්න කැමති නැද්ද..... මම වැඩේ කල්ල දෙන්නම්......

    Nirvana is the "blowing out" or "quenching" of the activity of the grasping mind and its related unease. Nirvana is the goal of many Buddhist paths and marks the soteriological release from worldly suffering and rebirths in saṃsāra

    ගූගල් අයියා කීවේ ඔය විදියට...

    නිවන් දැක්කම අතුරු දහන් වෙන්නෙ නෑ.... අනික කොච්චර පින් කලත් නිවන් දකින්න බෑ.... බුදුන්ගේ හොදම යාලුවා වෙලා හිටියත්... බුදුන් කරපු තරම්ම පින් කලත්... බුදුන් ලබා ගත්ත අවබෝදය නැත්තම් නිවන් යන්න බෑ.....
    බුද්ධාගම ගැන මටත් දැනුමක් තියෙනව

    මම දකින විදියට අවබෝධයකට වඩා ඕන කරන්නෙ නොබියව අත් හැරීමට පුරුදු වීම තමයි නිවන් දකින මග
     
    • Like
    Reactions: NRTG

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,329
    1,168
    113
    බුද්ධාගම ගැන මටත් දැනුමක් තියෙනව

    මම දකින විදියට අවබෝධයකට වඩා ඕන කරන්නෙ නොබියව අත් හැරීමට පුරුදු වීම තමයි නිවන් දකින මග
    අවබෝදය නැතුව... කොහොමද උබේ සිතුවිලි අතෑරගන්නේ......

    ඒබ්‍රහම්ගේ ආගම් ගැනනම් මම දන්නෙම නෑ.... ඒත් ඒවල කියල තියෙන දේවල් වල බේස් එක බොරු/ වැරදියි කියලා තේරෙනවා....
     
    • Like
    Reactions: NRTG and residue

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,110
    113
    අවබෝදය නැතුව... කොහොමද උබේ සිතුවිලි අතෑරගන්නේ......
    අහ් එහෙම හිතුවොත්
    ඒකට ලොකු අවබෝධයක් ඕනෙ නෑ
    අත්හැරීමට තමා වීරිය ගන්න ඕනෙ. ඒක කාටවත් කරන්න බෑ
    මම නං නිවන් දකින්න කැමති නෑ. අනිත් අය නිවන් දකිනවටවත් කැමති නෑ. දුකයි
     
    • Like
    Reactions: NRTG

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    Henama pissu munta. kisima hethuwak nathuwa looke pahala wenawalu. deviyo looke mawwalu. seerama deyyange kamaththatalu. looke lamai rape wenneth deyynge kamaththata ehenam. anthimedi munge aagamen keeyak Scientists la maruwada?. ekaparak eka paster kaarayek letter ekakk ewwa agamata badenna kiyala lol. anika munge agame buddhist ekekk christian karaddi budu pinthurath paagawanawa. eka parak ape naayek ohoma badila gedara eddi wahane happila dath tikath kadan aawe. mungei isis lagei wenasak na. cancer hospital eke hoda wenna lanwena un gana ahala unta eka eka wathura ihala hoda kala kiyala aagamata ganna eek
     
    • Sad
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,110
    113
    ඇයි ඒ අනිත් මිනිස්සු බොඩිය තියල දෙයියෝ ලගට යන්නයි ජේසු බොඩියත් එක්ක දෙයියෝ ලගට යන්නයි හේතුව ?
    ඕව ඉතිං කතානෙ බං 😅
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,110
    113
    එහෙනම් එච්චරයි.. :rofl:
    ඒ වුණාට මම ආසයි බං
    කතෝලික ආගම ඇත්ත වෙනවනං

    බුද්ධාගමේ කියන දේවල්වලට හිත හදාගන්න පට්ට අමාරුයි. ඇත්තටම මටනං බෑ 😭
     
    • Like
    Reactions: residue

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,573
    113
    එකමත් එක රටක
    ඒ වුණාට මම ආසයි බං
    කතෝලික ආගම ඇත්ත වෙනවනං

    බුද්ධාගමේ කියන දේවල්වලට හිත හදාගන්න පට්ට අමාරුයි. ඇත්තටම මටනං බෑ
    ඉතින් උබලට හිතෙන්නේ නැද්ද ජේසු දෙයියෝ ලගට ගියාම බොඩියත් මිසින් උන නිසා උබල මැරුනම දිගටම බොඩිය පොලවේ තියනව කියන්නේ දෙයියෝ ගාවට ගන්නේ නෑ කියන එක කියලා ? :baffled:
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,329
    1,168
    113
    ඉතින් උබලට හිතෙන්නේ නැද්ද ජේසු දෙයියෝ ලගට ගියාම බොඩියත් මිසින් උන නිසා උබල මැරුනම දිගටම බොඩිය පොලවේ තියනව කියන්නේ දෙයියෝ ගාවට ගන්නේ නෑ කියන එක කියලා ? :baffled:
    දවසේ කතාව......
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,990
    113
    ජේසු තමා අන්තිම විනිශ්චය කරන්නෙ
    මැරුනම ඉන්ටව් බෝඩ් එක වගේ ඇටි නේ ක්‍රයිම් රෙකෝඩ් එක බැලුව නිකන් උස නං කම්කරු මිටිනං සිකුරිටි වගේ නරක නං අපායෙ හොදනම් ස්වර්ගයෙ. ඒකත් ආතල් හැබැයි. ඔය ස්වර්ගයට යන අය ඉපදෙනවද ආයි මෙහෙ?
     
    • Like
    • Haha
    Reactions: NRTG and residue

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    කතෝලිකයො තමා නියම ක්‍රිස්තියානි කාරයො හැටියට සලකන්නෙ
    අනිත් ක්‍රිස්තියානි සභාවන් මේකෙන් කැඩිල ගිය පොඩි පොඩි ඒව
    පව් කලොත් නිරයට
    ටිකක් පවු කලොත් ශුධගිනිස්ථානයට. ඊට පස්සෙ ස්වර්ගයට

    මේ ලෝකෙ මැව්වෙ ස්වර්ගයක් විදියට
    මිනිස්සු මැරෙන්නෙ නෑ
    ලෙඩ දුක් නෑ
    දුක් විදල හම්බකරන්න ඕනෙ නෑ
    කලකෝලාහල නෑ
    ගැහැනු අයට ප්‍රසූත වේදනා නෑ
    ජම්ප පාපය නිසයි අපිට මේ හැම දේම උරුම වුනේ
    ඔය නිරයට වැටෙන අයට ඕකෙන් ගැලවිලා ආපහු ස්වර්ගයට යන්න මොකක් හරි විදිහක් නැත්ද
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,110
    113
    ඔය නිරයට වැටෙන අයට ඕකෙන් ගැලවිලා ආපහු ස්වර්ගයට යන්න මොකක් හරි විදිහක් නැත්ද
    කතෝලික ආගමේනං කියන්නෙ එහෙම විදියක් නැති විදියට
    හැබැයි අපේ කැඩිල ගිය අනිත් ක්‍රිස්තියානි සභාවල කියනව හැම මනුශ්‍යයෙක්ම ගලව ගන්නව කියල :cool:
     
    • Love
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,151
    49,516
    113
    සේදවත්ත
    ඔය නිරයට වැටෙන අයට ඕකෙන් ගැලවිලා ආපහු ස්වර්ගයට යන්න මොකක් හරි විදිහක් නැත්ද
    පොඩි පගාවක් දෙන්න ඕනේ නිරයේ දොරටුපාලට, හොර පමිට් එකක් ඕනේ ස්වර්ගෙට . නිරයේ හොර කච්චේරි තියනවා. සල්ලි තමා ඕනේ
     
    • Haha
    Reactions: NRTG and AnuradhaRa

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    shock-surprised.gif
     
    • Haha
    Reactions: NRTG