Damro VS Innovex Refrigerator

HI_BIX

Active member
  • Nov 4, 2021
    144
    163
    43
    උබලා පාවිච්චි කරන්නේ මොනවාද ? මේ දේකේ වෙනසක් තියෙනවාද
    ඇයි මෙච්චර Price gap එකක් ?
    1698069353873.png

    1698069380284.png


    තව මොනවාද recommended refrigerators තියෙන්නේ
    Bump එකක් වත් දාගෙන යන්න
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,444
    1,864
    113
    Innvex eka damro eke ganan... eliye shop wala balanna gdak aduwen ganna puluwan wei...

    Innovex eka hndai gaththa godak un kiyala thiyanwa... hndai kiyala...

    oya deke wenasa damro eke door lock ekak thiyanwa.. innovex eke nalu...

    current bill eka nam sahenna adui innvovex inverter
     
    Last edited:
    • Like
    • Love
    Reactions: NRTG and HI_BIX

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඉන්ග්‍රිසි නමට ගනන් උස්සලා ඇති එකට සෙල් වැඩි ඇති

    පාවිච්චිකරන්නෙ හිටාචි
     
    • Like
    Reactions: NRTG

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,403
    7,105
    113
    මම අව්රුදු 6 කට විතර කලින් දම්රෝ එකක් ගත්තා. 60 කට ආසන්න ගානක්. භාන්ඩෙ නම් හොදයි.
     
    • Like
    Reactions: Ramiel and NRTG

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    මම අව්රුදු 6 කට විතර කලින් දම්රෝ එකක් ගත්තා. 60 කට ආසන්න ගානක්. භාන්ඩෙ නම් හොදයි.

    Dan sell karanna kale hari bro... Refrigerator aurudu 5n passe sell karala aluth ekak ganna.

    any recommended place ?


    dan tikak adu wela 1.70 ganan walath tibba
    ------ Post added on Oct 23, 2023 at 8:13 PM

    Laksela in-store
    Laksela Daraz store + Discounts
    ------ Post added on Oct 23, 2023 at 8:16 PM
     
    • Like
    Reactions: NRTG and uajanath

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    උබලා පාවිච්චි කරන්නේ මොනවාද ? මේ දේකේ වෙනසක් තියෙනවාද
    ඇයි මෙච්චර Price gap එකක් ?
    View attachment 217491

    View attachment 217492

    තව මොනවාද recommended refrigerators තියෙන්නේ
    Bump එකක් වත් දාගෙන යන්න
    mewa supiri. current aduwen yanne
     
    • Like
    Reactions: NRTG