Venezula walin crude oil ganna puluwan ban eka un ayin kala.Thawa munge hidden oil reserves tiyenawa texas wala.Americansla oya hadanne middle east cripple karala dollar tikak puchchala economy poddak stable karaganna.අැමරිකාවට තෙල් නැතුව අැති..ඊශ්රායලය පිටින් ගිහින් හරි වැඩේ කරගනී මේ පාරත්..
Eka wenama game ekak.afghankarayo thawa tika kalekin pakistan walata wadayak wenawa.beri welawath pakistan islamic state ekak unoth India walata eka loku awulak wenawa.Unta ona karanne eka.kattiya kotola antimata police karaya wena thenata wede paththu karai.ඇෆගන් වලින් අයින් වෙලා ටිකක පස්සට ගියේ සුනාමිය වගේ මේ වගේ ගේමක් ගහන්න වෙන්නත් පුලුවන්.![]()
![]()
![]()
Just look who fund the UN's budget mainly. Theඇමෙරිකන් කාරයෝ කොහොමත් ලෝක පොලිස් කාරයා කියලා හිතලා අනුන්ගේ සීනිම තමයි කිරන්නේ

මේ කතාවට නම් සම්පුර්ණ ඇත්ත මචන්. වෙන කිසිම රටක් මේ වගේ එව්වා වලින් නම් උදව් කරන්නේ නැහැ. ඔය අනිත් සහන සංවිදාන වලටත් අරමුදල් සපයන්නේ අමෙරිකාවෙන් තමයිJust look who fund the UN's budget mainly. The
U.S. is the supporter of people who are in need. In every way education,foods,shelter,water etc...Also the US AID. Just saying![]()

මේ කතාවට නම් සම්පුර්ණ ඇත්ත මචන්. වෙන කිසිම රටක් මේ වගේ එව්වා වලින් නම් උදව් කරන්නේ නැහැ. ඔය අනිත් සහන සංවිදාන වලටත් අරමුදල් සපයන්නේ අමෙරිකාවෙන් තමයි![]()

