American wa badu lasthi karayi

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,221
    21,059
    113
    ඇෆගන් වලින් අයින් වෙලා ටිකක පස්සට ගියේ සුනාමිය වගේ මේ වගේ ගේමක් ගහන්න වෙන්නත් පුලුවන්. :confused: :confused: :confused:
     
    • Like
    Reactions: NRTG and manjulabw

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    අැමරිකාවට තෙල් නැතුව අැති..ඊශ්‍රායලය පිටින් ගිහින් හරි වැඩේ කරගනී මේ පාරත්..
    Venezula walin crude oil ganna puluwan ban eka un ayin kala.Thawa munge hidden oil reserves tiyenawa texas wala.Americansla oya hadanne middle east cripple karala dollar tikak puchchala economy poddak stable karaganna.

    ඇෆගන් වලින් අයින් වෙලා ටිකක පස්සට ගියේ සුනාමිය වගේ මේ වගේ ගේමක් ගහන්න වෙන්නත් පුලුවන්. :confused: :confused: :confused:
    Eka wenama game ekak.afghankarayo thawa tika kalekin pakistan walata wadayak wenawa.beri welawath pakistan islamic state ekak unoth India walata eka loku awulak wenawa.Unta ona karanne eka.kattiya kotola antimata police karaya wena thenata wede paththu karai.
    ------ Post added on Oct 24, 2023 at 1:19 AM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඉස්සර යුද්දේ වෙනුවෙන් ආයුධ නිර්මාණය කරා දැන් ආයුධ වෙනුවෙන් යුද්ද නිර්මාණය කරනවා ☹️☹️
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    ඇමෙරිකානු මැරී යන සොල්දාදුවන් කියන්නේ amerian උනත් American අඩුම කුලේ උන්.
    රජයෙන් උන්ව මෙරෙනන front line දාන්නේ , ලංකාවේ කියල වෙනසක් නැහැ, bunker එකක් අල්ල ගන්න mission එකකදි අඩුම ගානේ අඩු කුලේ කොල්ලෝ 10-20කගේ කකුල් යනවා කියල, ඒවා affordable expenditure කියල තමයි ගණන් හදල plan කරන්නේ.
    මම නෙමයි මෙහම කියල තියින්නේ ඉහල කුලේ අති ගරු ශවේන්ද සිල්වා සෝර් !
    ලංකාවේ Army එකට බැදෙනවානම් Lt Colonel position එකකට වගේ බෙදෙන්න. අඩු කුලේ ඉන්න යන්න එපා.
     
    • Like
    • Sad
    Reactions: lilman and NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඇමෙරිකන් කාරයෝ කොහොමත් ලෝක පොලිස් කාරයා කියලා හිතලා අනුන්ගේ සීනිම තමයි කිරන්නේ
    Just look who fund the UN's budget mainly. The
    U.S. is the supporter of people who are in need. In every way education,foods,shelter,water etc...Also the US AID. Just saying ;)
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,803
    197,971
    113
    Colombo, Sri Lanka
    Just look who fund the UN's budget mainly. The
    U.S. is the supporter of people who are in need. In every way education,foods,shelter,water etc...Also the US AID. Just saying ;)
    මේ කතාවට නම් සම්පුර්ණ ඇත්ත මචන්. වෙන කිසිම රටක් මේ වගේ එව්වා වලින් නම් උදව් කරන්නේ නැහැ. ඔය අනිත් සහන සංවිදාන වලටත් අරමුදල් සපයන්නේ අමෙරිකාවෙන් තමයි :yes:
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේ කතාවට නම් සම්පුර්ණ ඇත්ත මචන්. වෙන කිසිම රටක් මේ වගේ එව්වා වලින් නම් උදව් කරන්නේ නැහැ. ඔය අනිත් සහන සංවිදාන වලටත් අරමුදල් සපයන්නේ අමෙරිකාවෙන් තමයි :yes:
    :yes: :love::love:
     
    • Love
    Reactions: NRTG

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,331
    2,007
    113
    පිං බිමේ
    ලංකාවේ තෙල් තිබ්බොත් මෙලහකට අපිත් ත්‍රස්තවාදීන් වෙලා ඇති. එහෙම උනාම තමයි ඇම්රිකව පාඩමක් ඉගෙන ගන්නේ. හමාස් උන්ට ගහනවා වගේ කියලා හිතෙනවා ඇති අපිට ගහන්න. මුන් දන්නේ නෑ අපි යක්කුන්ට කුක්කු පෙව්වේ කොක්කු පෙන්නලා කියලා රාවණා පුත්තු අපි. යක්ක දෙසේ යක්කා පුත්තු
     
    • Wow
    • Love
    Reactions: lilman and NRTG