අපි බැදලා සතියයි.පොලිසිය ඇවිල්ලා අපිව අනාත කලා

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,547
    32,297
    113
    Human rights likithawama complaint karanna onada? Ehema unama process eka delay wenawane...
    Over the phone complaint ganne hadissi randawa ganim ha sirabarayata ganim witharada.
     
    • Like
    Reactions: sakuntha1996

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,046
    21,257
    113
    wadak naha dan
    mun warada pili arang fine ekakuth gahala
    nikanma pataluna wenna baha
    balahan uge hati
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    wadak naha dan
    mun warada pili arang fine ekakuth gahala
    nikanma pataluna wenna baha
    balahan uge hati
    රත්නපුරේ එකෙක් අම්මා මැරුවා කියලා මරණ දණ්ඩනෙත් ලැබුවා ඔහොම තමයි පාපොච්චාරනය කළේ. පස්සෙ වෙන ඉන්වෙස්ටිගේශන් එකකින් dna evidence ලැබුණම තමයි ඇත්ත දැනගත්තෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    ලොකු සීන් එකක් නෑ කොස්තාපල්ට වෑඩ තහනම් කරලා මාස 2-3 දුශ්කර මාරුවක් දෙයි . අරුට ලක්ශන් 2-3 වන්දියක් දෙයි. කැස්බෑව පොලිසිය රී ශෆල් කරයි.

    ඔය ටික තමා ටිරාන් අලස් කරන්නේ. ස්ථාධිපතිට ඒම මුකුත් වෙන් නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,205
    1
    58,588
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොකු සීන් එකක් නෑ කොස්තාපල්ට වෑඩ තහනම් කරලා මාස 2-3 දුශ්කර මාරුවක් දෙයි . අරුට ලක්ශන් 2-3 වන්දියක් දෙයි. කැස්බෑව පොලිසිය රී ශෆල් කරයි.

    ඔය ටික තමා ටිරාන් අලස් කරන්නේ. ස්ථාධිපතිට ඒම මුකුත් වෙන් නෑ
    අවුරුදු 5කට වඩා නඩුව ඇදෙනවා. මිට වඩා හොඳයි ටික කාලයක් ඉඳල පොලිස්කාරගේ ගෙදරට ගිහින් ගෑනිව මරණ එක.

    Next stop - Swiss embassy
    give examples
    ------ Post added on Oct 24, 2023 at 12:31 PM
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,289
    9,156
    113
    Dubai
    එහෙම කිසිම හේතුවක් නැතුව මෙහෙම උස්සගෙන යනවද බන් ? කඩේට ගිය වෙලාවේ කියනවානේ සිද්ධිය වෙලා තියෙන්නේ.
    මම නම් හිතන්නේ මූ පොලිසියට ලොකු Talks වගයක් දීලා වගේ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    එහෙම කිසිම හේතුවක් නැතුව මෙහෙම උස්සගෙන යනවද බන් ? කඩේට ගිය වෙලාවේ කියනවානේ සිද්ධිය වෙලා තියෙන්නේ.
    මම නම් හිතන්නේ මූ පොලිසියට ලොකු Talks වගයක් දීලා වගේ.

    උදේ පාන්දර 2ට කඩේ යන්නේ මොකටද