Mun mokak Hari hangala Katha karanne wageමෝකක්ම හරි දෙයක් නැද්ද හේතුවක්
රත්නපුරේ එකෙක් අම්මා මැරුවා කියලා මරණ දණ්ඩනෙත් ලැබුවා ඔහොම තමයි පාපොච්චාරනය කළේ. පස්සෙ වෙන ඉන්වෙස්ටිගේශන් එකකින් dna evidence ලැබුණම තමයි ඇත්ත දැනගත්තෙ.wadak naha dan
mun warada pili arang fine ekakuth gahala
nikanma pataluna wenna baha
balahan uge hati
අවුරුදු 5කට වඩා නඩුව ඇදෙනවා. මිට වඩා හොඳයි ටික කාලයක් ඉඳල පොලිස්කාරගේ ගෙදරට ගිහින් ගෑනිව මරණ එක.ලොකු සීන් එකක් නෑ කොස්තාපල්ට වෑඩ තහනම් කරලා මාස 2-3 දුශ්කර මාරුවක් දෙයි . අරුට ලක්ශන් 2-3 වන්දියක් දෙයි. කැස්බෑව පොලිසිය රී ශෆල් කරයි.
ඔය ටික තමා ටිරාන් අලස් කරන්නේ. ස්ථාධිපතිට ඒම මුකුත් වෙන් නෑ
give examplesNext stop - Swiss embassy
give examples
------ Post added on Oct 24, 2023 at 12:31 PM
naha brown skinlankawe un 90%kma oya wage ne... uba suddek da?![]()
එහෙම කිසිම හේතුවක් නැතුව මෙහෙම උස්සගෙන යනවද බන් ? කඩේට ගිය වෙලාවේ කියනවානේ සිද්ධිය වෙලා තියෙන්නේ.
මම නම් හිතන්නේ මූ පොලිසියට ලොකු Talks වගයක් දීලා වගේ.