hmmm ehemada, mama talk karala balannam wede speedup karaganna puluwanda kiyala
Vehicle එක, Damage එක, Plastic Welding, Panel Alignment, හැඩ තල, Details, Two-tone පාට, Paint brand එක, Finish එක (Pearl, Metallic, Matte, Solid), විවිධ Shades, සමහර පාටවල්, Panel එකේ ප්රමාණය, Warranty, Etc. ඔය වගේ බොහෝ දේවල් මත ගණන් වෙනස් වෙනවා.
ඒක නිසා Mag 15ක් ඉල්ලව්වේ වාහනේ බලල නම් ඒ ගාන වෙන්න පුලුවන්.
Willies එකේත් වැඩ හොදයි. ඉස්සර Mr. Chaminda ඉන්නකොට පාට මෝනවහරි වෙනසක් තියේ නම්, ගාපු එක ආයේ කපල අලුතෙන් ගාලා තමයි customer ට දෙන්නේ. දැනුත් වැඩ හොදයි.