Alto Body Repair - Around Gampaha

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    මොනවගේද බං. සිරාවට අහන්නේ. මගේ අයියා service එකට යන්නේ ඔතනට. ඒකයි
    ඇක්සිඩන්ට් රෙපෙයාර් එකකට දැම්මා...බෆර්,ෆෙන්ඩර්, හෙඩ්ලයිට් රීප්ලේස් කලා.. ඉන්සුවරන්ස් එකෙන්.. ඔක්කොම පාස් වුනා..
    හදලා දුන්නා.. ලයිට් එක වටේ පොඩි ෆ්‍රේරේම් එකක් තියනවා.. ඒක ෆිට් වෙන්නෙ නෑ.. ඒක කියපුවාමා ඔයිට වඩා හදන්න බෑලු.. අයිතිකාරිට සද්දෙ දාලා වෙන කෑල්ලක් දැම්මා.. සල්ලි ගත්තනම් හොද පාර්ට්ස් දාන්න කියලා..

    ටික කාලෙකින් බෆර් එකේ පේන්ට් එකේ පොතු ගැලවෙනවා.. ගිහින් පෙන්නපුවාම සතෙක් වැඩිලලු...හෙන තර්ක පකයලාගේ..
    විශේශයෙන් පසිදු කියල එකෙක් ඉන්නවා උගේ..

    බෆර්,ෆෙන්ඩර් හීරිලා අය ගැරේජ් එකකට දැම්මා..
    මුන් ෆෙන්ඩර් එකයි බෆර් එකයි සුපර් ග්ලූ ගාලා අලවලා.. ලයිට් එක සෙට් වෙන ෆ්‍රෙම් එකේ තැලිච්චා ඇද ඇරලත් නෑ
     
    • Wow
    Reactions: War Fighter

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,547
    14,424
    113
    Glitz Park
    මේකට දාන්න එපා.

    මම මේකට ඉස්සෙල්ලම වාහන දැම්මේ ඕක මිරිස්වත්ත හන්දියේ තියෙන කාලේ.

    ඒ කාලේ හොදයි. දැන් යක්කල ස්ටේෂන් එක දැම්මම පස්සේ උන් පට්ට හොරු.

    මගේ වාහන තුනක් ඔතනට දැම්මේ.
    දැන් නං පළාතේ යන්නේ නෑ.

    කෝල් කර කර අහනව ඇයි වාහන දාන්නේ නැත්තේ කියලා දැන්.
    මම කිව්වා ඔයාලගේ හොර වැඩ නිසා තමයි එන්නේ නැත්තේ කියලා.

    ඕකේ වැඩ කරන අයම කිව්වා දැන් වැඩ දන්නා අය ඔතන නෑ කියලා. ගොඩක් අය අස් වෙලා ගිහිං.

    අන්තිම පාර වාහනයක් සර්විස් දැම්මා. වාහනේ එන්ජින් එයාර් ෆිල්ටර් කැබින් එක වහන්නේ නැතිව වාහනේ එවලා තියෙන්නේ.
     
    • Wow
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,883
    1
    27,997
    113
    ඇක්සිඩන්ට් රෙපෙයාර් එකකට දැම්මා...බෆර්,ෆෙන්ඩර්, හෙඩ්ලයිට් රීප්ලේස් කලා.. ඉන්සුවරන්ස් එකෙන්.. ඔක්කොම පාස් වුනා..
    හදලා දුන්නා.. ලයිට් එක වටේ පොඩි ෆ්‍රේරේම් එකක් තියනවා.. ඒක ෆිට් වෙන්නෙ නෑ.. ඒක කියපුවාමා ඔයිට වඩා හදන්න බෑලු.. අයිතිකාරිට සද්දෙ දාලා වෙන කෑල්ලක් දැම්මා.. සල්ලි ගත්තනම් හොද පාර්ට්ස් දාන්න කියලා..

    ටික කාලෙකින් බෆර් එකේ පේන්ට් එකේ පොතු ගැලවෙනවා.. ගිහින් පෙන්නපුවාම සතෙක් වැඩිලලු...හෙන තර්ක පකයලාගේ..
    විශේශයෙන් පසිදු කියල එකෙක් ඉන්නවා උගේ..

    බෆර්,ෆෙන්ඩර් හීරිලා අය ගැරේජ් එකකට දැම්මා..
    මුන් ෆෙන්ඩර් එකයි බෆර් එකයි සුපර් ග්ලූ ගාලා අලවලා.. ලයිට් එක සෙට් වෙන ෆ්‍රෙම් එකේ තැලිච්චා ඇද ඇරලත් නෑ

    මේකට දාන්න එපා.

    මම මේකට ඉස්සෙල්ලම වාහන දැම්මේ ඕක මිරිස්වත්ත හන්දියේ තියෙන කාලේ.

    ඒ කාලේ හොදයි. දැන් යක්කල ස්ටේෂන් එක දැම්මම පස්සේ උන් පට්ට හොරු.

    මගේ වාහන තුනක් ඔතනට දැම්මේ.
    දැන් නං පළාතේ යන්නේ නෑ.

    කෝල් කර කර අහනව ඇයි වාහන දාන්නේ නැත්තේ කියලා දැන්.
    මම කිව්වා ඔයාලගේ හොර වැඩ නිසා තමයි එන්නේ නැත්තේ කියලා.

    ඕකේ වැඩ කරන අයම කිව්වා දැන් වැඩ දන්නා අය ඔතන නෑ කියලා. ගොඩක් අය අස් වෙලා ගිහිං.

    අන්තිම පාර වාහනයක් සර්විස් දැම්මා. වාහනේ එන්ජින් එයාර් ෆිල්ටර් කැබින් එක වහන්නේ නැතිව වාහනේ එවලා තියෙන්නේ.
    Thanks මචංලා. මම එහෙනම් අයියාට කියන්න ඕන. අපත සිංහලුන්ට බිස්නස් අල්ලලා හිටින්නෙ ටික කාලයයි. හොදට කරගෙන යද්දී හොරකම, ලෝබකම ඔළුවට ගහලා කෙලව ගන්නවා.

    ගම්පහ, යක්කල, බැලුම්මහර පැත්තෙ service එකට හොද තැන් මොනවාද තියෙන්නේ?
     
    Choot

    Active member
  • Nov 2, 2010
    267
    182
    43
    නයිස් ලේඩි
    1757839032603.png