Mag-City Paint Job

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    වැදුණ කියල ස්කෑන් වලට අහුවෙන වාහනත් තියේද :baffled:

    පුලුවන් බන් paint meter එකෙන් බොඩි එකෙ කලර් එක චෙක් කරන එක කරාම පස්සේ පෙන්ට් කර එවා නිකම්ම අහු වෙනවා.

    Ela Machan. Thanks, Kohomath dawas 2k wath yai ne wedeta?


    Appata godak damage da? Mage nam Ballek heppune Peradeniya Garden eke langa.
    ------ Post added on Oct 22, 2023 at 9:53 PM


    දවස් දෙකක් නෙවෙ බන්. සති දෙකක්වත් ගනී. උන්ගේ මාර පොලිමක් තියෙන්නෙ වාහන හදන්න. නුවර උන් තරම් හොදට හදන කෙනෙක් නෑ
    ------ Post added on Oct 24, 2023 at 11:20 PM
     
    • Like
    Reactions: Chandima911

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    පුලුවන් බන් paint meter එකෙන් බොඩි එකෙ කලර් එක චෙක් කරන එක කරාම පස්සේ පෙන්ට් කර එවා නිකම්ම අහු වෙනවා

    Ah mama hithuwe me OBD Scan eka gana kiyanawa kiyala 😅

    Thickness gauge ekakin nam hoyanna puluwan thama. Ekakin da check kale?
     

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    දවස් දෙකක් නෙවෙ බන්. සති දෙකක්වත් ගනී. උන්ගේ මාර පොලිමක් තියෙන්නෙ වාහන හදන්න. නුවර උන් තරම් හොදට හදන කෙනෙක් නෑ
    ------ Post added on Oct 24, 2023 at 11:20 PM
    hmmm ehemada, mama talk karala balannam wede speedup karaganna puluwanda kiyala
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    hmmm ehemada, mama talk karala balannam wede speedup karaganna puluwanda kiyala
    Vehicle එක, Damage එක, Plastic Welding, Panel Alignment, හැඩ තල, Details, Two-tone පාට, Paint brand එක, Finish එක (Pearl, Metallic, Matte, Solid), විවිධ Shades, සමහර පාටවල්, Panel එකේ ප්‍රමාණය, Warranty, Etc. ඔය වගේ බොහෝ දේවල් මත ගණන් වෙනස් වෙනවා.
    ඒක නිසා Mag 15ක් ඉල්ලව්වේ වාහනේ බලල නම් ඒ ගාන වෙන්න පුලුවන්.
    Willies එකේත් වැඩ හොදයි. ඉස්සර Mr. Chaminda ඉන්නකොට පාට මෝනවහරි වෙනසක් තියේ නම්, ගාපු එක ආයේ කපල අලුතෙන් ගාලා තමයි customer ට දෙන්නේ. දැනුත් වැඩ හොදයි.
     
    Last edited:
    • Like
    Reactions: Chandima911