Uncommon Passive Income ටිකක්...

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,702
    7,895
    113
    මෙන්න මෙතන...
    0 to 20kW වෙනකන් unit එකකට fixed rate එක 37 ගානේ ගෙවනවා CEB / LECO
    අලුතෙන් ආව variable එකේ 48.89 ගානේ ගෙවනවා
    20 - 40kW fixed rate same
    Variable 47.79
    20kW ekaka income eka khmda ban monthly..loan rental ekath kiyak wge set wenwda average?
     
    lakziro

    Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    උබලා දන්න ටිකක් Uncommon Passive Income ටිකක් කියහන්කො සිංහලු. හැමදාම passive income ගැන කියනකොටම පටන් ගන්න Fix Deposit එකක් දාපන්, පාර අයිනෙ ඉඩමක් අරං කඩකාමර ගහලා රෙන්ට් එකට දීපන්, කැම්පස් එකක් ලග ගෙයක් අරං බෝඩිම් වලට රෙන්ට් කරපන් වගේ typical සිංහල passive income නැතුව ටිකක් වෙනස් විදිහෙ අපි නොහිතන, ලක්ෂ 10කට වගේ අඩුවෙන් invest කරලා හදාගන්න පුලුවන් passive income ගැන මේ ත්‍රෙඩ් එකේ කතා කරමු. Passive ම නැතත් වැඩිය දගලන්න ඕනෙ නැති, ජොබ් එකක් එක්ක ලේසියෙන් කරන්න පුලුවන් පොඩි බිස්නස් ලයින් වගේ ඒවත් කමක් නෑ.

    මුලින්ම මම දන්න එකක් ගැන දාන්නං. අපේ ගෙවල් ලග අදුරන මලයෙක් ඉන්නවා. පොර කරන්නෙ කෑම්පිං අයිටම් රෙන්ට් කරන එක. කෑම්පිං ටෙන්ට්, BBQ Grill, Sleeping Bag, Lamp... ඉදන් බොන්ගො/ දර්බක් වෙනකං ඔක්කොම අයිටම් මිනිහා ගාව තියනවා. ඒවා රෙන්ට් කරනවා. ලගදි ඉදන් DSLR කැම් එකක්/ Go pro දෙකක් එහෙමත් අරං ඒවත් රෙන්ට් කරනවා. මොකද දැන් ට්‍රිප් යන ගොඩක් උන්ට ට්‍රිප් එක ගිහිං ගන්න ආතල් එකට වඩා වැදගත් ෆොටෝ ටිකයි, වීඩියෝ ටිකයි ගානට අරගෙන සෝශල් මීඩියා දාලා ජීවිතේ විදිනවා කියලා පෙන්නන්නනෙහ් 🤣 ඉතිං පොර ඒකෙන් හම්බකරගන්නවා. මේ බඩු ඔක්කොටම ලක්ෂ 4ක් වත් ගිහිං නෑ. හැබැයි ඌ දැන් ඒකෙන් මාසෙට 25-40 අතර ගානක් හොයනවා නිකං ඉදලා. ගන්න උන් ගෙදරටම ඇවිල්ලා අරං යනවා. ආය ගෙදරටම ගෙනල්ලා දෙනවා.

    ඉතිං උබත් ඒක කරපන්කො කියලා දාන්න එපා ඈ 😑 මට ඒ වැඩේ සෙට් නෑ. මම ඔය කෑම්පිං ගැනවත් කැමරා ගැනවත් මෙලෝ දෙයක් දන්නෙ නෑ. අනික ඒ මලයා මේ පැත්තෙ බිස්නස් හදාගෙන ඉවරයි. කෑම්පිං සීන් එකෙත් ඉන්න, කැමරා ගැනත් දන්න, ඒ අවට කෑම්පිං අයිටම් රෙන්ට් කරන වෙන එකෙකුත් නැති එකෙක් ඉන්නවනං ඌට මේ වැඩේ සෙට් වෙයි. මේ මං කිව්ව එක වගේ උබලත් දන්න ලක්ෂ 10ට අඩුවෙන් ඉන්වෙස්ට් කරලා කරන්න පුලුවන් ටිකක් Uncommon Passive Income/ වැඩිය දගලන්න ඕනෙ නැති සයිඩ් එකෙන් කරන්න පුලුවන් බිස්නස් වගේ දේවල් මේත්‍රෙඩ් එකේ කතාකරමු.
    uba inne sancharaka akarshanaya tiyena pathhthhada?
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Solar Energy System

    වහලයක් නෑ නම් rented roof එකකට agreement එකක් ගැහුවා.. CEB clearance වලට apply කළා.. loan එකක් දැම්ම..
    System එක install කළා.. එකදිගට අවුරුදු 20ක් යනකන් සල්ලි ලැබෙනවා.. උපරිම අවුරුදු 4-5 න් ලෝන් එක ඉවරයි

    20kW - 40kW System is highly recommended
    Rented roof ekakata agreement gahanawa kiyana eka poddak explain karapanko machn
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    Selling software...
    How?

    quality material use කරලා 3.2M - 3.3M අතර කරන්න පුළුවන්.. A - Z සේරම ඉවර වෙද්දී යන වියදම..
    European inverter එහෙම use කලොත් තව ලක්ෂ 4ක් 5ක් වැඩි වෙනවා..

    bank loan එකක් දාල කරන එක තමයි හොදම..
    මාසෙට 20kw system එකකින් income එක කීයක් හම්බවෙනවද බං?
    ------ Post added on Oct 25, 2023 at 9:05 PM

    uba inne sancharaka akarshanaya tiyena pathhthhada?
    නෑ බං
    ------ Post added on Oct 25, 2023 at 9:06 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,666
    18,371
    113
    20kW ekaka income eka khmda ban monthly..loan rental ekath kiyak wge set wenwda average?
    Average Generation එක 2300 - 2600 වගේ වෙනවා මාසෙකට
    Fixed-rate ගියොත් 2500ක generation වෙනවා කියල ගත්තොත් මාසෙකට 92,500
    දැනට තියන rate එකට variable tariff එකට ගියොත් මාසෙකට 122,225

    අවුරුදු 5කට loan rate එක 15% කියල ගත්තොත් මාසේ instalment එක 78,507
    12% නම් 73,407 ( 3.3M )

    මාසෙට 20kw system එකකින් income එක කීයක් හම්බවෙනවද බං?
    Average income අනිවරෙන් 80,000න උඩ හම්බෙනවා .. fixed rate ගියත්
    ------ Post added on Oct 25, 2023 at 9:09 PM
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,702
    7,895
    113
    මෙන්න මෙතන...
    Average Generation එක 2300 - 2600 වගේ වෙනවා මාසෙකට
    Fixed-rate ගියොත් 2500ක generation වෙනවා කියල ගත්තොත් මාසෙකට 92,500
    දැනට තියන rate එකට variable tariff එකට ගියොත් මාසෙකට 122,225

    අවුරුදු 5කට loan rate එක 15% කියල ගත්තොත් මාසේ instalment එක 78,507
    12% නම් 73,407 ( 3.3M )

    Average income අනිවරෙන් 80,000න උඩ හම්බෙනවා .. fixed rate ගියත්
    ------ Post added on Oct 25, 2023 at 9:09 PM
    kchara sqft oneda ban 20kW ekak gahanna..ulu wahalaka oka krna eka awulak ndda
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,666
    18,371
    113
    CEB eken gewanwda ban sure ekatma..phu gya dwswala gdak un dala tibuna gewanne ne kyla..loku backlog ekak tynwalu..
    ආර්ථිකය පිස්සු නටපු සින් එක්ක CEB එකට පඩි ගෙවාගන්න බැරිව හිටපු කලේ උන දෙයක් ඕක.. දැන් CEB පාඩු ලබන්නේ නෑ..
    කලින් areas උන payment එහෙමත් දැන් clear කරලා තියෙන්නේ..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    Average Generation එක 2300 - 2600 වගේ වෙනවා මාසෙකට
    Fixed-rate ගියොත් 2500ක generation වෙනවා කියල ගත්තොත් මාසෙකට 92,500
    දැනට තියන rate එකට variable tariff එකට ගියොත් මාසෙකට 122,225

    අවුරුදු 5කට loan rate එක 15% කියල ගත්තොත් මාසේ instalment එක 78,507
    12% නම් 73,407 ( 3.3M )

    Average income අනිවරෙන් 80,000න උඩ හම්බෙනවා .. fixed rate ගියත්
    ------ Post added on Oct 25, 2023 at 9:09 PM
    මචං ඔය මුලු ගානම 3.3 M ම ලෝන් එකෙන් ගන්න පුලුවන්ද? අපි මුලින් කීයක්වත් අතින් ගෙවන්න ඕනෙ නැද්ද? ලෝන් එක දෙන්න බලන දේවල් මොනවද?
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,702
    7,895
    113
    මෙන්න මෙතන...
    ආර්ථිකය පිස්සු නටපු සින් එක්ක CEB එකට පඩි ගෙවාගන්න බැරිව හිටපු කලේ උන දෙයක් ඕක.. දැන් CEB පාඩු ලබන්නේ නෑ..
    කලින් areas උන payment එහෙමත් දැන් clear කරලා තියෙන්නේ..
    Ado ehenam ela..solar krna trusted companies uba dnnwda ban poddk wisthara tikak blaganna
     
    • Like
    Reactions: scorpion MW

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    Average Generation එක 2300 - 2600 වගේ වෙනවා මාසෙකට
    ඔයාට ෂුවර් ද ඔය ගාන මාසෙකට ලැබෙනවා කියලා? Proof මොනවා හරි පෙන්නන පුලුවන්ද? මගේ දකුණට බර වහලට දාලා තියෙන හොදම quality එකේ ඒවා එක්ක වත් ඔච්චර එන්නේ නැහැ 2500/20 බෙදල එන ගාන බැලුවම.
     
    • Like
    Reactions: bruges and residue