මචන් රොකට් වල නේද අර උඩ යනකොට අපිට දුම් පාරක් පේන්නෙ. ජෙට් වල එහෙම දුම් පාරක් යනව අපිට පේන්නෙ නෑ නේද ? රොකට් යවනව ලංකාවට පේන්නෙ නැද්ද ?
Last edited:
එතකොට අර ශබ්දෙ වේගෙට වඩා යන එව ජෙට් නේද ඒකෙ දුම් පාරක් පේන්න නැහැනෙ.
රොකට් යවනව ලංකාවට පේන්නෙ නැද්දමචන් රොකට් වල නේද අර උඩ යනකොට අපිට දුම් පාරක් පේන්නෙ. ජෙට් වල එහෙම දුම් පාරක් යනව අපිට පේන්නෙ නෑ නේද
ehema ekak na ban. othana engine eke case ekak thiyenne. normal plane walinuth oka yanawaඑතකොට අර ශබ්දෙ වේගෙට වඩා යන එව ජෙට් නේද ඒකෙ දුම් පාරක් පේන්න නැහැනෙ.
රොකට් යවනව ලංකාවට පේන්නෙ නැද්ද
------ Post added on Oct 26, 2023 at 3:49 PM
ඒත තාමා බන් අර දුම් දාගෙන උඩ යන්නෙ රොකට් නේදfuel efficiency එක තමයි හේතුව. ජෙට් වල fuel කිසිදෙයක් අපතේ නොයා බාවිතා වෙනවා. දුම් ගියත් ඉතාමත්ම අඩුයි.
Fighter Jet එකක් තමන්ගේ ගුවන් කලාපේ ඉඳන් වෙන රටක ගුවන් කාලපයට ඇතුළු උනාම Smoke එකක් දානවා එක තමා ඔය ඉරක් වගේ පේන්නේමචන් රොකට් වල නේද අර උඩ යනකොට අපිට දුම් පාරක් පේන්නෙ. ජෙට් වල එහෙම දුම් පාරක් යනව අපිට පේන්නෙ නෑ නේද ? රොකට් යවනව ලංකාවට පේන්නෙ නැද්ද ?
wow...උඹ මහා ගූගහන ගාමී රෝහිත රාකපක්ශේ ද ?![]()
උබ අහන්නේ මේවා ගැන නම්, මේ තියෙන්නේ දුම නෙවෙයි... ඔය තියෙන්නේ ගනිබවනය උන ජලවාෂ්ප... ගොඩක් වෙලාවට ජෙට් වලින් පිට කරන ඒවා... ඉන්ධන දහනයේදී ජලය අතුරු ඵලයක් නේ...
ඔව් ඔව්... හැංගිලා ඉන්නේ ෆේක් එකකින්...wow...උඹ මහා ගූගහන ගාමී රෝහිත රාකපක්ශේ ද ?