රොකට්

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මචන් රොකට් වල නේද අර උඩ යනකොට අපිට දුම් පාරක් පේන්නෙ. ජෙට් වල එහෙම දුම් පාරක් යනව අපිට පේන්නෙ නෑ නේද ? රොකට් යවනව ලංකාවට පේන්නෙ නැද්ද ?
     
    Last edited:

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    එතකොට අර ශබ්දෙ වේගෙට වඩා යන එව ජෙට් නේද ඒකෙ දුම් පාරක් පේන්න නැහැනෙ.

    මචන් රොකට් වල නේද අර උඩ යනකොට අපිට දුම් පාරක් පේන්නෙ. ජෙට් වල එහෙම දුම් පාරක් යනව අපිට පේන්නෙ නෑ නේද
    රොකට් යවනව ලංකාවට පේන්නෙ නැද්ද
    ------ Post added on Oct 26, 2023 at 3:49 PM
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,914
    27,527
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එතකොට අර ශබ්දෙ වේගෙට වඩා යන එව ජෙට් නේද ඒකෙ දුම් පාරක් පේන්න නැහැනෙ.

    රොකට් යවනව ලංකාවට පේන්නෙ නැද්ද
    ------ Post added on Oct 26, 2023 at 3:49 PM
    ehema ekak na ban. othana engine eke case ekak thiyenne. normal plane walinuth oka yanawa
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,087
    4,415
    113
    fuel efficiency එක තමයි හේතුව. ජෙට් වල fuel කිසිදෙයක් අපතේ නොයා බාවිතා වෙනවා. දුම් ගියත් ඉතාමත්ම අඩුයි.
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    fuel efficiency එක තමයි හේතුව. ජෙට් වල fuel කිසිදෙයක් අපතේ නොයා බාවිතා වෙනවා. දුම් ගියත් ඉතාමත්ම අඩුයි.
    ඒත තාමා බන් අර දුම් දාගෙන උඩ යන්නෙ රොකට් නේද
     
    • Haha
    Reactions: Candid-B

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,492
    72,692
    113
    මාලඹේ
    මචන් රොකට් වල නේද අර උඩ යනකොට අපිට දුම් පාරක් පේන්නෙ. ජෙට් වල එහෙම දුම් පාරක් යනව අපිට පේන්නෙ නෑ නේද ? රොකට් යවනව ලංකාවට පේන්නෙ නැද්ද ?
    Fighter Jet එකක් තමන්ගේ ගුවන් කලාපේ ඉඳන් වෙන රටක ගුවන් කාලපයට ඇතුළු උනාම Smoke එකක් දානවා එක තමා ඔය ඉරක් වගේ පේන්නේ
    ඒක ජාත්‍යන්තර නීතියක්
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    photo-1629193136791-ab1b41d9d60a

    උබ අහන්නේ මේවා ගැන නම්, මේ තියෙන්නේ දුම නෙවෙයි... ඔය තියෙන්නේ ගනිබවනය උන ජලවාෂ්ප... ගොඩක් වෙලාවට ජෙට් වලින් පිට කරන ඒවා... ඉන්ධන දහනයේදී ජලය අතුරු ඵලයක් නේ...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,373
    25,577
    113
    photo-1629193136791-ab1b41d9d60a

    උබ අහන්නේ මේවා ගැන නම්, මේ තියෙන්නේ දුම නෙවෙයි... ඔය තියෙන්නේ ගනිබවනය උන ජලවාෂ්ප... ගොඩක් වෙලාවට ජෙට් වලින් පිට කරන ඒවා... ඉන්ධන දහනයේදී ජලය අතුරු ඵලයක් නේ...
    wow...උඹ මහා ගූගහන ගාමී රෝහිත රාකපක්ශේ ද ?