කැබිතිගොල්ලෑව.
නෑ, තුම්පනේ කණිෂ්ටෙ ළඟින් හැරිලා පොඩ්ඩක් ඇතුලට යන්න ඕනි
කැබිතිගොල්ලෑව.
ape bill eka cover wenne nadda unit 300 k wage gewanne nathuwa. ethakota system 2k oneda?Solar energy system වලට බැංකු ලෝන් දෙනව. ලෝන් එකකින් full investment එක කවර් කරගන්න පුලුවන්.
Ongrid system වල generation එකට CEB / LECO එකෙන් ගෙවනව. Fixed rate එක unit එකකට 37යි. Variable rate එක 48.89 ( මාස 3න් 3න් වෙනස් වෙනව මේක)
අවුරුදු 20ක agreement එකකින් තමයි මේ ගෙවම වෙන්නෙ.
සමාන්‍යයෙන් loan එකකින් යද්දි අවුරුදු 4-5ක් යද්දි investment එක cover වෙනව.
Monthly generation එක loan එක ගෙවාගෙන යන්න හොදටම ප්‍රමාණවත්.
Dilina dakshila goda giye oken dn nm too late wageIdeaMart karapu kauru hari innwda ??
Ai dn too late ?Dilina dakshila goda giye oken dn nm too late wage
Single phase connection ekak neda? 5kW inverter ekak dala DC tawa panel ekak wage load karamu..5.5kW DC..ape bill eka cover wenne nadda unit 300 k wage gewanne nathuwa. ethakota system 2k oneda?
what is ROI means...?නියම ත්‍රේඩ් එකක් දිගටම කරන් යමු.
ගෙවල් අරන් රෙන්ට් කරන එකනන් මට හිතෙන්නෙ දැන් ROI අතින් තේරුමක් නෑ.
5 million වලට ගෙයක් ගත්තත් මාසෙට 40000 කට විතර දෙන්න වෙන්නෙ. අවුරුද්දටම හාරලක්ෂ අසූදාහයි. 5 million cover වෙන් නෑ අවුරුදු 10 කට විතර. Maintenance වියදමුත් ගත්තම තේරුමක්ම නෑ.
සාමාන්යෙන් කියන්නෙ අවුරුද්දට ROI එක ඉන්වෙස්ට්මන්ට් එකෙන් 20% කට ලං වෙන්නවත් නැත්තන් තේරුමක් නෑ කියල. ඊට වඩා හොඳයි FD දානව.
එකම හොඳ දේ property එක පස්සෙ විකුණන්න පුලුවන් වැඩි ගානකට. Passive income එකක් බලාපොරොත්තුවෙන් නන් වැඩක් නෑ.
rewila oii innewhat is ROI means...?![]()
මම මේ වැඩේ කරන්න research කල, කමක් නැහැ උඹලත් සල්ලි හොයාගනින්..
සුද්දෝ එන area වල ටිකක් ලොකු ඉඩමක් එක්ක ගෙයක් අවශ්‍යනම් long term rent එකට ගන්න පුළුවන් එකක් විතරය් (මොකද business එක hit උන ගමන් අපිට යන්න කියල ගේ owner අපි කරපු දේම පටන් අරන් අපේ customers ල ටික උස්සනවා)
පාරෙන් ඇතුලේ උනත් කමක් නැහැ spot එක ඉඩ තියන නිසකලංක තැනක් වෙන්නය් ඕන.. fiber තියෙන්න ඕන..
co working space and cafe එක තම main business එක, entrance එකට $10 කෑම බීම වලට වෙනම..
ඔකේ තව overnight stay වගේ ඕන උන්ට capsule rooms..
monthly membership package etc.. උඹට වෙලාවක් නැත්තන් cook එක්ක තව 2 දෙනෙක් වැඩට ගත්තම ඔක්කොම කර ගන්න පුළුවන්, උඹට online marketing කරන්නය් weekly හොයල බලන්නය් විතරය් තියෙන්නේ..
කට්ටිය සෙට් වෙන්න ගත්තම පට්ට profit එකක් ගන්න පුළුවන්..
yoga, martial arts class, weekly members only party, events etc.. වගේ දේවල් පස්සේ add කර ගන්න පුළුවන්..
oke cost ekata wadaa profit godak wadi nisa short term tourism kela unath kisi awlak nathuwa duwanna puluwan..Rate podi deshapalana awulak apu gaman oka 0 ta watenawa.
Sancharaka karmanthaya pattama unreliable.
oke cost ekata wadaa profit godak wadi nisa short term tourism kela unath kisi awlak nathuwa duwanna puluwan..
habai long term rate tourism prashnayak awoth $ eka wadi wela owa witharak nemei lands, rental, FD athulu anik hama investment ekenma ena adayama aduwenwa or devaluate wenawa..
Return on investmentwhat is ROI means...?![]()
tourist hotel wage oke wishala capital ekak yata karanna, godak staff or loku running cost ekak naha.. maasa 6k hariyata tourist la hitoyoth thawa awrudu 2k nikan duwanna puluwan..Ehema nemei ban. Kohomath honda awuruddaka unath masa kipekata witharai business thiyenne.
2019 kela una. 2020- 2021 kela una. 2022 kela una.
Podi deshapalana awulak, swabawika prashnayak, jathyanthara prashnayak apu gaman oka eka para dawasen deken 0 tama watenawa. Eeta passe kalayak wahala dammama maintenance awul enawa. Ithin loan dala warikaya gewanna tharan stable naha.
