Uncommon Passive Income ටිකක්...

Kolama

Well-known member
  • Sep 11, 2008
    16,874
    17,877
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවෙ දැන් තියෙන තත්වය හැටියට බිස්නස් එකක් පටන් ගන්න කලින් හොදට නඩත්තු වියදම් (ලයිට් බිල්, වතුර බිල්) ගැන අයිඩියා එකක් ගනිල්ලා.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,168
    5,916
    113
    ow wena ekak thiya lankawe ewn hamba karna pc ekawath hariyata ganak deela maintain karanne nathi eke sure na,
    mn nikan idea ekak kiwwe,

    builing owner kenekta nikam innwanam try karala balanna puluwan uta loku investement ekak one nathi handa,
    mulin godal basic widiyata,
    passe yana widiyata expand karanna balan,
    suddo nam target eka building walata wada loku midulak thiyana tikak loku geyak aran athule podi vibe ekak deela ganna eka thama hondatama set wenne.. un balanne paya 2-3 wada karala eeta passe ape cafe eken mona hari aran eliye kaka bibi realax eke inna wage dewal..
    gewal rent godak adu nisa, salli walata gannawata wadaa long term rent ekata ganna eka thamaa laaba..
     
    • Love
    Reactions: AlphaVille

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,981
    17,149
    113
    panadura
    quality material use කරලා 3.2M - 3.3M අතර කරන්න පුළුවන්.. A - Z සේරම ඉවර වෙද්දී යන වියදම..
    European inverter එහෙම use කලොත් තව ලක්ෂ 4ක් 5ක් වැඩි වෙනවා..

    bank loan එකක් දාල කරන එක තමයි හොදම..
    Meknm hoda investment ekak
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    6,301
    9,595
    113
    risk ekak tiye ban loan gahala solar export karana eka. Siri lankat Gov eke rules kawuda trust karanne. ✋ but maget idea ekak nam tiyenawa oka gana 🙄
    උපරිම risk එක තමයි payment delay වෙන එක.. payment ලැබෙන්නෙ නැති වෙන්නෙ නෑ කවදාවත් මොකද ආණ්ඩුවෙ ආයතනයක්නෙ තවමත්

    cost eka kiyada.onama area ekakata ceb approval denawada
    Oyata adala transformer eke capasity eka anuwa eka theeranaya wenawa.. hoyala balala karanna one ekatama.. eka karala denna puluwan..
    ------ Post added on Oct 27, 2023 at 4:06 PM
     

    ShadowKing

    Active member
  • Nov 14, 2022
    62
    130
    33
    Eth wage coin tikak aran nikan thiyagena inna eka wadak nadda machan? Wadi unama sell karanna wage
    තියාගෙන ඉන්නවනම් ඒ coin එකට අදාල news ගැන update එකේ ඉන්න ඕනේ. සමහර එවා පැනපු ගමන් scam වෙලා යනව.
     

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    350
    264
    63


    මගේ මුල් පොස්ට් එක හරියට කියවන්න මචන්, මම කියල තියනවා ඔයාට කරන්න time එක නැත්තන් cook කෙනෙක් එක්ක තව 2nek වැඩට ගන්න ඕන ඊට පස්සේ ඔයාට online marketing වලට සල්ලි දාන්නාය්, සතියට පාරක් වගේ හොයල බලන්නය් විතරය් තියෙන්නේ කියල..
    man hithanne na salli witharak dala wade wei kiyala
    wade karanawa nan oya ahala pahala inna owner...dawasata eka sarayak hari awilla balanna
    nattan salli dala minissu wadata gatta kiyala wade goda yanne na..e gana hodata danna manager kenekwa ganna wenawa...hoda padiyak ekka

    karanna puluwan nan hoda wadak
     
    • Like
    Reactions: residue

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,249
    15,253
    113
    Land of the Gods 🕎
    උපරිම risk එක තමයි payment delay වෙන එක.. payment ලැබෙන්නෙ නැති වෙන්නෙ නෑ කවදාවත් මොකද ආණ්ඩුවෙ ආයතනයක්නෙ තවමත්


    Oyata adala transformer eke capasity eka anuwa eka theeranaya wenawa.. hoyala balala karanna one ekatama.. eka karala denna puluwan..
    ------ Post added on Oct 27, 2023 at 4:06 PM
    Daily 40Kw wage generate system ekak 3milion wage wenakota karaganna puluwan mama hitanne
     

    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,710
    93
    Panadura
    ඉඩමක් අරන් කාමර පෝලිමක් හදලා කපල් වලට රෙන්ට් කරනවා . බම්බලපිටියේ ගේම් හට් එක වගේ . පැයකට 2000 ගත්තා නම් පාඩු නැ . නුගේගොඩ ගම්පහ පානදුර වගේ ක්ලාස් ගොඩක් තියෙන පැති සුපරි
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    16,874
    17,877
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපි උබලා වගේ මධ්‍යම පන්තියෙ එවුන්ට ගොඩ යන්න පුලුවන් තවත් හොදම ක්‍රමයක් US, Australia, UK වගෙ රටවලට IT සේවා (ex: web design, digital marketing) සපයන ඒජන්සි එකක් පටන් ගන්න එක. ☺️
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,306
    5,892
    113
    හෙල බිමේ
    ආර්ථිකය පිස්සු නටපු සින් එක්ක CEB එකට පඩි ගෙවාගන්න බැරිව හිටපු කලේ උන දෙයක් ඕක.. දැන් CEB පාඩු ලබන්නේ නෑ..
    කලින් areas උන payment එහෙමත් දැන් clear කරලා තියෙන්නේ..
    දැන් උන් ගෙවන්නේ නැද්ද? Leco නම් ගෙවනවා
    අනුරාධපුරේ (රාජාන්ගනේ) ගිය වෙලාවක දැක්ක
    එහෙ බන කියන්න වෙනම stage එකක් වගේ එකක් ගහල
    ඒක එක පොරක් හදලා බන ගෙවල් වල ගහල දෙනවා
    මම දැකපු stage එක සාමාන්‍ය අඩි 15, 15 දිග පළල වගේ
    එකේ හාමුදුරුවොන්ට ඉන්න ලොකු ලස්සන පුටුවක් තියල
    රෙදි වලින් තිර දාල වහලයක් ගහලා එහෙම

    එයා එක රෙන්ට් එකට නෙමෙයි දෙන්නේ නිකම්
    කැමති නම් කියක් හරි දෙන්න කියනවලු
    ඉතින් ඒ මම ගියපු ගෙදරින් 50000 වගේ දීලා

    stage එකයි, ලොකු speaker 2යි amp 1යි
    තව ප්ලාස්ටික් පුටු 50ක් 60ක් වගේ තිබ්බ

    මට හිතෙන්නේ ගානක් කියන්නේ නැති නිසා පොරට ලාබයි වැඩේ
    ෆ්‍රී කියලා කියලා ගෙනියන්න ගෙන්න ලොරියක් නම් එවන්න වෙනවා ලු
    එතකොට ෆ්‍රී නිසා කට්ටිය ඔක්කොම හයි කරන්න ගලවන්න බඩු බාන්න
    පටවන්න ෆුල් සප් එක දෙනවා

    ඊට අමතරව එයා ගාව කවි බන කියන stage
    අරව මේවා තියනවලු
    මේක මරු bussiness එක. මම දන්න කෙනෙක් කරනවා. එයා කරන්නේ පිරිත් මණ්ඩප කුලියට දෙන එක. කැටයම් දාලා ලස්සනට හදලා තියන්නේ වියදම 250,000 යි.
    Rent එකට දෙන්නේ 4000/- හැබැයි ළඟටම ප්‍රවාහනය කරලා දෙනවා එයාගේ පොඩි lorry න්.
    View attachment 217610

    මේක දැනට මේ මාසේ generation එක මගේ.. දවස් 3ක data නෑ මෙතන..
    ඔයාගේ inverter model එකයි පැනල් එකයි ඇහුවේ technically බලල කියන්න පුළුවන් දෙයක් තියනවද බලන්න.. කැමති නම් කියන්න..
    මේ app එක මොකක්ද බං?
    idamk tyenwa perchs 19, eth mukuth karnna salli na, wikunan eka tma karn wene
    සල්ලි අඟහිග කම් නැත්නම් විකුණන එපා
    CEB එකෙන් ගෙවනවද හරියට? උන හරියට ගෙවන්නෙ නැ කියල මන් දන්නෙ. ඒකයි ගොඩක් උන් ග්‍රිඩ් එකට කනෙක්ට් කරන්නෙ නැත්තෙ. අනිත් ප්‍රදානම කරුණ load balance උන්ගෙ approval issue තියෙනව
    Leco නම් හොඳට ගෙවනවා නේ.. උන්ට power genaration නැති නිසා
     
    • Like
    Reactions: dgboy

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    6,301
    9,595
    113
    Daily 40Kw wage generate system ekak 3milion wage wenakota karaganna puluwan mama hitanne
    Oya kiwwe daily 40kWh ද?

    Normaly 20kW system ekakin oya wage double generate wenawa..

    3.3 million wage wenne

    මේ app එක මොකක්ද බං?
    මේක isolar cloud
    Sungrow inverter එකට එන්නෙ මේක
    ------ Post added on Oct 27, 2023 at 5:34 PM

    දැන් උන් ගෙවන්නේ නැද්ද? Leco නම් ගෙවනවා
    මන්ඩලේ පිස්සු කෙලපු කාලෙ පොඩ්ඩක් delsy උන්නෙ bro.. ඒක මේ කට්ටිය කියන්නෙ
    ------ Post added on Oct 27, 2023 at 5:35 PM
     
    • Like
    Reactions: scorpion MW

    ubba91

    Active member
  • Apr 24, 2022
    151
    117
    43
    Solar Energy System

    වහලයක් නෑ නම් rented roof එකකට agreement එකක් ගැහුවා.. CEB clearance වලට apply කළා.. loan එකක් දැම්ම..
    System එක install කළා.. එකදිගට අවුරුදු 20ක් යනකන් සල්ලි ලැබෙනවා.. උපරිම අවුරුදු 4-5 න් ලෝන් එක ඉවරයි

    20kW - 40kW System is highly recommended
    Cost eka kochchara vithara yanawada 20Kw system ekakkata
     
    • Like
    Reactions: Tricle_Buwa