RAV4 or Outlander

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,884
    1,928
    113
    අලුතෙන් ගන්නවනම් මේ දෙකෙන් කෝකද හොද? දෙකම Plug-in Hybrid නම්


    1698407204538.png


    1698407246522.png
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,276
    5,398
    113
    rav4 reliable + higher resale value
    outlander look eka lokui wage habai ara front light set ne matanam
     
    • Love
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    මම ලංකාවෙ නං මෙහෙම දෙයක් දැකලා තියනවා
    ඒ තරං පරන නැති outlander/eclipse වගේ ඒවයෙ කන්ඩිශන් එක ඒ තරං හරි නැහැ. පේන්ට් එහෙම සවුත්තු වෙලා පාට කහ වෙලා වගේ. එකක් දෙකක් නෙමයි ගොඩක් දකින ඒව මේ වගේ. මට ඕක නෝටිස් වෙලා ටිකක් කල්
    ඕක යූස් කරන එවුන්ගෙ මේන්ටනන්ස් අවුලක් ද බිල්ඩ් කොලිටිය අවුලක්ද කියලා කියන්න නං දන්නෙ නැහැ

    නමුත් Rav 4 නං හද්ද පරන ඒවත් හොඳට තියනවා.