අලුතෙන් ගන්නවනම් මේ දෙකෙන් කෝකද හොද? දෙකම Plug-in Hybrid නම්
Lasanthajn Well-known member Nov 26, 2007 1,920 2,027 113 Oct 27, 2023 #1 අලුතෙන් ගන්නවනම් මේ දෙකෙන් කෝකද හොද? දෙකම Plug-in Hybrid නම් Reactions: shenat, eksudda and NRTG
2osama Well-known member Oct 25, 2010 81,459 72,673 113 මාලඹේ Oct 27, 2023 #3 දෙකේම අවුලක් නැහැ Rav4 එක අලුත් Reactions: shenat and NRTG
hichchiputha Well-known member Jan 3, 2018 39,907 35,845 113 වොන්ඩර් ලැන්ඩ් Oct 27, 2023 #5 2 ma set Rav4 mokada ? Reactions: NRTG
xVOLDYx Well-known member Nov 25, 2020 3,098 8,213 113 ඩොටේ Oct 27, 2023 #6 පෙනුමෙන් නම් Outlander Reactions: kasunkaru and NRTG
A analytics Well-known member Jun 6, 2015 1,343 2,163 113 Oct 27, 2023 #7 අලුත් Rav4 එක ජපන් සයිට් එකේ යෙන් 4.3 million වෙනවා (G grade hybrid 4W එක ). කාටහරි අයිඩියා එකක් තියෙනවද මේක ලංකාවට අවොත් කියක් LKR වෙයිද කියලා ? https://toyota.jp/rav4/grade/?padid=from_rav4_top_navi-menu_grade Reactions: NRTG
අලුත් Rav4 එක ජපන් සයිට් එකේ යෙන් 4.3 million වෙනවා (G grade hybrid 4W එක ). කාටහරි අයිඩියා එකක් තියෙනවද මේක ලංකාවට අවොත් කියක් LKR වෙයිද කියලා ? https://toyota.jp/rav4/grade/?padid=from_rav4_top_navi-menu_grade
F fdk Well-known member Sep 16, 2011 5,537 5,438 113 Oct 27, 2023 #8 Look wise outlander Reactions: NRTG
ChamaraGL Well-known member Oct 1, 2013 8,647 3,367 113 Oct 27, 2023 #9 Mama personally kemathi Rav 4 ekata Reactions: dirtybutterfly and NRTG
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Oct 27, 2023 #10 analytics said: අලුත් Rav4 එක ජපන් සයිට් එකේ යෙන් 4.3 million වෙනවා (G grade hybrid 4W එක ). කාටහරි අයිඩියා එකක් තියෙනවද මේක ලංකාවට අවොත් කියක් LKR වෙයිද කියලා ? https://toyota.jp/rav4/grade/?padid=from_rav4_top_navi-menu_grade Click to expand... 25m+ Reactions: Rapunzel003, kasunkaru, NRTG and 1 other person
analytics said: අලුත් Rav4 එක ජපන් සයිට් එකේ යෙන් 4.3 million වෙනවා (G grade hybrid 4W එක ). කාටහරි අයිඩියා එකක් තියෙනවද මේක ලංකාවට අවොත් කියක් LKR වෙයිද කියලා ? https://toyota.jp/rav4/grade/?padid=from_rav4_top_navi-menu_grade Click to expand... 25m+
TechnWeb Well-known member Dec 28, 2011 7,394 5,511 113 Oct 27, 2023 #11 rav4 reliable + higher resale value outlander look eka lokui wage habai ara front light set ne matanam Reactions: NRTG
rav4 reliable + higher resale value outlander look eka lokui wage habai ara front light set ne matanam
NRTG Well-known member Oct 19, 2019 40,979 198,342 113 Colombo, Sri Lanka Oct 27, 2023 #12 Rav4 for sure Reactions: Rapunzel003
dhanuka kumara Well-known member Jul 30, 2012 5,518 8,985 113 Oct 27, 2023 #15 outlander 1k thibila vikka..matanam set nah..Rav4 1ka gathi,padalanam nah Reactions: NRTG
OverSyze Well-known member Jun 25, 2022 5,344 1 5,029 113 Sin-tertainment Den Oct 28, 2023 #16 Rav 4 maintainance and parts Outlander-looks Reactions: NRTG
NEMISIS Well-known member Nov 13, 2013 11,378 19,509 113 Colombo Oct 28, 2023 #17 මම ලංකාවෙ නං මෙහෙම දෙයක් දැකලා තියනවා ඒ තරං පරන නැති outlander/eclipse වගේ ඒවයෙ කන්ඩිශන් එක ඒ තරං හරි නැහැ. පේන්ට් එහෙම සවුත්තු වෙලා පාට කහ වෙලා වගේ. එකක් දෙකක් නෙමයි ගොඩක් දකින ඒව මේ වගේ. මට ඕක නෝටිස් වෙලා ටිකක් කල් ඕක යූස් කරන එවුන්ගෙ මේන්ටනන්ස් අවුලක් ද බිල්ඩ් කොලිටිය අවුලක්ද කියලා කියන්න නං දන්නෙ නැහැ නමුත් Rav 4 නං හද්ද පරන ඒවත් හොඳට තියනවා. Reactions: scorpion MW and NRTG
මම ලංකාවෙ නං මෙහෙම දෙයක් දැකලා තියනවා ඒ තරං පරන නැති outlander/eclipse වගේ ඒවයෙ කන්ඩිශන් එක ඒ තරං හරි නැහැ. පේන්ට් එහෙම සවුත්තු වෙලා පාට කහ වෙලා වගේ. එකක් දෙකක් නෙමයි ගොඩක් දකින ඒව මේ වගේ. මට ඕක නෝටිස් වෙලා ටිකක් කල් ඕක යූස් කරන එවුන්ගෙ මේන්ටනන්ස් අවුලක් ද බිල්ඩ් කොලිටිය අවුලක්ද කියලා කියන්න නං දන්නෙ නැහැ නමුත් Rav 4 නං හද්ද පරන ඒවත් හොඳට තියනවා.