තව දෙන්නෙක් ඉන්නවා මැණිකේ

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    2000න් පස්සෙ කෙල්ලොත් ඔහොමයි. හැමෝම නෑ හැබැයි. 😂😂
    1111.PNG
     
    • Like
    Reactions: Morbius

    Morbius

    Well-known member
  • labana sareth okatama yaman

    apata vlog part 2 ekath genen. :D
    ආයේ යන්නෑ. මේකා මේ ටෙම්පරියක් ඇද්දේ 😪

    හැදෙන පරිසරයත් එක්ක තමයි බන් ඉතින් ඔහොම වෙන්නෙ. පව්ල් පරිසරය, යාලුවො, ඉස්කෝල ඕව බලපානව ඉතින්
    බුවා පොලිසි ඇදලලු ආවේ මාස දෙකක්. ගෑනියෙක් එක්ක වලියක්.දාගෙන මුගේ යාලුවෙක් මූත් පස්සෙන් ඉදලා.යාලුවා ගහලා හැංගිලා.මූව ඇරස්ට් කරලා.යාලුවා ඇවිල්ලා නෑ හැංගිලම ඉදලා.මූ ආයේ ඕපන් කරලා තියෙන්නේ ලගදි හිරේ ඉදන් ඇවිත්. මූ ගහලා නෑ හැබැයි සහයට ගිහින්.
    ------ Post added on Oct 28, 2023 at 2:10 PM
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කරන්ට් එකට ගහලා චාජරේට ගහලා නැත්තං යූටියුබ් වත් ෆෝන් යූස් කරන එක වත් ප්‍රශ්නයක් නැහැ අකුණු ගහන වෙලාවට

    උඹ කියපු කේස් එකේ අකුණු ගහන වෙලාවට කොන්ඩෙ කපන එකේ රිස්ක් එකක් තියනවා මොකද සැලුන් වල ගොඩක්ම වෙලාවට ප්ලග් කරලා යූස් කරන මැශින් නේ යූස් කරන්නෙ එතකොට කරන්ට් ලයින් එකට අකුනක් ගැහුවොතින් එහෙම උඹටත් වදින්න චාන්ස් එකක් තියනවා
     
    • Sad
    Reactions: Morbius

    Morbius

    Well-known member
  • කරන්ට් එකට ගහලා චාජරේට ගහලා නැත්තං යූටියුබ් වත් ෆෝන් යූස් කරන එක වත් ප්‍රශ්නයක් නැහැ අකුණු ගහන වෙලාවට

    උඹ කියපු කේස් එකේ අකුණු ගහන වෙලාවට කොන්ඩෙ කපන එකේ රිස්ක් එකක් තියනවා මොකද සැලුන් වල ගොඩක්ම වෙලාවට ප්ලග් කරලා යූස් කරන මැශින් නේ යූස් කරන්නෙ එතකොට කරන්ට් ලයින් එකට අකුනක් ගැහුවොතින් එහෙම උඹටත් වදින්න චාන්ස් එකක් තියනවා
    ඌ පෝන් එක චාජ් එකට ගහලා බෆල් එකට ගහලා තිබ්බේ 3.5mm ජැක් එකට. ඒකත් කොන්ඩෙ කපන අස්සෙමයි, ෆෑන් දාලා , අනික කපන මැශින් එක. මාත් ටිකක් හොල්මන් වෙලා ඉදියේ එකක් හරි වැදුනොත් කුඩේ කුඩු. බපල් එක ඕෆ් උනා විතරයි අරූව ගැස්සිලා ගියා 🤣 මාවත් ගැස්සිලා ගියා
     
    • Haha
    Reactions: NEMISIS

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔව් හැබැයි ඉතින්. සුද්දා නම් අව්ලක් නෑ කියමු. ඒත් මැණිකේ :rofl:


    ටවුන් එකට මෙහා.


    :ROFLMAO::ROFLMAO:

    උන්ගේ වචන තමා මරු.


    ඒක නෙවේ හොදම එක. මු කොන්ඩේ කපන මැෂින් එක බිත්තියේ ප්ලග් එකකට ගහලා තිබ්බේ. වයර් එක ඒකට එන එකමයි එක නිසා කොටයි.හැඩි දැඩි එකෙක්ගේ කැපුවා කොන්ඩේ එතකොට ඌ එහෙ මෙහෙ වෙනකොට මුත් එහෙමෙහෙ වෙනවනේ වයර් එක ඇදෙනවා ප්ලග් එක ගැලවිලා ටොක් ගාලා බිමට වැටෙනවා.මට කලින් කපපු එකාගේ දෙපාරක් ප්ලග් එක ටොක් ගාලා වැටුනා කප කපා ඉදිදි. මූ බපල් තඩිය ගානට හදාගෙන හම්බ කරන කන මැසිමෙට දිග වයර් එකක් සෙට් කරන් නෑ. අර කපන්න ආපු එකා බැරිම තැන පුටුව මෙසේ අස්සටම ඔබා ගත්තා ප්ලග් එක ලගටම. ආතල් ඉතින් පොඩ්ඩක් ලේ පිරිසිදු උනා මේවා බලන් ඉදලා :LOL::ROFLMAO:
    ------ Post added on Oct 28, 2023 at 12:21 PM
    තෝ සමනලයෙක් වගේ ද

    2000න් පස්සෙ කෙල්ලොත් ඔහොමයි. හැමෝම නෑ හැබැයි. 😂😂
    ඔයා යි දේදහෙන් පස්සේ ද? නැත්තං පස්ස දෙදාහයි ද
    ------ Post added on Oct 29, 2023 at 2:00 PM
     
    • Haha
    Reactions: residue and Morbius

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    සල්ලි දීලා හොද තැනකට පලකො අඩු කුලෙ මුඩුක්කුවකින් කොන්ඩෙ කපලා දෙහදෙන් පස්සෙ උන්ට බනිනව. උන් හොදයි අපෙ වයස් වල කොයිල් හුත්තොන්ට වඩා
     
    • Haha
    Reactions: residue