හැදෙන පරිසරයත් එක්ක තමයි බන් ඉතින් ඔහොම වෙන්නෙ. පව්ල් පරිසරය, යාලුවො, ඉස්කෝල ඕව බලපානව ඉතින්
An adukule song indeed. I feel cringe everytime I hear this in public.කවුරුත් නැති තැන අපි ලන්වෙමු ගෙයි මැද සාලේ"
2000න් පස්සෙ කෙල්ලොත් ඔහොමයි. හැමෝම නෑ හැබැයි.![]()
ආයේ යන්නෑ. මේකා මේ ටෙම්පරියක් ඇද්දේlabana sareth okatama yaman
apata vlog part 2 ekath genen.![]()
බුවා පොලිසි ඇදලලු ආවේ මාස දෙකක්. ගෑනියෙක් එක්ක වලියක්.දාගෙන මුගේ යාලුවෙක් මූත් පස්සෙන් ඉදලා.යාලුවා ගහලා හැංගිලා.මූව ඇරස්ට් කරලා.යාලුවා ඇවිල්ලා නෑ හැංගිලම ඉදලා.මූ ආයේ ඕපන් කරලා තියෙන්නේ ලගදි හිරේ ඉදන් ඇවිත්. මූ ගහලා නෑ හැබැයි සහයට ගිහින්.හැදෙන පරිසරයත් එක්ක තමයි බන් ඉතින් ඔහොම වෙන්නෙ. පව්ල් පරිසරය, යාලුවො, ඉස්කෝල ඕව බලපානව ඉතින්
ඌ පෝන් එක චාජ් එකට ගහලා බෆල් එකට ගහලා තිබ්බේ 3.5mm ජැක් එකට. ඒකත් කොන්ඩෙ කපන අස්සෙමයි, ෆෑන් දාලා , අනික කපන මැශින් එක. මාත් ටිකක් හොල්මන් වෙලා ඉදියේ එකක් හරි වැදුනොත් කුඩේ කුඩු. බපල් එක ඕෆ් උනා විතරයි අරූව ගැස්සිලා ගියාකරන්ට් එකට ගහලා චාජරේට ගහලා නැත්තං යූටියුබ් වත් ෆෝන් යූස් කරන එක වත් ප්රශ්නයක් නැහැ අකුණු ගහන වෙලාවට
උඹ කියපු කේස් එකේ අකුණු ගහන වෙලාවට කොන්ඩෙ කපන එකේ රිස්ක් එකක් තියනවා මොකද සැලුන් වල ගොඩක්ම වෙලාවට ප්ලග් කරලා යූස් කරන මැශින් නේ යූස් කරන්නෙ එතකොට කරන්ට් ලයින් එකට අකුනක් ගැහුවොතින් එහෙම උඹටත් වදින්න චාන්ස් එකක් තියනවා
තෝ සමනලයෙක් වගේ දඔව් හැබැයි ඉතින්. සුද්දා නම් අව්ලක් නෑ කියමු. ඒත් මැණිකේ
ටවුන් එකට මෙහා.
උන්ගේ වචන තමා මරු.
ඒක නෙවේ හොදම එක. මු කොන්ඩේ කපන මැෂින් එක බිත්තියේ ප්ලග් එකකට ගහලා තිබ්බේ. වයර් එක ඒකට එන එකමයි එක නිසා කොටයි.හැඩි දැඩි එකෙක්ගේ කැපුවා කොන්ඩේ එතකොට ඌ එහෙ මෙහෙ වෙනකොට මුත් එහෙමෙහෙ වෙනවනේ වයර් එක ඇදෙනවා ප්ලග් එක ගැලවිලා ටොක් ගාලා බිමට වැටෙනවා.මට කලින් කපපු එකාගේ දෙපාරක් ප්ලග් එක ටොක් ගාලා වැටුනා කප කපා ඉදිදි. මූ බපල් තඩිය ගානට හදාගෙන හම්බ කරන කන මැසිමෙට දිග වයර් එකක් සෙට් කරන් නෑ. අර කපන්න ආපු එකා බැරිම තැන පුටුව මෙසේ අස්සටම ඔබා ගත්තා ප්ලග් එක ලගටම. ආතල් ඉතින් පොඩ්ඩක් ලේ පිරිසිදු උනා මේවා බලන් ඉදලා
------ Post added on Oct 28, 2023 at 12:21 PM
ඔයා යි දේදහෙන් පස්සේ ද? නැත්තං පස්ස දෙදාහයි ද2000න් පස්සෙ කෙල්ලොත් ඔහොමයි. හැමෝම නෑ හැබැයි.![]()
මූ අහන කැත කතාතෝ සමනලයෙක් වගේ ද
ඔයා යි දේදහෙන් පස්සේ ද? නැත්තං පස්ස දෙදාහයි ද
------ Post added on Oct 29, 2023 at 2:00 PM