උන්ට වැදුණා සෑහෙන්න AWS, Azure, GCP වලින්
දැනටත් Oracle පාවිච්චි වෙන්නේ නෑනේ enterprise system කීපයක ඇරෙන්න
මේ ළගදි MSFT එකත් එක්ක ලොකු cloud deal එකකුත් දැම්මා market එක lose වෙනවා බලන් ඉන්න බැරිකමට
https://blogs.microsoft.com/blog/20...mission-critical-database-workloads-to-azure/
legacy system වලින් migrate වෙන්න අමාරු නිසා තව කාලයක් oracle survive වෙයි, හැබැයි කිසි growth එකක් නෑ
ඔය learning platform එක එහෙම ඉන්දියාවට outsource කරලා තියෙන්නෙත් ඔය නිසා, free certificate දීලා market එක වැඩි කරගන්න යන්නේ
IBM, Intel එහෙම අවුලක් නැතුව තියෙනවා constant innovation නිසා