ඕක ඉස්සර ජාතික රූපවාහිනියෙ ගියා. අපි සෑහෙන්න පොඩී එතකොට. මම නම් නරියට තමා කැමති ඉස්සර ඉඳන්ම.
එයා ලොකු වෙන දේවල්වලට කැමති ඇති. උඹට ඒක තේරුම් ගන්ඩ බෑනෙ.තෝ පිරිමියෙක්නෙ යකූ නැත්තං හුල්ක් කියයිඇ
Ara rupawahiniye issara giye SURANGANA KATHA KARALIYAඔයාලා ආසම කාටූන් එක මොකක්ද?
Me: හල්ක්
අවුරුදු 3ක් පෙරපාසැල් ගියා. තාම පූර්ව ලමා විය සංවර්ධනය කරගන්න බැරි උනා.Tama cartoon balanawada yodayo

Awrudu 3k?අවුරුදු 3ක් පෙරපාසැල් ගියා. තාම පූර්ව ලමා විය සංවර්ධනය කරගන්න බැරි උනා.![]()
gedara thiyaganna karadarai kiyala ape ammath mawa yawwa 3 yearsඔව් මන් 3ක් ගියා. කොන්සර්ට් 3කට හිටියා.![]()
මමත් එහෙම තමයි..gedara thiyaganna karadarai kiyala ape ammath mawa yawwa 3 years
දඟරා වලිගාඔයාලා ආසම කාටූන් එක මොකක්ද?
Me: හල්ක්
Alice Academyඉස්සර cartoon metwork පරණ එක. එකේ යන කාටුන් පට්ට. එකේ තමයි ස්කූබි ඩූ එහෙම ඉස්සෙල්ලම බැලුවේ. තව එකේ ගියා කෙල්ලෙක් ඉන්න anime එකක් නම මතක නෑ එකත් පට්ට